Watch Trailer

The Terminal List [S01 : E04] Sinhala Subtitles | කුලී ඝාතකයා හමුවට [සිංහල උපසිරසි]

The Terminal List [S01 : E04] Sinhala Subtitles Jake Carrගේ “Terminal List” නම් නවකතාව පදනම් කරගෙන නිර්මාණය වූ The Terminal List කතා මාලාවේ හතරවෙනි කතාංගයට සිංහල උපසිරැසි අරගෙනයි අද මම බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වැදුනේ.IMDB සිනමා දර්ශකයේ 8.0/10 වගේම Google පරිශීලකයන්ගෙන් 89% වැනි ඉහළ විචාරක ප්‍රතිච…

The Terminal List  Sinhala Subtitles

The Terminal List Sinhala Subtitles

Jake Carrගේ “Terminal List” නම් නවකතාව පදනම් කරගෙන නිර්මාණය වූ The Terminal List කතා මාලාවේ හතරවෙනි කතාංගයට සිංහල උපසිරැසි අරගෙනයි අද මම බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වැදුනේ.IMDB  සිනමා දර්ශකයේ  8.0/10 වගේම Google පරිශීලකයන්ගෙන් 89% වැනි ඉහළ විචාරක ප්‍රතිචාරයක් හිමි කරගන්නට කොටස් අටකින් සමන්විත වුණ මේ කතා මාලාව සමත් වුණා.

අසාර්ථක වූ රහසිගත මෙ‍හෙයුමකින් අතරතුර සහ ඉන් අනතුරුව ලුතිනන් කමාන්ඩර් ජේම්ස් රීස් ඇරෙන්නට ඔහුගේ නාවික භට කණ්ඩායමේ සියළුම සගයින් අනපේක්ෂිත විදියට ඝාතනය වෙනවා. දිවි බේර ගත්ත ජේම්ස් රීස්, තමන් මුහුණ දුන්න සිද්ධීන්ගේ පරස්පර මතකයන් එක්ක බොහෝ අසීරු කාලයක් ගත කරනවා. මේ අතරතුරේදි රිස්ගේ ජීවිතේ තවත් අසීරු තත්වයට පත්කරමින් ඔහුගේ බිරිඳ සහ දියණිය ඝාතනය වෙනවා.

තමනුත් එම ඝාතකයින්ගේ ගොදුරක් බව අවබෝධ කර ගන්නා රීස් තමන් පණමෙන් ආදරය කළ බිරිඳ සහ දියණියගේ ඝාතකයින්ගෙන් පළිගැනීම ආරම්භ කරනවා. මේ විදියට ගලාගෙන යන කතා මාලාවේ අවසානයේදි මොනවා වෙයිද? ඒක බලලම දැනගමු නේද?

මේ කතා මාලාවට මාව සම්බන්ධ කර ගත්ත බිම්සර මල්ලිව ස්තූති පූර්වකව මේ වෙලාවේ මතක් කරනවා. තවත් සිංහල උපසිරසියකින් මුණ ගැහෙමු.

The Terminal List Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,664 downloadsDownload The-Terminal-List-S01-E04.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

Next BT1

Subtitles

4,664 downloadsDownload Subtitles24 KB

6 comments

  1. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට වගේම මේ වැඩේට සහභාගී වුණාටත් බොහොම ස්තූතියි අක්කේ. ජයවේවා!

  2. Sahan Gayantha

    thanks a lot sub ekata

  3. lakshan

    thanks .......................

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  6. Anu

    sub ekai series ekai set na. eka hadala dennako