සතියක විරාමයකට පසුව මේ හදන්නේ හෙටදින මිනිසුන් සමඟ එකතු වෙන්නයි. කලින් සතියේ මේ කතාව විකාශය උනේ නැහැ යුරෝපිය රටවල පවත්වන තුති පුද කිරීමේ උත්සවය(Thanks Giving) හේතුවෙන්. අද කතාව ටිකක් විශේෂයි ඔන්න. නොවරදවාම බලන්න මොකද යටගිය දේවල් සෑහෙන්න ප්‍රමාණයක් උඩ මතුවෙන්න ගන්නවා අද කොටසින්. අවසාන කොටස එනම් හත්වෙ…
සතියක විරාමයකට පසුව මේ හදන්නේ හෙටදින මිනිසුන් සමඟ එකතු වෙන්නයි. කලින් සතියේ මේ කතාව විකාශය උනේ නැහැ යුරෝපිය රටවල පවත්වන තුති පුද කිරීමේ උත්සවය(Thanks Giving) හේතුවෙන්. අද කතාව ටිකක් විශේෂයි ඔන්න. නොවරදවාම බලන්න මොකද යටගිය දේවල් සෑහෙන්න ප්‍රමාණයක් උඩ මතුවෙන්න ගන්නවා අද කොටසින්.
අවසාන කොටස එනම් හත්වෙනි කොටසේදී අපිට දකින්න ලැබුනා ස්ටීවන්ගේ පියා හෙවත් රොජර්ගෙන් පණිවිඩයක් ලැබෙනවා ස්ටීවන්ට. ඒ ඔහු ජලයේ ගිලි මියන්නට හදන අවස්ථාවක ඔහුගේ ඔලුවට ඇතුළු වූ අමුතුම අකාරයේ දර්ශනයකින්. එහිදී රොජර් ස්ටීවන්ට කිව්වා යම් නමක් ගැන. ඒ නම තමයි “තනතෝස්”. ඇත්තටම මේ නම ග්‍රීක මිත්‍යාකතා වල මරණයට අධිපති යක්ෂයව හඳුන්වන නම. අද කතාව නම් වෙලා තියෙන්නේ ඒ නමින්.
අද කතාව ගැන කියනවා නම් ස්ටීවන් මේ තනතෝස් කියලා එයාගේ තාත්තා කියූ දේ ගැන හොයන්න හෙටදින මිනිසුන් සමඟ යම් සැලසුමක් හදනවා. ඒ ජෙඩිකායා ප්‍රයිස් හෙවත් අල්ට්‍රා මෙහෙයුම් කරුගේ නිවසට ඇතුළු වෙන්න. යම් තරමකට සාර්ථක උනත් අවසානය නම් එච්චර හොඳින් අවසන් වෙන්නේ නැහැ ඒ සැලැස්මේ. කලින් කිව්වා වගේ මේ තාවය උඩ ජෝන් අල්ට්‍රා එක තුල ගත කල ජීවිතය සහ ඔහුගේ තවත් සැඟවුන රහස් එලියට එන්න නියමිතයි. හැබැයි මේ සමහර රහස් එලියට ආවොත් ජෝන් කියන චරිතය හෙටදින මිනිසුන් අතර පිළිකුලට ලක්වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම කලින් කොටසකදී ඔයාල දකින්න ඇති ස්ටීවන් ගියා එක මැදුරකට කෙනෙක්ව මුණ ගැහෙන්න. ඔහු උත්සාහ කළා ස්ටීවන්ගේ මනස කියවන්න. අද මේ පුද්ගලයා කවුද කියලත් දකින්න ලැබේවි. ඒ පුද්ගලයා කවුද කියලා ස්පාටකස් අවසාන කතා මාලාව බලපු අයෙක් නම් ඉක්මනටම මතක් වේවි. ඒ වගේම අද තව මතක් කිරීමක් කරන්න වෙනවා. CW ආයතනය තීරණය කරලා තියෙනවා ඊළඟ කොටස එහෙමත් නැතිනම් 9 වෙනි කොටසට පස්සේ විරාමයක් ගන්න ඒ ගැන ඔවුන් දැනුම් දුන්නා හෙටදින මිනිසුන් FB පිටුව තුලින්. එහෙම උනොත් ඊළඟ සතියේ විකාශය වෙන්නේ කතාමාලාවේ අතරමැද අවසන් කොටසක්. ආරංචි මාර්ග වල හැටියට නැවත විකාශය වෙන්නේ එනම් 10 වෙනි කොටස අපිට අයෙත් බලන්න වෙන්නේ ජනවාරි 15 ඉඳන්. නිෂ්පාදකයන් කියන්නේ ඔවුන් කතාව නවමු මාවතකට ගන්න හදන උත්සාහය සාර්ථක වෙලා තියෙන බවත් එය තවත් වැඩි දියුණු කරන්න මේ ක්‍රියාමාර්ගය ගන්නා බවත්. ඔන්න නොකිව්වා කියන්න එපා හොඳේ. එන සතියෙත් පොඩි මතක් කිරීමක් කරන්නම් ඒ ගැන. එහෙනම් හැමෝටම සුබ සතියක් වගේම ජයෙන් ජය !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,769 downloadsDownload The-Tomorrow-People-US-S01E08-www.baiscopelk.com-.zip107 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
41 comments
Hasitha prasad
tharanga
එල සහෝ
yasas
bohoma pin digatama denna
isuru samarasinghe
ela subs watenakm unne txz
vee
maxxa saho
එරංග
එලස් බාන්න දැම්ම මචෝ
harsha
digatama demu tx
roshan fernando
Ela..ELa Niyamai sahooo..ela wedak ahh
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි හසන්ත සහො ජය :P :P
CHAMEE
thanks sahooooo.......
enakal maga balagena hitiye....nipuna prasad
බයිස්කෝප් එක පට්ටම සයිට් එක
~~ප්‍රශන්න~~
wow wow wow
chamath
ele thanx saho...
Saman Prasad ( Black Cobra )
thanks thanks
ccnp
Thanks
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ela එල හසෝ..
හිතුවට වඩා ඉක්මනට මේ දීලා තියෙන්නේ...
මම හිතන්නේ මේ කතා අතරමැද නවත්තන එක නිකන් විලාසිතාවක් වෙලා වගේ,,
අනේ මන්දා...
එහනම් ඔන්න බෑවා...
ජය වේවා..matrix
Pissu da? meka awith dan dawas 5k wenawa. Hithuwatat wada ekmanata? :D
04, December, 2013 meka release une
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මැට්‍රික්ස් සහෝ, මම එහම කිව්වේ ඇයි දන්නවද, මොකද හසන්ත සහෝ මේක කරේ අසනීප තත්වේ ඉදගෙන..එහෙම ඉදගෙනත් මේ තරම් ඉක්මනට දුන්න කියලයි මම කිව්වේ, අනික ඔයාලට උපසිරැසි කලට වෙලාවට ගෙනත් දෙන්න ඔයාල අපිට ගෙවනවද? නැහැ නේද?තමන්ගේ වැඩ පාඩු කරගෙන තමයි මෙහෙම හරි උපසිරියක් ගේන්නේ. ඒ නිසා පොඩ්ඩක් හරි පරක්කු උනා කියලා කෑගහන්න එපා...අනික බලනවා තරම් උපසිරැසි දාන්න ලේසි නැහැ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..
ඔයතරම්ම හදිස්සියක් තිබ්බනම් අන්ගිරිසියෙන්ම බලන්න තිබ්බනේ..
ආයෙත් මේ වගේ උපසිරසි කරන අයට කතා රිලීස් වෙන වෙලාවල් නොකියා ඉන්නවනම් ඒක අගය කරනවා..matrix
Api Gewan na thamai. Eka aththa. Eth mokak hari patan aran minissu ekata purudu unama api eka bala poroththu wenawa. Gewala karanna gaththa nam salli thiyena aya gani nathi aya nika edivi.
Man oka baluwa therune naha. man balanna wena film ekakak name ekak hoya ganna apu gaman meka dakke. Sub dena eka agaya karanwa. A unata comment eka dakala reply ekak kara. echcharai
matrix
Man dan na asanipen edan kara kiyala sorry for that. hope he'll get better sooon
Matrix
Man oka baluwa ***therune naha.
Meke "Therune naha" part eka man damme na. Man damme "Man oka baluwa. man balanna wena film ekakak ..."
LoL shit
gayan
onn gattha saho thanx denakan unne
“චූටී මල්ලි”
ඔව් උන් ඒක දැන් ස්ටයිල් එකක් කොරගෙන වගෙ
එල එල කමක් නෑ
එතකන් ට්‍රාන්ස්ෆොර්මර්ස්වත් දෙමු ඉතින් නෙ
සබට තුති
ඔබට ජය...නලින්
නියමයි හසන්ත අයියා
ජය වේවා!
dev
bohoma stuti saho......... .
Ayesh
goda kaalekin balapu niyama tv series ekak ayye.thank you
kalana
thanx broo
ශාන් විමුක්ති [ විමා]
මොන වෙඩිමක්ද මන්දා
ඇයි බොලව් මේවා මෙහෙම නවත්වන්නේ
හෙන ගහනවා මුන්ට
ඉස්පාටකස් අන්තිම කොටස් ටික තම බලන්ට බරිවගියා නේ බන්
අසනීපෙන් උන්නත් සබ ගෙනාවට බොහොම තුති හසෝshani
thanks
Nisal Lakshan
bohoma sthuthiy
mudiya / මුදියා
එල එල.
මරු කතාව.
නියමයි හසන්ත සහෝ.
ජයවේවා.බොහෝ.............................................................................................ම ස්තූතියි...!Nipuna
ela ela meka denakam unne.....
ප්‍රසන්න ප්‍රියදර්ශන
මේකනම් සිරාවටම නියමම කතාවක්..
සබ් එකට ස්තුති වේවා!!!me
Thanks
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjaya
Thank Yaluwa....
Achintha sameera
හසන්ත
වික්රමරත්න thanks sab ekataDAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
nishshanka ruwan
ස්තුතියි :)
ANJANA
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks machan