Watch Trailer

The Vampire Diaries [S01 : E12] Sinhala Subtitles | අමිහිරි හෝරාව [සිංහල උපසිරසි]

The Vampire Diaries S01 Sinhala Subtitles ඕන්න එහෙනම් මටත් එපියක් අරගෙන එන්න හැකියාවක් ලැබුණ.රාජකාරි අස්සේ තමයි හම්බවුණේ ඉතින් මෙම එපිය විතරයි අරගෙන එන්න ලැබෙන්නේ.අපි බලමුකෝ මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. කලින් සිද්ධ වෙච්ච දේවල් කියන්න ඕන නැති වෙයි කියලා හිතනවා.ඒ කොහොමහරි අද කොටසේදී දකින්න ලැබෙයි ඇලාරි…

The Vampire Diaries S01 Sinhala Subtitles

ඕන්න එහෙනම් මටත් එපියක් අරගෙන එන්න හැකියාවක් ලැබුණ.රාජකාරි අස්සේ තමයි හම්බවුණේ ඉතින් මෙම එපිය විතරයි අරගෙන එන්න ලැබෙන්නේ.අපි බලමුකෝ මොකක්ද සිද්ධ වෙන්නේ කියලා.

කලින් සිද්ධ වෙච්ච දේවල් කියන්න ඕන නැති වෙයි කියලා හිතනවා.ඒ කොහොමහරි අද කොටසේදී දකින්න ලැබෙයි ඇලාරික්
කාලයක් තිස්සේ හොයාගෙන හිටපු එයාට ලැබෙනවා.ඒවගේම තමයි ජෙරමිව ඇලරික් හරි මාර්ගයට අරගන්නවා.ඉතින් ඇලාරික්
ජෙරමිට ඉතිහාස වැඩක් කරගෙන ඉන්න කියනවා.ඉතින් ඕකට ජෙරමි ජර්නලය මගින් කරණු හොයාගන්නවා.පස්සේ ඇලරික්
මොහුගෙන අහනවා මෙච්චර විස්තර කොහෙන්ද කියලා.එවෙලේදී තමයි ඔහු පවසන්නේ ජර්නලය පිළිබද.ඉතින් ඇලරික් ඔහුගෙන්
ඒක ඉල්ලගන්නවා කියවල දෙන්නම් කියලා.ඒවගේම තමයි මාලිමාව පිළිබද සම්පුර්ණ විස්තරයම ස්ටෙෆන් එලේනාට පවසනවා.
මොකද මිස්ටික් ෆෝල් වලට තවත් වැම්පයර්ල පැමිනිල ඉන්නේ.ඉතින් ඔවුන්ගෙන් ප්‍රවේශම් වෙන්න වගේම අල්ලගන්න.ඔය අතරේ
තමයි ඉස්කෝලේ සාදයක් තියෙන්නේ.ඉතින් මේකට ඒ කියපු වැම්පයර්ලත් පැමිණෙනවා වගේම සම්පුර්ණ ඉස්කෝලෙම අයත්
පැමිණෙනවා.ඒවගේම තමයි එලේනා මාලිමවත් අරගෙන යනවා.මොවුන් කවුද කියලා දැනගන්න.ඒවගේම තමයි ඩේමන් වගේම
ස්ටෙෆනුයි උත්සහ කරන්නේ ඔවුන්ව අල්ලගන්න.එහෙනම් ඉතින් බලමුකෝ ඔවුන්ට මේ වැම්පයර්ලාව අලගන්න හැකිවෙයිද කියලා.

ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

638 downloadsDownload Vampire-Diaries-S01E12-Sinhala-Subtitles.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධීර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-12-22
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

Next BT1

 

The Vampire Diaries S01 Sinhala Subtitles

Subtitles by

සුධීර මාලන්

Subtitles

638 downloadsDownload Subtitles29 KB

0 comments

No comments yet.