Watch Trailer

See (2019-2022) [S02 : E08] Sinhala Subtitles | අවසන් මහා සටන… [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ රැගෙන එන්නෙ “See” දෙවැනි කතා සමයෙ අවසාන කොටසයි. ඒවගේම කියන්න ඕන තෙවැනි කතා සමයක් දක්වා දීර්ඝ කිරීමක් වෙලා කියලා ආරංචියක් තවමත් නැහැ. කෝමහරි එන්න ඉඩකඩ වැඩී. අවසාන වශයෙන් වැඩේට උදව් කරපු යුරාන් සහ බෙනට් සහෝදරයො දෙන්නාව මතක් කරනවා. එයාලා නැත්තම් සමගාමිව ලබාදෙන්න ක්‍රමයක් නැතිවෙනවා. එහෙන…

ඔන්න එහෙනම් මේ රැගෙන එන්නෙ “See” දෙවැනි කතා සමයෙ අවසාන කොටසයි. ඒවගේම කියන්න ඕන තෙවැනි කතා සමයක් දක්වා දීර්ඝ කිරීමක් වෙලා කියලා ආරංචියක් තවමත් නැහැ. කෝමහරි එන්න ඉඩකඩ වැඩී. අවසාන වශයෙන් වැඩේට උදව් කරපු යුරාන් සහ බෙනට් සහෝදරයො දෙන්නාව මතක් කරනවා. එයාලා නැත්තම් සමගාමිව ලබාදෙන්න ක්‍රමයක් නැතිවෙනවා. එහෙනම් දැන් කතාව පැත්තට හැරෙමුකො.

කලින් අපි දැක්ක සිබෙත් කරපු බොරුව හැමෝම දැනගන්නවා. ඒ මොකද කිව්වොත් ට්‍රිවෑන්ටියන් සමග කරන්න ගිය සාම සාකච්ජාව විනාශ වෙලා යනවා මේ සිබෙත්ගෙ කුමන්ත්‍රණකාරි වැඩෙන්. ඒකෙන් වෙන්නෙ ට්‍රිවෑන්ටියන්ලා ගැනයිට් යුද්ධයත් පස්සට දාලා පායන් වැසියො එක්ක යුද්ධයට එන එකයි. ඒවගේම තමා ටමක්ටි ජූන් සිබෙත්ව ඝාතනය කරන්න යද්දි පැරිස් ඒක නවත්තනවා. මොකද ඇය ගැබ්ගෙන සිටින නිසා. ඒ දරුවා කොෆුන්ගෙ වෙනවා. ඉතින් මාග්‍රා කරන්නෙ ළමයා ඉපදෙනකම් ඇයව හිර කරලා තියාගන්න එක. ඒවගේම තමයි අපිට දකින්න ලැබුණා කොෆුන් සහ හනිවා යුද්ධයට යන්න සුදානම් වෙනවා. ඒවගේම රෙන් ඊඩෝට තමන්ගෙ සැබෑ තත්ත්වය ගැන කියනවත්. කලින් ඉවර වුණේ හනිවා රෙන්ට ඇත්ත පවසන එකෙන්. කොහොමහරි ඒ වැඩේ ඒ විදියට සිද්ධ වුණේ නැහැ. මොකද ඊඩෝ ගොඩක් මුරණ්ඩු කෙනෙක්. ඉතින් එතැනින් තමයි කතාව ඉවර වුණේ. අද ආරම්භ වෙන්නෙ ඒ යුද්ධයත් එක්ක. එහෙනම් අපි බලමුකො මේ යුද්ධය කෙසේ කෙළවර වෙයිද කියලා.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

17,823 downloadsDownload See-2019-S02-E08.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

17,823 downloadsDownload Subtitles19 KB

46 comments

  1. Gihan

    Sub ekata Thanks saho
    Jaya wewa

  2. kovinda

    ambooo ude idan 50 watawakata wada search kla sub ekt...tnx

  3. kovinda nimsara

    ambooo ude idan 50 watawakata wada search kla sub ekt...tnx

  4. Anuja Lakshitha

    thanks ayye sub ekata

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Anonymous

    Thanks

  7. Gayathra

    thanks

  8. Anonymous

    Niyamai mchn
    Pattama series eka meka nm
    Digtma series denna

  9. BCB

    Thanks bro. Outer banks tv series ekta sub denna try ekk demnko

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  11. Anonymous

    ස්තූතියි මචෝ දිගටම දෙන්න.

  12. prasanga

    thanks...

  13. Chamidu

    Good

  14. Kushan

    Sub akta thanks

  15. Anonymous

    Thanks Ravindu
    Give more series

  16. Achi

    බොහොම ස්තුතියි ස්තුතියි සහෝ

  17. Anonymous

    thanks okkotma
    Witcher sesaon 2 th aapu gmn demu

    1. Chanuka

      බොහොම ස්තුති සිංහල උපසිරසියට

  18. Nirosh

    සහෝ නිසා තමයි මේ ටිකේ හොද කතාමාලා ගනනාවක් බලන්න ලැබුනේ ඔයා නැත්නම් මේක ඉතින් සයිට් එකේ වැටෙන්නේ තව මාස ගානකින්..
    ඉදිරියටත් වැඩේ කරන් යමූ..ජය වේවා

  19. Anonymous

    Elazz

  20. Lahiru

    Ada idan tmai blnne ...thanks

  21. Hasitha

    සිංහල උපසිරසි ලබාදුන් සියලුම දෙනාට ස්තුතියි ..!!

  22. Anonymous

    Complete series ekma gnna link ekak dnnako plzzzzzz

    1. Anonymous

      Ow bole
      Ekasare download krgnna thibba ethakota
      Admin aya poddak balanna

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Anonymous

    එලකිරි රවිදුවා

  25. Anonymous

    Thanks

  26. Thiwanka

    Netflix ලගේ Midnight Mass එකට සබ් දෙන්නකෝ

  27. Bimsara cahthuranga

    Thanz all of you ,,,, becaouse you we see the geat stories,,,,, i like to give our hearts for you and recieved courage for you do lot of good works thank you do complte this series

  28. yuki

    thank you

  29. Anonymous

    Thank you brthr...❤️‍

  30. Anonymous

    thank you

  31. Dewadithya

    Thanks for Sub!

  32. kavindu kalhara

    මුලු සීසන් එකටම සබ් දුන්නට බොහොම ස්තූතියි බ්‍රෝ!! ❤️❤️❤️

  33. charith

    දිගටම සබ් දුන්නට ස්තුතියි....

  34. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  35. Pramod

    Thanks bro sub genawat. Jayama weva.

  36. kevin D

    Thank...

  37. Kavishkal

    Thanks❤️

  38. Anonymous

    GG bro ❤

  39. Nuwan

    See Season 03 eketh Sub denna
    Thank you.

  40. vishva

    Season 3 ssubtitles denwa ned broo

  41. Johndon

    අළුත් සීසන් එකට සබ් දෙන්නේ නැතිද.. අතාරින්න එපා අන්තිම සීසන් එකනේ.

  42. Anonymous

    ane bro season 3th one ikmanata

  43. Sandaru Nimsara

    S 3 පුලුවන් වෙලාවක අරන් එමු අපි බලන් ඉන්නවා

  44. Kasun

    Season 3 එකට ලබන අවුරුද්දෙද දාන්න හිතන් ඉන්නෙ.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.