Watch Trailer

X-Men (TV Series 1992–1997) [S01 : E01 & E02] with Sinhala Subtitles | විපරිතයෝ – ජුබිලිගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

X-Men (TV Series 1992–1997) [S01 : E01 & E02] with Sinhala Subtitles ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය දෙවන උපසිරැසිය අරගෙන ආවේ. ඒ උනත් රුපවාහිනී කතාමාලාවක් සඳහා කරනා පළමු උපසිරැසිය, එක්ස් මෑන් කතා මාලාවෙන්ම ඒක ආරම්භ කරන්න පුළුවන් වෙච්ච එකට මට සතුටුයි. මොකද 1997 දී එවකට MTV ලෙස සිරස මාද්‍ය ජ…

X-Men (TV Series 1992–1997)  with Sinhala Subtitles

X-Men (TV Series 1992–1997) with Sinhala Subtitles

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය දෙවන උපසිරැසිය අරගෙන ආවේ. ඒ උනත් රුපවාහිනී කතාමාලාවක් සඳහා කරනා පළමු උපසිරැසිය, එක්ස් මෑන් කතා මාලාවෙන්ම ඒක ආරම්භ කරන්න පුළුවන් වෙච්ච එකට මට සතුටුයි. මොකද 1997 දී එවකට MTV ලෙස සිරස මාද්‍ය ජාලයේ තිබු චැනලයේ සිකුරාදා සවස 5.30 තමා පළමුව මෙය ලංකාවේ විකාශය උනේ. මට වුල්වරින් චරිතය පළමුව ඇස ගැටුනේ මෙම කතාමාලාවේ.

වර්තමානයේ ඔයාල එක්ස් මෑන් චිත්‍රපට වලින් දකිනා කතාංගවලම වෙන් වෙන් වශයෙන් පෙන්නුම් කිරීම් මෙම රුපවාහිනී කතාමාලාවේ තිබ්බේ කිව්වොත් හරි. ඉතින් සීසන් පහක් තියෙන කොටස් 76කින් සමන්විත මෙම ජනප්‍රිය කතාමාලාව ඔයාලට බලන්නා අවස්ථාව. තව දෙයක් කියන්න තියනවා. දැන් ඉන්න පරම්පරාව මෙම වැඩසටහනට අකමැති උනත් දැනට වයස තිස් ගණන් වල ඉන්න අයට තම ළමා කාලය මතක් කරදීම මේ වැඩසටහනට උපසිරසි සකස් කිරීමේ මගේ එක අරමුණක්.

මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නම්. ඒවගේම කියන්න ඕන අන්තර්ජාලයේ විවිද වීඩියෝ පිටපත් තිබෙනවා. සමහර ඒවායේ කෑලි අඩුයි. මම නිවැරදි පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ පලකරවන්නම්. එකෙන් ගන්න.

X-Men Season 1 Episode 1 – Night of the Sentinels: Part 1

ඇමරිකානු රජය විපරීතයන් පාලන ඒජන්සියක් පටන් ගන්නවා. ඒ පුද්ගලික අංශයේ උදව් ඇතුව. එත් එම ආයතනය විපරිතයන්ගේ විස්තර වැරදි විදියට යොදා ගණන්ව. කුඩා දරුවෙක් ඉන්නවා ජුබිලි කියල. එයා විපරිතයෙක්. සෙන්ටනල් කියල හඳුන්වන විපරීතයන් පාලන ආයතනයේ රොබෝලා එයාව අල්ලාගෙන යනවා. එයාල බෙර ගන්න ගිහින් මොර්ප් සහ බිස්ට් අනතුරට පත්වෙනවා. ඒ වෙනුවෙන් එක්ස් මෑන් කණ්ඩායම ගන්නා ක්‍රියාමාර්ගය තමා මෙම කොටසින් දකින්න ලැබෙන්නේ.

X-Men Season 1 Episode 2 – Night of the Sentinels: Part 2

කලින් කොටසින් දක්නට ලැබුන ජුබිලි කියන විපරිත දරුවා හොයාගෙන යාමත්, සෙන්ටනල් කියන රොබෝ හමුදාව පරද්දලා ජුබිලිව බේරා ගැනීමත් තමා මෙම කොටසේ තිබෙන්නේ.

හොඳයි එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.

X-Men (TV Series 1992–1997) with Sinhala Subtitles

 

X-Men on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

3,224 downloadsDownload X-Men-Season-1-EP01-02.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Next BT1

 

 

**REPOSTING FORM 2017**

 

X-Men (TV Series 1992–1997) with Sinhala Subtitles

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

3,224 downloadsDownload Subtitles19 KB

15 comments

  1. Anonymous

    Wedenam patta full season iwara wennalam. Sub denna balanna wede maga nawaththanne nethuwaa.... sub ekata thankyou

  2. Nishan S Ariyarathna

    ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿ මේක දෙනකම් බලාගෙන ම හිටියා අවුරුදු ගානක ඉදන්.... ආදරෙයි බයිස්කෝප් ටීම්.... පොඩි කාලේ මේක ටීවී එකෙන් තමයි බැලුවේ ඔයා කියපු විදිහට.... අම්මෝ ඒ කාලේ ආසම එකක් මේ....

  3. Sahan Gayantha

    Supiriiii... thanks a lot Asanka saho sub ekata

  4. Lahiru Bandara

    සුපිරි. මෙකෙ සීසන් 6 ත් එනවා කියල තිබ්බනෙද. එකදිගටම ඔක්කොටම දෙන්න. බාගෙට කරල මගදි අතෑරල දාන්න එපා බ්‍රො.

  5. Vihaga Kavishka Dilhara Wijerathna

    ubath mn wagema wolvige pissek mchan.magadi atha arinna epa meka,dan inna podi unuth Asa wevi mekta.sub ekta bohoma pine macho

  6. Viraj

    Thanks

  7. Thilina Jayarathna

    Ado ado Adoo adarei yako oo. Uba hariyta a Hari 90s Api ta MTV eke baluve mek. Maru maru oi. Digata a dipan ahh

  8. sachintha

    අම්මෝ අසංක අයියේ අවුරුදු 3 කින් විතර මතක විදියට උපසිරැසියකින් හමු වෙන්නේ....
    ඒකත් පුංචි කාලේ පිස්සුවෙන් බලපු කතාමාලාවකින්...
    සුපිරියක් තමයි අයියේ...
    අසංක අයියා වැඩක් පටන් ගත්තොත් ඉවරක් කරනවා කියල දන්නවා... ඒක නිසා සීරීස් එකම ගන්නවා...
    පුලුවන් විදියට සබ් ටික දාගෙන යමු ඒනම්...

    ජය...

    1. Heshara

      මං මේ කතාව ටීවී එකේ බලලා නෑ. ඒත් ආසාවෙන් හිටියෙ බලන්න. දැන් බලන්න පුලුවන්. බොහෝම ස්තුතී සබ් එකට. ජයවේවා. ඉදිරි වැඩ කටයුතු හොඳින් කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  9. Thilinda Randeera

    බලාගෙන හිටපු එකක්. ස්තූතිය සහෝදරයා දිගටම දෙන්න

  10. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  11. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  12. jazz

    බොහෝම ස්තුතියි සහෝදරයා

  13. Spirit Slayer

    Sub ekata thanks. Puluwannam me wagema Thunder Cats series ekatath sub eka denna...

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P