The Terminal List [S01 : E05] Sinhala Subtitles ආයුබෝවන්, මේ පස් වන කොටසයි මේ. මේ වන විට රීස්ගේ ඝාතන ලැයිස්තුව එන්න එන්නම දිගු වෙලා.ඔහු දැන්පොට පාදා ගෙන ඒ දිගේ යද්දී අභිරහස් ටිකෙන් ටික එළි වෙනවා.ඒ සමගම ලැයිස්තුව දික් වෙනවා.කැප්ස්ටන් කොම්පැණිය සහ එහි අධිපති ස්ටීව් හෝන්, නුබෙලම් හි අධිපති මයික් ටැඩැ…

ආයුබෝවන්, මේ පස් වන කොටසයි මේ. මේ වන විට රීස්ගේ ඝාතන ලැයිස්තුව එන්න එන්නම දිගු වෙලා.ඔහු දැන්පොට පාදා ගෙන ඒ දිගේ යද්දී අභිරහස් ටිකෙන් ටික එළි වෙනවා.ඒ සමගම ලැයිස්තුව දික් වෙනවා.කැප්ස්ටන් කොම්පැණිය සහ එහි අධිපති ස්ටීව් හෝන්, නුබෙලම් හි අධිපති මයික් ටැඩැස්කෝ අතර සම්බන්ධ්ය කුමක්ද? RD 4895 ඖෂධය කුමක්ද? එයින් රීස් ඇතුළු පිරිසට ඇති වන බලපෑම කුමක්ද මේ කොටසින් බලන්න පුළුවන්.

රීස් පොට අල්ලාගෙන බව දැන් සියළු දෙනාම දන්නවා. රීස් මෙහෙයවන ඝාතන රැල්ල දිගින් දිගටම සිදු වන විට ඔහුගේ ලැයිස්තුවට එකතු විය හැකි සාමාජිකයින් දැන් බයෙන් තැති ගෙන.ඔවුන් තමන්ගේ ආරක්ෂාව මෙන්ම රීස් නැවැත්වීම සඳහා විවිධ උපක්‍රම සොයමින් සිටිනවා.ආරක්ෂක අංශද රීස් මැඩලීම සඳහා දැඩි උත්සාහයක.මේ සියළු බාධක අතරින් හිටපු අණදෙන නිලධාරියා දිගටම ක්‍රියාත්මකයි.ඔහුට එකම ලොකුම විටින් විට ඇති වෙන ඔහුගේ මානසික ආබාධය උවත් ඒ තුලින් ඔහු ඇතිවන මායාව තුල ඔහුගේ මිය ගිය දියණිය හා සම්බන්ධ වීම ඔහුට යම් අස්වැසිල්ලක්. ඉතා උද්වේගකාරී සිද්දීන්ගෙන් ගහන මේ කොටස නරඹමු.
නැවත හමු වෙමු. ආයුබෝවන් !
The Terminal List Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,420 downloadsDownload The-Terminal-List-S01-E05.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
BANDULA K
Subtitles
- #Amazon
- #BANDULA K
- #Chris Pratt
- #Constance Wu
- #Editor's Pick
- #Jeanne Tripplehorn
- #Max Adams
- #MaxxA
- #Riley Keough
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Taylor Kitsch
- #The Terminal List
- #The Terminal List Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Anonymous
Roshan Shameera
උපසිරසියට ස්තූතියි සහෝ..
Heshara
Sub ekata thanks telegram eka update karannko
Sahan Gayantha
thanks a lot Bandula K saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Terminal List [S01 : E05] Sinhala Subtitles | RD 4895 කුමක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/The-Terminal-List-2022-featured-image.jpg)




nice bro.thankx