Watch Trailer

X-Men (TV Series 1992–1997) [S01 : E03 & E04] with Sinhala Subtitles | විපරිතයෝ – සයිබර්ටුත් [සිංහල උපසිරැසි සමඟ]

X-Men (TV Series 1992–1997) [S01 : E03 & E04] with Sinhala Subtitles ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය තුන්වන උපසිරැසිය අරගෙන ආවේ. වැඩිය කතා ඕන නැ කෙලින්ම කතාවට බහිමු. මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ. ඒ…

X-Men (TV Series 1992–1997)  with Sinhala Subtitles

X-Men (TV Series 1992–1997) with Sinhala Subtitles

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය තුන්වන උපසිරැසිය අරගෙන ආවේ. වැඩිය කතා ඕන නැ කෙලින්ම කතාවට බහිමු.

මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ. ඒවගේම කියන්න ඕන අන්තර්ජාලයේ විවිද වීඩියෝ පිටපත් තිබෙනවා. සමහර ඒවායේ කෑලි අඩුයි. මම නිවැරදි පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ පලකරවන්නම්. එකෙන් ගන්න.

X Men Season 1 Episode 3 – Enter Magneto

ගියාපාර කතාවේ බිස්ට් අල්ලගන්නවා දකින්න ඇතිනේ. ඉතින් එයා ඉන්න හිර ගේ කඩලා මැගනිටෝ එයාට පැනල යන්න කියනවා. එත් බිස්ට් යන්නේ නැ. ඊටපස්සේ බිස්ට් ගේ නඩුව අහන වෙලාවේ බිස්ට් ට ඇප දෙන්නේ නැ එයා සමාජයට කරදරයක් කියල. ඉතින් එයා ආපහු හිරේට අරන් යනකොට සයිබර්ටුත් මිනිසුන්ට පහර දෙනවා. මිනිසුන්ගේ පහරදීම හින්ද එයා හොඳටම තුවාල වෙනවා. ඉතින් එක්ස් මෑන් කණ්ඩායම එයාව මුලස්ථානයට අරන් යනවා. ඒකට වුල්වරින් නම් කැමති නැ. ඒ අතරේ මැගීන්ටෝ එල්ලකරන මිසයිල ප්‍රහාරයකට මුහුණ දෙන්න එක්ස් මෑන් කණ්ඩායමට සිදු වෙනවා.

X Men Season 1 Episode 4  – Deadly Reunions

සයිබර්ටුත් බොරුවක් තමා කරලා තියෙන්නේ. එයා මැගීන්ටෝගේ කියපු හින්ද එක්ස්මෑන් මුලස්ථානය හොයාගන්න කරපු රැවටීමක් තමා අනතුරට පත්වීම. ඉතින් එයා බලාගන්නේ ජුබිලි. එයා රවට්ටලා එක්ස්මෑන් මුලස්ථානය විනාශ කරන්න හදන එකට මුහුණ දෙන්න එක්ස්මෑන්ලට සිද්ද වෙනවා. එතරේ මැගීන්ටෝ රසායන කම්හලකට කරන පහරදිමකටත් මුහුණ දෙන්න සිද්ද වෙනවා.

හොඳයි එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.

X-Men (TV Series 1992–1997) with Sinhala Subtitles

X-Men on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

1,894 downloadsDownload X-Men-Season-1-EP03-04-1.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

 

**REPOSTING FORM 2017**

X-Men (TV Series 1992–1997) with Sinhala Subtitles

Subtitles

1,894 downloadsDownload Subtitles23 KB

7 comments

  1. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න

  2. Nishan S Ariyarathna

    ආදරෙයි පැලෙන්න ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿

  3. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  4. Dineth

    thanks for sub

  5. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.