ටයිටන් තුන්වන කතා මාලාවේ අවසන් කොටසින් තමයි අපි මේ අද මුණ ගැහෙන්නේ. අද නම් උපසිරස පරක්කු උනා වර්ල්ඩ් කප් එකට පින්සිද්ද වෙන්න. කලින් කොටස ටිකක් මතක් කරගෙන අපි අද කොටසට යොමු වෙමු එහෙනම්. කලින් කොටසේදී දැකපු දේවල් තමයි ඩික් ග්‍රේසන් ලාසරස් පිට් එක හරහා මරණින් නැවත ජිවතුන් අතරට ආවා. ඒ වගේම මේ වෙනකොට ජො…

ටයිටන් තුන්වන කතා මාලාවේ අවසන් කොටසින් තමයි අපි මේ අද මුණ ගැහෙන්නේ. අද නම් උපසිරස පරක්කු උනා වර්ල්ඩ් කප් එකට පින්සිද්ද වෙන්න. කලින් කොටස ටිකක් මතක් කරගෙන අපි අද කොටසට යොමු වෙමු එහෙනම්. කලින් කොටසේදී දැකපු දේවල් තමයි ඩික් ග්‍රේසන් ලාසරස් පිට් එක හරහා මරණින් නැවත ජිවතුන් අතරට ආවා. ඒ වගේම මේ වෙනකොට ජොනතන් ක්‍රේන් හෙවත් ස්කෙයාක්‍රෝ ගෝතම් නගරයේ පාලනය ඔහු සතුකරගෙන අවසන්. ගෝතම් පොලිස් කොමසාරිස් බාබරා ගෝර්ඩන් පවා ඔහු අත් අඩංගුවට අරගෙන. ගෝතම් නගරය ලොකු විනාශයක් කරා ගෙනියන්න ක්‍රේන් ලොකු සැලසුමක් හදලා අවසන්. ඒ අතරේ ස්ටාර්ෆයර් සහ බ්ලැක් ෆයර් දෙන්නගේ ඇත්ත අතීතය කොහොම එකක්ද කියලා දැකගන්න ලැබුනා. බ්ලැක් ෆයර් විසින් සුපර් බෝයි බේරාගන්නවා වගේම අවසානයේ ටමැරන් බලා යන්න තිබ්බ එකම අවස්තාව උදාකරගන්න බලාගෙන තමයි බ්ලැක් ෆයර් හිටියේ. සුපර් බෝයිගේ උදවු ඇතුව බ්ලැක් ෆයර්ගේ යානය නැවත ක්‍රියාත්මක කරන අතරේදී තමයි පහුගිය කොටස අවසන් උනේ.
අද කොටසෙන් ඔයාලට අවසානය බලාගන්න පුළුවන් වේවි. ඉතින් මම ඔයාලටම මේක බලන්න ඉඩ තියලා ටයිටන් තුන්වන කතා සමයෙන් සමු ගන්නම්. ජය !!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,083 downloadsDownload Titans.2018.S03E13.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
22 comments
- නෝටියා -
Anonymous
අඩේ අඩේ දාලා බොල... සීසන් එන්ඩ් එක.... බොහොම ස්තූතියි සහෝ.... ජය වේවා... ආදරෙයි...
Dineth sadeeptha
thamx bro..
ekanayake
thank for subtitle 4weni season ekt enwalu ikmanatam
naara
season එකටම සබ් ටික දුන්නට thank you bois.❤️ජය වේවා!!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
4 වෙනි සීසන් එකත් ආවොත් ඒකටත් අඩවියෙන්
උපසිරැසි ලබා දෙන්න...
ජයAyesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Chamil R
Anonymous
Thank you
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!ravidu ishan
3වෙනි සීසන් එකටත් සබ්දුන්නට ගොඩක් ස්තුතියි සහෝ,,, 4 වෙනි එකත් ආවාම දෙමු.. ජය!! ✌️✌️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasiya KG
සීසන් එක පුරාවටම උපසිරැසි ගෙනාවට ස්තූතියි සහෝ... කරන කියන සියලුව වැඩ කටයුතු සාර්ථක වේවා...එහෙනම් ඊලඟ සීසන් එකේ හමුවෙමු... ජය වේවා...✌️❤️
Eranga
මේකෙ ඉතිරි ටිකටත් සබ් දාන්න අදහසක් නැද්ද උබලට. දෙමළ, හින්දි, මලයාලම්, තෙලිඟු ලබ්බවල්වලට කාලෙ කන වෙලාවෙ මේ වගේ වැඩක් ඇති එකක් කරපන්කො.
විමා
දෙමළ, හින්දි, මලයාලම්, තෙලිඟු ලබ්බවල්වලට සබ් දෙන්නේ උන් කැමති නිසා, සබ් කරන අය උඹ කැමති ඒවටම විතරක් සබ් දෙන්න ඇයි උඹෙන් යැපෙනවද?
සබ් කරන අය සීසන් එකම ඉවර වුණාට පස්සෙ සබ් ටික දේවි. දුන්නට පස්සෙ කටවහගෙන බලපන් සබ් කරන උන්ට මේකත් එපා කරවන්නේ නැතුව.
Eranga
මං කැමති ඒවට දාන්න කිව්වෙ නෑනෙ. වැඩක් ඇති ඒවට දාපන් කියලා කිව්වේ. එලොවටත් නැති මෙලොවටත් නැති ඒවට නොදා.
සීසන් එක ඉවර උනාට පස්සේ උබ තියාගනින්. English එක්ක බලන්නම්.
Thushara
මෙතනින් එහාට මේකෙන් සබ් ගන්න එපා. පඬි ටෝක්ස් සහ idx නැති වෙන එකකින් ගනිල්ලා. නැත්නම් english එක්ක බලපල්ලා.
Sadeepa madushan
Seson 04 titans sub kawdda danne
Rumesh
බෙන්ටෙන්ට සබ් දදා ඉදපන් කාල**ණි මේවට නොදා
Chalana
4 season ekata sub one
pramod
season 4 sub denne ndd
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



අම්මෝ අම්මෝ දානකන් බල බල ඉදියෙ. Th@nks sago. ✌
(1st downloader)