The Terminal List [S01 : E07] Sinhala Subtitles ඔන්න Terminal list හත්වෙනි කතාංගයත් අරගෙන ආවේ. ඔයාලා කතාව එකදිගටම බලාගෙන යන නිසා වැඩිදෙයක් කියන්න නෑ. ඒත් 6වෙනි කතාංගය පොඩ්ඩක් මතක් කරන්නම්. ස්ටීව් හෝන්ගේ නමත් ලිස්ට් එකෙන් අයින්කරන්න රීස්ට අන්තිමේදී හැකියාව ලැබුනා. ඊටපස්සේ පොලිසියෙන් රීස්ගේ පස්සේ පන්…

ඔන්න Terminal list හත්වෙනි කතාංගයත් අරගෙන ආවේ.
ඔයාලා කතාව එකදිගටම බලාගෙන යන නිසා වැඩිදෙයක් කියන්න නෑ.
ඒත් 6වෙනි කතාංගය පොඩ්ඩක් මතක් කරන්නම්.
ස්ටීව් හෝන්ගේ නමත් ලිස්ට් එකෙන් අයින්කරන්න
රීස්ට අන්තිමේදී හැකියාව ලැබුනා.
ඊටපස්සේ පොලිසියෙන් රීස්ගේ පස්සේ පන්නන්න ගත්තා.
රීස් කැලෑවකට පැනගෙන හැංගිලා ඉන්නකොට
ආශිර්වාදයකට වගේ වැස්සක් කඩාපාත් වුනා.
මේ අවස්ථාවෙන් හොඳටම උදව් ගත්ත රීස්
සුපිරි පුපුරන වැඩකෑලි ටිකක් දාලා එතනින් පැනගත්තා.
තවත් නම් තුනක් එයාගේ මේ Terminal list එකේ ඉතුරුයි.
අද කතාංගයෙන් අපිට බලාගන්න පුළුවන් මේ ලැයිස්තුවට
එකතු වෙන අළුත් සාමාජිකයෙක්
ඉතින් පිලර් ඇතුළු කට්ටිය මේ මරණ ටික දැකලා
හොඳටම බයවෙලා මොනවා කරන්නද හිතහිත ඉන්නේ
ඉතින් රීස් මොනවගේ ගේම් එකකින් මෙයාලව අල්ලගනීද??
නැත්තන් මේ කපටියන්ගේ උගුලට රීස් අහුවෙයිද?
නැත්තන් රීස් ළඟින් ඉඳන් උදව් කරන්නේ හතුරන්ගේ අයද ??
ඔයාලා බලලා රසවිඳින්නකෝ මේ පලිගැනීම!!
අද සමුගන්නවා, ජයවේවා!!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,400 downloadsDownload The-Terminal-List-S01-E07.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිර්මාල් විමුක්ති
Subtitles
- #Amazon
- #Chris Pratt
- #Constance Wu
- #Editor's Pick
- #Jeanne Tripplehorn
- #Max Adams
- #MaxxA
- #Riley Keough
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Taylor Kitsch
- #The Terminal List
- #The Terminal List Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #නිර්මාල් විමුක්ති
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Sahan Gayantha
chuti peaks
thanks bro
lakshan
thanks .....................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Terminal List [S01 : E07] Sinhala Subtitles | මිත්‍රද්‍රෝහියෝ.. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/The-Terminal-List-2022-featured-image.jpg)




thanks a lot Nirmal saho sub ekata