Watch Trailer

The Vampire Diaries [S01 : E09] Sinhala Subtitles | ඉතිහාසය නැවත සිදුවෙයිද ? [සිංහල උපසිරසි]

The Vampire Diaries S01 Sinhala Subtitles අද කොටසට කලින් කලින් කොටස ගැන මතක් කරමු,හැමදාම කවුරුහරි වගේ මැරෙනවා,,කලින් කොටසේ ස්ටෙෆන්ගේ යාළුවා ලෙක්සිව ඩේමන් මරනවා.මොකද නගරේ පොලිස් කට්ටියට ආරංචි වෙනවා නගරේ වැම්පයර්ලා ඉන්නවා කියලා, ඊට පස්සේ ෂෙරිෆ් තීරණය කරනවා එයාලාව අල්ලන්න වැඩ පිළිවෙලක් ඊට පස්සේ ඩේමන්…

The Vampire Diaries S01 Sinhala Subtitles

අද කොටසට කලින් කලින් කොටස ගැන මතක් කරමු,හැමදාම කවුරුහරි වගේ මැරෙනවා,,කලින් කොටසේ ස්ටෙෆන්ගේ යාළුවා ලෙක්සිව ඩේමන් මරනවා.මොකද නගරේ පොලිස් කට්ටියට ආරංචි වෙනවා නගරේ වැම්පයර්ලා ඉන්නවා කියලා,

ඊට පස්සේ ෂෙරිෆ් තීරණය කරනවා එයාලාව අල්ලන්න වැඩ පිළිවෙලක් ඊට පස්සේ ඩේමන් එකේ හවුල්කාරයෙක් වෙනවා,ඒ අතරේ කැරොලයින් එයාගේ මාලේ බෝනිට දෙනවා.ඊට පස්සේ ඉදන් බෝනිට ඇමතු අමුතු හීන පේන්න පටන් ගන්නවා.

කවුදෝ ගෑනු කෙනෙක් කතා කරනවා වගේ,මේ මාලේ ගැන එයා ග්‍රෑම්ගෙන් අහන්න යනවා.එතකොට ග්‍රෑම් කියනවා ඔය මාලේ අයිතියි වෙලා තිබිලා තියෙන්නේ එයාගේ මුතුන්මිත්තෙක්ට කියලා,එයාගේ නම එමලි බෙනට් කියලා,මේ වෙනකොට ඔයාලා දන්නවා

ඇති කැත්රින් කියන නම විටින් විට කියනවා,කතාව පුරා බලන්න ඇති කැත්රින් කියන කෙනා ස්ටෙෆන් සහ ඩේමන් දෙන්න එක්කම ආදරයෙන් වේලිලා තියෙනවා කියලා.එත් වැඩිපුර ආදරය කරලා තියෙන්නේ ස්ටෙෆන්ට.කොහොමවුනත් ඩේමන්ට ඔය මාලේ ඕනේ වෙන්නේ

කැත්රින්ව හොයාගන්න,ඩේමන් එකසැරයක් බෝනි කරේ දාගෙන ඉන්න මාලේ අල්ලන්න යනවා,එත් එයාව එකෙන් පිච්චෙනවා,ඊට පස්සේ ඩේමන් කැරොලයින් හරහා කොහොමහරි ඒ මාලේ ගන්න උත්සහ කරනවා.

අද කොටස ගැන කියනවනම් අද කතාවට අලුත් චරිතයක් එනවා..ඒ චරිතය දිගටම ඉන්න චරිතයක් බවට පත් වෙයි,ඒ වෙන කවුරුත් නෙවේ,පාසලට අලුත් ඉතිහාසය උගන්වන ගුරුවරයෙක් එනවා.එයාගේ නම අලාර්ක් සොල්ට්ස්මන් එහෙම නැත්තම් ගොඩක් කට්ටිය රික් කියලා දන්නවා ඇති.

අද කොටස ගොඩක් දුරට බෝනිට සම්බන්ධයි.බෝනිට අමුතු අමුතු හීන පේනවා.ඒ හැමදේම අර මාලේ නිසා,බලමු අද කොටස කොහොමවෙයිද කියලා,එහෙනම් ඊලග උපසිරසියෙන් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

589 downloadsDownload Vampire-Diaries-S01E09-Sinhala-Subtitles.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

  BRONZE MEMBER
JOINING DATE – 2016-03-15
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1Next BT1

 

The Vampire Diaries S01 Sinhala Subtitles

Subtitles

589 downloadsDownload Subtitles45 KB

2 comments

  1. udith

    season 8 ma demu aee

  2. SACHINTHA

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.