Watch Trailer

The Spectacular Spider-Man [S01 : E04 & E05] Sinhala Subtitles | ෂොකර් සහ සෑන්ඩ්මෑන් කරළියට… [සිංහල උපසිරැසි]

ඔන්න පොරොන්දු වුණු විදියටම එපිසෝඩ් 4 සහ 5ත් අරගෙන ආවා. මේකේදී අපට හඳුන්වා දෙන්නේ ෂොකර් සහ සෑන්ඩ්මෑන්. ඉතින් ඕනම ස්පයිඩර්-මෑන් ෆෑන් කෙනෙක් දන්නවා නේ මේක කොහේටද යොමුවෙන්නේ කියලා. සිනිස්ටර් සික්ස් එක පැත්තට තමයි. ඉතින් අද කතා ගැන බැලුවොත් එපිසෝඩ් 4දී තමයි ෂොකර් හමුවෙන්නේ වගේම එපිසෝඩ් 5දී තමයි සෑන්ඩ්මෑ…

ඔන්න පොරොන්දු වුණු විදියටම එපිසෝඩ් 4 සහ 5ත් අරගෙන ආවා. මේකේදී අපට හඳුන්වා දෙන්නේ ෂොකර් සහ සෑන්ඩ්මෑන්. ඉතින් ඕනම ස්පයිඩර්-මෑන් ෆෑන් කෙනෙක් දන්නවා නේ මේක කොහේටද යොමුවෙන්නේ කියලා. සිනිස්ටර් සික්ස් එක පැත්තට තමයි.

ඉතින් අද කතා ගැන බැලුවොත් එපිසෝඩ් 4දී තමයි ෂොකර් හමුවෙන්නේ වගේම එපිසෝඩ් 5දී තමයි සෑන්ඩ්මෑන්ව හඳුන්වා දෙන්නේ. ෂොකර් කියන්නේ අපට පළවෙනි එපිසෝඩ් එකේදී හමුවුනු එන්ෆෝසර්ස්ලගෙන් එක්කෙනෙක් වන මොන්ටානා. ඒවගේම සෑන්ඩ්මෑන් කියන්නේ ෆ්ලින්ට් මාර්කෝ. මේ දෙන්නෙඅගේම ඔරිජින් කොමික් ඔරිජින්වලට බොහෝ දුරට සමානයි. පළවෙනි එපිසෝඩ් එකේදී එයාවත් අපට හඳුන්වා දුන්නනේ. එපිසෝඩ් 4දී වෙන්නේ ස්පයිඩර්-මෑන් ෂොකර් පස්සෙන් යන එක. මේකෙදි ස්පයිඩර්-මෑන් මරණයටත් බොහොම ළං වෙනවා. ඒත් එයා පැනගන්නවා. ඒවගේම එපිසෝඩ් 5 ගැන කියනවා නම් මේකේ තියෙන්නෙත් ස්පයිඩර්-මෑන් සෑන්ඩ්මෑන්ව නවත්තන්න උත්සහ කරන එක තමයි. ඒ අතරේ මේරි ජේන් වොටසන්ව හඳුන්වා දීමටත් ළං වෙන බව ඉඟි කරනවා. ඉතින් ස්පයිඩර්-මෑන්ට ෂොකර්ව සහ සෑන්ඩ්මෑන්ව නවත්තන්න පුළුවන් වේවිද? ඒක දැනගන්න නම් එපිසෝඩ් දෙක බලන්න වෙනවා.

එහෙනම් ඊළඟ එපිසෝඩ් දෙකෙන් හමුවෙමු. සිංහල උපසිරැසි ගැන ඔයාලගෙ අදහසත් යටින් කමෙන්ට් කරගෙනම යන්න. එහෙනම් අදට සමුගන්නවා. සුබ දවසක්

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,035 downloadsDownload The-Spectacular-Spider-Man-S01-E04-E05.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,035 downloadsDownload Subtitles30 KB

8 comments

  1. kavinda gamage

    බොහොම ස්තුතියි ඉතිරි කොටස් ටිකත් ඉක්මනින් අරගෙන එන්න .

  2. No name

    Super

  3. Anonymous

    Sub ekata thanks ithuru ewath ikmanata gemu

  4. Ishira

    Thanks You සනුප

    පුලුවන් ද
    කරුණාකරලා මේ සිරියස් එකට සිංහල සබ් හදලා දෙන්න

    Maya and the Three 2021 මේ සිරියස් එක දෙන්නකෝ

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Nilush Angana

    Sub ekata thanx

  7. ravidu ishan

    සබ්එකට Tnx mchn,, ජය!! ✌️✌️

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P