The Terminal List [S01 : E08] Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “The Terminal List” කතාමාලාවේ අවසාන කොටසයි. ඒ කියන්නෙ අවසාන කොටස. ඒවගේම කියන්න ඕන මෙහි Prequel කතාමාලාවක් ඉදිරීයේදී දැකගන්න ලැබෙන බව Amazon Prime නිළ වශයෙන් දැනුම් දීලා තියෙනවා. එහෙනම් වැඩි කතා නැතිව කතාව පැත්තට හැරෙමුකො. දැ…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “The Terminal List” කතාමාලාවේ අවසාන කොටසයි. ඒ කියන්නෙ අවසාන කොටස. ඒවගේම කියන්න ඕන මෙහි Prequel කතාමාලාවක් ඉදිරීයේදී දැකගන්න ලැබෙන බව Amazon Prime නිළ වශයෙන් දැනුම් දීලා තියෙනවා. එහෙනම් වැඩි කතා නැතිව කතාව පැත්තට හැරෙමුකො.
දැන් හැමෝම ලිස්ට් එකෙන් අයින් උනාට පස්සෙ අන්තිමට ඉතුරු වෙලා ඉන්නෙ හාට්ලි විතරයි. ඉතිං හාට්ලි කරන්නෙ තමන්ගෙ ආරක්ෂාවට හිටිය CID එකේ අයවත් අයින් කරල දාලා වෙනම පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් වගයක් අරගන්නවා මොකද එයාට ඕන රීස්ව කිසිම ඇසින් දුටු සාක්ෂිකරුවෙක් නොහිටින තැනක ඉවරයක් කරල දාන්නයි. එතකොට එයාට පුළුවන් වෙනවා මුළු ලෝකයාටම වගේ කතාව තමන්ගෙම විදියටකට කියන්න. ඔය අතරෙ තමයි බර්නැක් හාට්ලි ළගට් එන්නෙ, මොකද එයාට කරුණු ගැන තව අවබෝධයක් අරගන්න. ඉතිං මෙයාට හාට්ලි ගෙන් ලැබුණු කතාව සහ මෙහෙයුම් පිළිබඳ සවිස්තරාත්මක විමර්ශනයකින් පසුව දැනගන්නවා හාට්ලි කරන්නෙ තවත් බොරුවක් කියලා. එහෙනම් අපි බලමුකො මේ දේවල් කොහොමද විසදෙන්නෙ කියලා.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!
The Terminal List Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,083 downloadsDownload The-Terminal-List-S01-E08.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #Amazon
- #Chris Pratt
- #Constance Wu
- #Editor's Pick
- #Jeanne Tripplehorn
- #Max Adams
- #MaxxA
- #Riley Keough
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Taylor Kitsch
- #The Terminal List
- #The Terminal List Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Sahan Gayantha
lakshan
thanks ..................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
janithadilan
Thanks Bro
Advertisement
![The Terminal List [S01 : E08] Sinhala Subtitles | සැබෑ ද්‍රෝහියා [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/The-Terminal-List-2022-featured-image.jpg)



thanks a lot Ravindu saho sub ekata