X-Men (TV Series 1992–1997) [S01 : E09 & E10] with Sinhala Subtitles ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය හයවන උපසිරැසිය අරගෙන ආවේ මේ. ඉතින් දැන් මෙම කතා මාලාව ගැන ඔයාල දන්නවනේ. ඒක හින්ද මම වැඩි මොනවත් කියන්නේ නැ. මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් ද…

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය හයවන උපසිරැසිය අරගෙන ආවේ මේ. ඉතින් දැන් මෙම කතා මාලාව ගැන ඔයාල දන්නවනේ. ඒක හින්ද මම වැඩි මොනවත් කියන්නේ නැ.
මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ. ඒවගේම කියන්න ඕන අන්තර්ජාලයේ විවිද වීඩියෝ පිටපත් තිබෙනවා. සමහර ඒවායේ කෑලි අඩුයි. මම නිවැරදි පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ පලකරවන්නම්. එකෙන් ගන්න.
X-Men Season 1 Episode 9 The Cure
මේ කොටස පටන් ගන්නේ එඩ්ලර් කියන දොස්තර කෙනෙක් විපරිත බව නැති කරන්න පුළුවන් බෙහෙතක් හොයා ගත්තා කියල ප්‍රසිද්ද වීමත් එක්ක. ඉතින් රෝග් යනවා එයාගේ විපරිත බව නැති කරගන්න. මොකද එයාටනේ ලොකුම ගැටලුව. එයාට කවුරුවත් ස්පර්ශ කරන්න බැනේ. ඉතින් එයා බලාපොරොත්තු වෙන දේ නෙවි වෙන්නේ වෙන දෙයක්. ඒ මොකක්ද කියල ඔයාල බලලම දැනගන්න.
X-Men Season 1 Episode 10 Come the Apocalypse
ඉතින් පහුගිය කොටසට සම්බන්දයි මේක. සිත වෙනස් කරපු විපරිත කණ්ඩායමක් එක්ක සටන් කිරීමත් ලෝක යුද්දයක් ඇතිවෙන්න යන එකෙන් වැළකීමත් තමා මේ කොටසේ තියෙන්නේ.
හොඳයි එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
1,208 downloadsDownload X-Men-Season-1-EP09-10.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
**REPOSTING FORM 2017** X-Men (TV Series 1992–1997) with Sinhala Subtitles
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
- #Cathal J. Dodd
- #Cedric Smith
- #Editor's Pick
- #George Buza
- #MaxxA
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subtitles
- #X-Men
- #X-Men (TV Series 1992–1997)
- #X-Men (TV Series 1992–1997) [S01 : E09 & E10] with Sinhala Subtitles
- #අසංක ප්‍රදීප් රණතුංග
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Thilinda Randeera
Diaryofnish
✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿ අනේ පුළුවන් නම් sub එක දාන ගමන් ම video පිටතත් දාන්න kooo....
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Sahan Gayantha
thanks a lot Padeep saho sub ekata
Praveen Mahesh
episodes 11-12-13 sinhala sub link eka vada karanne naaa.
Anonymous
episodes 11-12-13 sub page eka wada karanne naa. thiyena kenek dennako.
Sanupa Ranmeth
Fixed :)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement





බොහෝම ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න