Watch Trailer

The Umbrella Academy [S01 : E09] Sinhala Subtitles | වෙනස්වීම් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අම්බ්‍රෙල්ලා ඇකැඩමි කතා මාලාවේ නවවැනි කොටස අරන් එන්නයි මේ සූදානම. ඉතිං කොටස් 10 කින් යුතු මේ කොමික් වෙබ් සීරීස් එකේ පළමු අදියර තව එක එපියකින් ඉවර වෙනවා. කලින් කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. කලින් කොටසේ දකින්න ඇතිනේ ඇලිසන් වන්යා හොයන් යනවා. ඒකට ඇය පොලිස් නිළධාරියෙකුගේ උපකාර අරගන්නවා. මේ අවස…

ඔන්න අම්බ්‍රෙල්ලා ඇකැඩමි කතා මාලාවේ නවවැනි කොටස අරන් එන්නයි මේ සූදානම. ඉතිං කොටස් 10 කින් යුතු මේ කොමික් වෙබ් සීරීස් එකේ පළමු අදියර තව එක එපියකින් ඉවර වෙනවා. කලින් කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා.

කලින් කොටසේ දකින්න ඇතිනේ ඇලිසන් වන්යා හොයන් යනවා. ඒකට ඇය පොලිස් නිළධාරියෙකුගේ උපකාර අරගන්නවා. මේ අවස්තාවේ පීබොඩි වන්යාගේ බලයන් පරීක්ෂා කරනවා. ඔහු ඒවා පාලනය කරගන්න වන්යාට උදවු කරනවා. මේ අවස්තාවේ දියේගෝ හිරෙන් පැන ගන්නවා. අවසානයේදී ඇලිසන් වන්යාව හොයා ගන්නවාඅ ඔයාලා දකින්න ඇතිනේ? නමුත් වන්යා ඇතින් ඇලින්ට දරුණු ලෙස තුවාල වෙනවා. ඔය සිද්දි ටික තමා කලින් එපියේ වෙන්නේ.

ඉතිං ඇලිසන් බේරේවිද, වන්යාට මොකද වුනේ, වන්යා මේ බලයන් එක්ක මොනා කරාවිද? මේ දේවල් දැනගන්න අද එපියත් බාගෙන යන්නකෝ. එහෙනම් ඊළඟ එපියත් ඉක්මණින් අරන් එන්නම්. එතකම් අද එපිය බලලා ඉවසන් ඉන්නකෝ.😀 අදහසකුත් පළ කරන් යන්න අමතක කරන්න එපා.

සුබ දවසක්…!

අද කොටස:- Changes
IMDb අගය:- 8.6
ධාවන කාලය:- විනාඩි 44
අධ්‍යක්ෂණය:- Jeremy Webb
විකාශය වූ දිනය:- 2019 පෙබරවාරි 15

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,632 downloadsDownload The-Umbrella-Academy-S01-E09.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

සචින්ත කල්හාර බෙනට්

Subtitles

7,632 downloadsDownload Subtitles47 KB

12 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  2. Shaggie

    Thnks mchn

  3. Anonymous

    Tnq bro අන්තිම එකත් ඉක්මනට දාන්නකෝ
    බලන්න හිතෙනව සබ් නැතුවම

  4. Ayesh Prashan

    Thank You

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Sandeep

    Elama brother... meka supiriyak

  8. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    තව එක එපියයි...

  9. chinthaka.max4

    thankx machan

  10. podda

    Thanks bro

  11. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️

  12. Anonymous

    Supiri...sub ekata thanks