ඔන්න යාළුවනේ මම ආවා හතරවෙනි කොටස අරගෙන. තුන් වෙනි කොටසේ අවසානයට සිදු වුණ කොටස් මතක් කරනවානම් ඔහ් හා නා දැනගත්තා කි සංග් ජේ එයත් එක්ක සමීප වුණේ ඇත්තටම නෙවෙයි වගේම කම්පැනි එකේ ස්ථීර තැනක් හදාගන්න ලේසිවෙන්න කියලා. ඉතින් ඒක නිසා ඔහ් හා නා දුකින් චෝයි වෝන්ට කෝල් කරනවා. ඒ වෙලාවේ තමයි සෝ යුන් එක්ක චෝයි […]
ඔන්න යාළුවනේ මම ආවා හතරවෙනි කොටස අරගෙන. තුන් වෙනි කොටසේ අවසානයට සිදු වුණ කොටස් මතක් කරනවානම් ඔහ් හා නා දැනගත්තා කි සංග් ජේ එයත් එක්ක සමීප වුණේ ඇත්තටම නෙවෙයි වගේම කම්පැනි එකේ ස්ථීර තැනක් හදාගන්න ලේසිවෙන්න කියලා. ඉතින් ඒක නිසා ඔහ් හා නා දුකින් චෝයි වෝන්ට කෝල් කරනවා. ඒ වෙලාවේ තමයි සෝ යුන් එක්ක චෝයි වොන් කෑම ගන්නේ. හා නා දුකින් කතාව කියනකොට චෝයි වොන් එයාව හොයාගෙන යනවනේ. අන්න එතනින් තමයි 4 වෙනි කොටස පටන් ගන්නේ. ඉතින් චෝයි වොන් ඔහ් හා නාට ගෙදර යන්න හිතෙන්නේ නැති නිසා එයාව හොටෙල් එකකට එක්කගෙන යනවා. ඊළඟ දවසේ ඒ දෙන්නා නැගිටිද්දී නිදාගෙන ඉඳලා තියෙන්නේ එක ළඟ නිසා හා නාට පොඩි ලැජ්ජාවක් ඇතිවෙනවා.
ඒ නිසා එයා හැසිරෙන්නෙත් අමුතු විදිහකට. කොහොමහරි චෝයි වොන් එයාව ගෙදරට ගේනවා. එතනින් පස්සේ තියෙන්නේ මි යන්ග් (චෝයි වොන්ගේ අක්කා) දකින හීනයක්. ඒ රටේ මතයට අනුව ඌරෙක් හීනෙන් දැක්කොත් ඒකෙ තේරුම සල්ලි ලැබෙනවා කියන එක. ඉතින් එයා හීනෙන් ඌරෙක්ව දකිනවා. ඒ විදිහටම එයාට පොඩි වාසනාවකුත් එදා ලැබෙනවා. මේ කොටස අවසාන වෙනකොට කවුරුත් හිතුවේ නැති විදිහට හා නාට තවත් කරදරයක් ඇති වෙනවා. ඉතින් මේ කොටසත් හරිම රසවත්. ඒ වගේම හා නාගෙයි චෝයි වොන්ගෙයි පාසල් යන කාලේ ලස්සන මතකයන් මේ කොටසේත් තියනවා. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයාලා මේ කොටසත් ආසාවෙන් බලයි කියලා.
එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු

Due to copyright issues, we do not provide any torrent links.
The.Time.We.Were.Not.In.Love.E04.150705.XviD.HDTV.H264.720p-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
277 downloadsDownload The-Time-We-Were-Not-in-Love-E04.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
සොනාලි තාරිකා
Subtitles
6 comments
KAVINDA GAMAGE
Chami.S
Thanks..
Good Luck..kalum
thanks
Chalana
thnx sis...
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–