The Whispers පළවෙනි කතා මාලාවේ 4 වෙනි කොටස කොටසයි අද ගෙනාවේ. ටිකක් පරක්කු වුණා වැඩ වැඩි වීම නිසා. බැලුවේ නැති අයට දැනගන්න පසුගිය කොටස මතක් කරන්නම්. වෙස් ජැක්සන්ගේ පිපිරීම සම්බන්ධ වීඩියෝ එක බලනවා. එයා දැනගන්නවා ඒක ඩේවිඩ් මිලර්ව ඉලක්ක කරගෙන කරපු එකක් කියල. මේ අතරේ ෂෝන් ඩොක්ටර්ගේ උදව්වෙන් එක එක තැන වල…

The Whispers පළවෙනි කතා මාලාවේ 4 වෙනි කොටස කොටසයි අද ගෙනාවේ. ටිකක් පරක්කු වුණා වැඩ වැඩි වීම නිසා.
බැලුවේ නැති අයට දැනගන්න පසුගිය කොටස මතක් කරන්නම්. වෙස් ජැක්සන්ගේ පිපිරීම සම්බන්ධ වීඩියෝ එක බලනවා. එයා දැනගන්නවා ඒක ඩේවිඩ් මිලර්ව ඉලක්ක කරගෙන කරපු එකක් කියල. මේ අතරේ ෂෝන් ඩොක්ටර්ගේ උදව්වෙන් එක එක තැන වලට යනවා. ඩොක්ටර් පැනල යන්න කරපු උත්සාහයත් අසාර්ථක වුණා. ක්ලෙයාර් දැනගන්නවා ෂෝන් මුදල් මාරු කරන තැනකට ඇවිත් මුදල් මාරු කරගෙන ගිහින් තියෙනවා කියල. ඩ්‍රිල් කියන්නේ මවාගත්තු කෙනෙක් කියල මින්ක්ස්ට තේරුම් කරන්න එයාව මානසික වෛද්‍යවරයෙක් ගාවට එක්ක යනවා. ක්ලෙයාර් මින්ක්ස් ගැන දැනගෙන ඩ්‍රිල් ගැන ප්‍රශ්න කරන්න වෙස් ගේ ගෙදර යනවා. එතැනදී එයාල දැනගන්නවා ෂෝන් හාබර් පොයින්ට් එකට යන්න හදන බව.
ඔන්න ඔහොමයි පසුගිය කොටස වුණේ. අද කොටසනම් ගොඩක් රසවත්. ගොඩක් උණුසුම් හා කුතුහලය පිරිච්ච කොටසක්. 😀 වෙස් ක්ලෙයාර් එක්ක හාබර් පොයින්ට් එකට යනවා. මේ අතරේ මින්ක්ස් ක්ලෙයාර්ගේ ගෙදර ඇවිත් හෙන්රිව ඩ්‍රිල් කිව්ව තවත් භයානක සෙල්ලමක් කරන්න යවනවා.ෂෝන් ඩොක්ටර් එක්ක හාබර් පොයින්ට් එකට එනවා. ඊට පස්සේ තමයි හොඳම හරිය වෙන්නේ. හෙන්රිට මොකද වෙන්නේ? ෂෝන්ව අහුවෙයිද? ඔයාලම බලන්නකෝ…
ඊළග කොටසින් ආයේ හම්බෙමු. සුබ දවසක්! 🙂
39665707c8525f24d313a9bfb7373e72a63ac6b6 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
880 downloadsDownload 201508272102baiscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/PoornimaM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුර්ණිමා මධුභාෂි
Subtitles
12 comments
Kulanjana Maduranga
sampath
නියමයි පූර්ණිමා! මම ආසම කතාවක් මේක. 5 කොටසත් මම ඩවුන්ලෝඩ් කරගෙන තියාගෙන ඉන්නේ. ඒකටත් ඉක්මනට සබ් දෙන්න. ස්තූතියි!
thisal
tnxxxxxxxxxxxxxxxxxxxxxxxx
Pramod
thanks sis
නලින්
ස්තුතියි පුර්ණා
ජය වෙවා!
Hirushan
Thanks
රොයිලි
බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru
katawanam maru sub eka ganna be kohethma down lord wenne nhe ne
Purnima
Ayeth try karala balanna. Anith ayatanam download wenavalu. Mtath down karanna puluvan
lakshitha
thnx sis sub 1te :D
Ama
බොහොම පින් සහෝදරී !!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks PURNIMA sis..sub ekata..digatama sub demu.jaya wewa……