කොහොමද කට්ටියට..මේ ටිකේ බයිස්කෝප් අඩවියෙ උපසිරැසිකරුවො එකතු වෙලා කතා මාලාවන් කිහිපයකටම උපසිරැසි කරන ගමන් ඉන්නෙ.The Serpent කියන්නෙත් එහෙම උපසිරැසි කරපු කතා මාලාවක්.මේකට මූලිකත්වය අරන් මාව සම්බන්ධ කරගත්ත රවිඳු සහෝව අනිවාර්යයෙන්ම මතක් කරලා ඉන්න ඕන.තුන්වෙනි කොටසට IMDb දර්ශකයේ 8.1ක අගයක් ලැබිලා තියෙනවා…

කොහොමද කට්ටියට..මේ ටිකේ බයිස්කෝප් අඩවියෙ උපසිරැසිකරුවො එකතු වෙලා කතා මාලාවන් කිහිපයකටම උපසිරැසි කරන ගමන් ඉන්නෙ.The Serpent කියන්නෙත් එහෙම උපසිරැසි කරපු කතා මාලාවක්.මේකට මූලිකත්වය අරන් මාව සම්බන්ධ කරගත්ත රවිඳු සහෝව අනිවාර්යයෙන්ම මතක් කරලා ඉන්න ඕන.තුන්වෙනි කොටසට IMDb දර්ශකයේ 8.1ක අගයක් ලැබිලා තියෙනවා.කලින් කොටසෙදි වෙච්ච දේවල් මතක ඇතිනෙ.තුන්වෙනි කොටසෙදි මොකද වෙන්නෙ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.
හර්මන් ඇන්ජෙලා සහ පෝල් එක්ක චාර්ල්ස්ගෙ මහල් නිවාසෙ අසල්වැසියො වුන නඩීන් සහ රෙමීගෙන් මියගිය විදේශිකයො ගැන ප්‍රශ්ණ කරනවා.ඒ අය චාර්ල්ස්ව දන්නෙ ගුටියර් විදිහට මේරිව දන්නෙ මොනික් විදිහට.මියගිය විදේශිකයින්ව මේ අය දැකලා නැති වුනාට ඩොමිනික් කියලා චාර්ල්ස්ගෙ ගෙදර හිටිය ප්‍රංශ ජාතිකයෙක්ව දන්න බව කියනවා.ඩොමිනික් කියන්නෙ ඕස්ට්‍රේලියාවේ රැකියාවට ගිහිල්ලා ආපහු ප්‍රංශෙට යද්දි චාර්ල්ස්ට හම්බුන කෙනෙක්.ඩොමිනික්ට අසනීප වුන නිසා චාර්ල්ස් ඔහුව තමන්ගෙ ගෙදරට එක්කගෙන එනවා.
ඔහුට දෙන බෙහෙත් වැරදීමකින් ගෙදර ඉන්න වඳුරා බිව්වට පස්සෙ ඌව මැරෙනවා.මේ නිසා සැකයක් ඇති වෙන ඩොමිනික් බෙහෙත් නොබී ඉන්න තීරණය කරනවා.මේ ගෙදර තියෙන පාටි වලට එන විදේශිකයො අසනීප වෙන නිසා ඔහුගෙ සැකය වැඩි වෙනවා.ඩොමිනික් ආපහු යන්න චාර්ල්ස්ගෙන් තමන්ගෙ පාස්පෝට් එක ඉල්ලුවාම චාර්ල්ස් ඔහුගෙ පාස්පෝට් එක පාවිච්චි කරපු බව දකිනවා.වීසා කාලය ඉවර වුන ඩොමිනික් චාර්ල්ස්ගෙ හිරකාරයෙක් වෙනවා.චාර්ල්ස් හොංකොං වලට නිවාඩුවකට ගියාම චාර්ල්ස් කියන්නෙ මිනීමරුවෙක් බව නඩීන්ට කියන ඩොමිනික් එයාලගෙ උදව්වෙන් ප්‍රංශෙට යන්න ගුවන් තොටුපලට යනවා.ඩොමිනික්ට ආපහු තමන්ගෙ රටට යන්න පුළුවන් වෙයිද?

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,228 downloadsDownload The-Serpent-2022-S01-E03.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
- #2020
- #Amesh Edireweera
- #Billy Howle
- #Editor's Pick
- #Ellie Bamber
- #Grégoire Isvarine
- #Jenna Coleman
- #LaHIRU
- #Mathilde Warnier
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Tahar Rahim
- #Tim McInnerny
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
7 comments
Supun Kaushalya
Anonymous
Thanks jayawewa....!
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
Thanks for sub
Spanish thriller series ekak hari film hari denna puluwn nmDamith Sameera
narcos mexico season 2 nadda
Anonymous
tnx bn sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



තෑන්ක්ස් සබ් එකට සහෝ