Watch Trailer

Titans (2018-) [S03 : E12] Sinhala Subtitles | මළවුන්ගෙන් නැගිටීම [සිංහල උපසිරැසි සමඟ]

ටයිටන් තුන්වන කතා මාලාවේ අවසන් කොටසට කලින් කොටසින් තමයි අපි මේ අද මුණ ගැහෙන්නේ. අද නම් උපසිරස ටිකක් ඉක්මනින්ම දෙන්න පුළුවන් උනා. කලින් කොටස ටිකක් මතක් කරගෙන අපි අද කොටසට යොමු වෙමු එහෙනම්. කලින් කොටසේ අවසානයේ අපි දැකපු වැදගත්ම දේ තමයි නයිට්වින්ග් සහ රෙඩ් හුඩ් අතර සටනේදී නයිට්වින්ග් එනම් ඩික් ග්‍රේසන…

ටයිටන් තුන්වන කතා මාලාවේ අවසන් කොටසට කලින් කොටසින් තමයි අපි මේ අද මුණ ගැහෙන්නේ. අද නම් උපසිරස ටිකක් ඉක්මනින්ම දෙන්න පුළුවන් උනා. කලින් කොටස ටිකක් මතක් කරගෙන අපි අද කොටසට යොමු වෙමු එහෙනම්. කලින් කොටසේ අවසානයේ අපි දැකපු වැදගත්ම දේ තමයි නයිට්වින්ග් සහ රෙඩ් හුඩ් අතර සටනේදී නයිට්වින්ග් එනම් ඩික් ග්‍රේසන් මිය යනවා. කොච්චර එදිරි වාදියෙක් වගේ පෙන්නුවත් ජේසන්ට ඩික්ව මරන්න හැකියාවක් නැහැ කියල ඒ කොටසේදී දකින්න ඇති. එත් අවසානයේ නයිට්වින්ග් මියගියේ ක්‍රේන් වතුරට මිශ්‍ර කරපු විෂ සහිත ජලය පානය කරපු පොඩි කොල්ලෙක් තියපු වෙඩි පහරකින්.අන්තිමටම දැක්කේ ජේසන් එතනින් පැනලා යනවා. ඒ එතන හිටිය මිනිස්සු නයිට්වින්ග්ට පහරදෙන අතරේදී. ඊට අමතරව බිය වද්දමින් තමන්ගේ සටන ගෙනියන ක්‍රේන් තමන්ගේ බියට එරෙහිව තනිව සටන් වදිනවා දකින්න ඇති. එත් එක්කම පොලිසියේ නොහිතපු ප්‍රහාරය නිසා වෙනස් මාර්ග වල ගිය  ස්ටාර් ෆයර් සහ බ්ලැක්ෆයර් දෙන්නා අතරේ බලය හුවමාරුවක් උනා. පසුව දැනගන්න ලැබෙනවා ස්ටාර්ෆයර්ට ලබාදී තියෙන්නේ බ්ලැක්ෆයර්ට අයිති බලයක් කියලා. ඒ වගේම ඩික් ජේසන් සමඟ සටනට එන්නේ සුපර්බෝයිට ක්‍රිප්ටනයිට් කුඩු වගයක් මුහුණට ඉහලා.  රේචල් සහ ගාර් දෙන්නා ලාසරස් පිට් එක හොයාගෙන යනවත් අපි කලින් කොටසේදී දැක්කා. ඒ වගේම ඩෝනා නැවත ගෝතම් වලට පැමිණියා. මේ තමයි 11 වෙනි කොටසේ සාරාංශය.

 අද කොටසෙන් ඔයාලට අවසන් සටනට අවශ්‍ය මාර්ගය හදල දීමක් තමයි වෙන්නේ. ඉතින් මම ඔයාලටම මේක බලන්න ඉඩ තියලා ඊළඟ කොටසින් නැවත මුණ ගැහෙනකන් ගිහින් එන්නම්. ජය !!!


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,090 downloadsDownload Titans.2018.S03E12.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

4,090 downloadsDownload Subtitles26 KB

20 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. - නෝටියා -

    Thank u sago

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Sameera

    Sub ekat thanks aiye

  5. Anonymous

    බොහොම ස්තූතියි සහෝ.... සබ් එකට....❤️❤️❤️

  6. Gihan

    Sub ekata Thanks saho
    Jaya wewa

  7. lakshan

    thanks ......................

  8. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  11. Anonymous

    13 epiya awilla thiyenne boys gammata sub eka gemu ,,anyway me sub ekata thanks

  12. No name

    Anthima ekath ona ikmanta

    1. Kavin

      Anthima eka avilla tynne ikmnta sub demu bro

    2. Pulina

      Lsat epi eketh Sub ekath takagala denna me sub ekt thanks

  13. Kavin

    Kooo anthima eka thama nane

  14. Episode 13 ???

    Episode 13 ???

    1. Anonymous

      Tnx bro sub ekata last ekatath ikmanatama ona jaya

  15. Anonymous

    Antima ekath dandoo

  16. Anonymous

    THanks for the sub!!!!!!!!

  17. ravidu ishan

    සබ්එකට Tnx Mchn,,, ජය!! ✌️✌️