Watch Trailer

The Terminal List [S01 : E06] Sinhala Subtitles | අභිරහසක සුලමුල [සිංහල උපසිරසි]

The Terminal List [S01 : E06] Sinhala Subtitles ආයුබෝවන්, මේ හය වන කොටස‍යි මේ. මේ වන විට රීස්ගේ ඝාතන ලැයිස්තුව එන්න එන්නම දිගු වෙලා.ඔහු දැන්පොට පාදා ගෙන ඒ දිගේ යද්දී අභිරහස් ටිකෙන් ටික එළි වෙනවා. රීස් පොට අල්ලාගෙන බව දැන් සියළු දෙනාම දන්නවා. රීස් මෙහෙයවන ඝාතන රැල්ල දිගින් දිගටම සිදු වන විට ඔහුගේ ලැ…

The Terminal List  Sinhala Subtitles

The Terminal List Sinhala Subtitles

ආයුබෝවන්, මේ හය වන කොටස‍යි මේ. මේ වන විට රීස්ගේ ඝාතන ලැයිස්තුව එන්න එන්නම දිගු වෙලා.ඔහු දැන්පොට පාදා ගෙන ඒ දිගේ යද්දී අභිරහස් ටිකෙන් ටික එළි වෙනවා. රීස් පොට අල්ලාගෙන බව දැන් සියළු දෙනාම දන්නවා. රීස් මෙහෙයවන ඝාතන රැල්ල දිගින් දිගටම සිදු වන විට ඔහුගේ ලැයිස්තුවට එකතු විය හැකි සාමාජිකයින් දැන් බයෙන් තැති ගෙන.ඔවුන් තමන්ගේ ආරක්ෂාව මෙන්ම රීස් නැවැත්වීම සඳහා විවිධ උපක්‍රම සොයමින් සිටිනවා.ආරක්ෂක අංශද රීස් මැඩලීම සඳහා දැඩි උත්සාහයක.මේ සියළු බාධක අතරින් හිටපු අණදෙන නිලධාරියා දිගටම ක්‍රියාත්මකයි. දැන් රීස් මේ අභිරහසේ අන්තිම කොටසට පියනගන ගමන් ඉන්නේ. රීස් ගේ තියුණු යුධමය හැකියාවන් නිසා එයාට මුහුණ දෙන හැමෝටම, රීස් දැනටමත් අතිශය භයානක තර්ජනයක් වෙල ඉවරයි.

තව එපි දෙකකින් මේ සීසන් එක ඉවර වෙනවා. දෙවෙනි සීසන් එකක් සහ ස්ප්‍රින්-ඕෆ් සීරිස් එකකුත් එනවා කියලා ආරංචියක් තියෙනවා. ඒවා කොහොම වෙයිද කියලා දැන්ම කියන්න බෑ. ආවොත් අපි කොහොමහරි එකතු වෙලා ඒවටත් සබ් දෙනවා. තවත් උපසිරසියකින් නැවත හමුවෙමු. සුබ දවසක් !

 

The Terminal List Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,365 downloadsDownload The-Terminal-List-S01-E06.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-03-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

Next BT1

Subtitles by

දිල්ෂාන් කරුණාරත්න

Subtitles

4,365 downloadsDownload Subtitles23 KB

6 comments

  1. Roshan Shameera

    උපසිරසියට ස්තූතියි...

  2. Kannishka

    Ted tv series ekath sub dennako

  3. Sahan Gayantha

    thanks a lot Dilshan saho sub ekata

  4. lakshan

    thanks

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Dilshan Karunarathne

      ❤️