ඔන්න එහෙනම් අරගෙන ආවා නවවැනි කොටහ..හොදයි එහෙමනම් කෙටියෙන් වගේ බලමු නේද අද මොකද වෙන්නේ කියලා..අදනම් ඇම්බර්ලි විල් ඉරේට්රියා බ්ලඩ්ෆයර් හොයාගන්නවා.ඒවගේම මාලිගාවේ බැන්ඩන් පිස්සු නටනවා.අලුතින් පත්වුණ රජතුමාව බලයෙන් පහ කරන්නත් කුමන්ත්රණයක් යනවා.අන්තිමේ කොහොමහරි එල්ක්රිස්හි අවසන් පත්රයත් බිම වැටෙනවා.ඒ…
ඔන්න එහෙනම් අරගෙන ආවා නවවැනි කොටහ..හොදයි එහෙමනම් කෙටියෙන් වගේ බලමු නේද අද මොකද වෙන්නේ කියලා..අදනම් ඇම්බර්ලි විල් ඉරේට්රියා බ්ලඩ්ෆයර් හොයාගන්නවා.ඒවගේම මාලිගාවේ බැන්ඩන් පිස්සු නටනවා.අලුතින් පත්වුණ රජතුමාව බලයෙන් පහ කරන්නත් කුමන්ත්රණයක් යනවා.අන්තිමේ කොහොමහරි එල්ක්රිස්හි අවසන් පත්රයත් බිම වැටෙනවා.ඒ කියන්නේ ඩගඩා මෝර් මුළුමනින්ම නිදහස් වෙනවා දහස් ගණනක යක්ෂ සේනාවකුත් සමග.එහෙමනම් කට්ටිය බලලම රසවිදින්නකෝ.බාගෙන යන ගමන් මාවත් අමතක නොකර පොඩ්ඩක් සලකලා යන්න ඕනේ..ලබන සතියේ කොටහෙන් හමුවෙමු.
357 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න
A6EF938A5C133E42DD9571EC8C1DF90BE07820CF Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
6,129 downloadsDownload The.Shannara.Chronicles.S01E09.www_.baiscopelk.com_.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්රිය පෙරේරා
Subtitles
54 comments
pradeep
anuradha rathnasiri
thanks
rajith
thanks saho sub eakata ..
100 th ikmanatama aran eanna.
jaya wewa.shalinda gamage
thanks bro jaya wewa
Arrow11
Thnx machan!!
isuru
Thank you !!!!!!!!!!!
Yenura
hawasa indalama meka uploard karanakal balagena hitiye. thanks a lot.
kavinda
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..shehan
thanks broo
kalindu rukshan
අනිවා අපි බලන් ඉන්නවා thnzzz
sameera
onna mamath gatta enakan balagena hitiyeee
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
King Ruwan
thanx sho..... budu saranai....
buddika
thank you
Ravin
Thanks for the sub
sahan
Iwasillak nethuwa hitiye.. Thank lot bro..go ahead
Rajitha
Thanks brother........jayawewa......!
Jagath
thanks
Charuka
thanks bro
asan
බොහොම ස්තූතියි!!!
Sadeesha Teshan
ෙබාෙහාම ස්තූතියි ජය!
thanula
sub walata bohoma thnks mcn.dugatama sub demu.jaya wewa.
Nuwan Herath
@[1: ]@@[1:[0:1: නියමයි.දැන් සබ් දෙයි කියලා බලන් හිටියේ.පුලුවන්ම් 150mb කොපියත් දාන්නකො,ගොඩාක් ස්තුතියි ]
kusal
ithuru tikath dendoooo
ayesh
supiri supiri supiri machan... elaz.. thnx for sub
Menuka
බොහොම ස්තූතියි මධුකප්රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
ravisha
thanx bn
Kasun Upeksha
බොහොම ස්තූතියි මධුකප්රිය සහෝ සිංහල උපසිරැසියට!!!
devinda
ty my bro....
Lahiru
Thanks
dilshan dila
thanks appa anakan blan hitiye.me kohoma hari x files tv serius aktath sub 2nna blannako aiye godak loku pinak aiye. !!!
Lakshitha
thnx saho sub 1te :D
ashan
thnx yaluwa...
Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
me
Thanks
dila
ella machan
විමුක්ති සත්සර
සබට තුති.
keep up
good luck!!!!Madusha
thanx bro
Udara Damith B\K
...................
බොහොම ස්තූතියි........
..................sanjeewa
pattai machan.................elaaaaaaaaaa
channa
බොහොම ස්තූතියි
සිංහල උපසිරැසියට!!!Menuka
Saho S01:E10 ඉක්මනට දෙන්නකෝ..
Manura Sathsarindu
thnx saho sub ekata ela..
Sajeevi
Thanks
Kumara
Thanks Bro !!!
LAKSHAN
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
JB Thennakoon
ස්තූතියි...
lakshan
thanks saho.....
හසිත
එලම සහෝ..ජය වේවා...
sumed
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks bro, keep it up!!