Watch Trailer

The Walking Dead [S02 : E01] | ඇබ්බැහිවීමේ ප්‍රථම පියවර… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ගොඩක් අය බලාගෙන හිටපු කථාමාලාවේ දෙවනි සීසන් එකට සබ් ගෙනෙන්නේ මමයි. The Walking Dead ගැන ගොඩක් අය අහලා ඇති. DRAMA, HORROR සහ THRILLER වර්ගීකරණයට අයත් වන මේ කථා මාලාව I.M.D.B 8.8 ලබා ගන්න සමත් වෙලා තියෙනවා. තව දෙයක් කිව්වොත් ජයග්‍රහණ 15 සහ Golden Globe ඇතුලුව තවත් ජයග්‍රහණ 50 නිර්දේෂ වෙලා තියෙ…

 

 

ඉතින් ගොඩක් අය බලාගෙන හිටපු කථාමාලාවේ දෙවනි සීසන් එකට සබ් ගෙනෙන්නේ මමයි. The Walking Dead ගැන ගොඩක් අය අහලා ඇති. DRAMA, HORROR සහ THRILLER වර්ගීකරණයට අයත් වන මේ කථා මාලාව I.M.D.B 8.8 ලබා ගන්න සමත් වෙලා තියෙනවා. තව දෙයක් කිව්වොත් ජයග්‍රහණ 15 සහ Golden Globe ඇතුලුව තවත් ජයග්‍රහණ 50 නිර්දේෂ වෙලා තියෙනවා. පළවෙනි කථා මාලාව අනිවාරෙන්ම ඔයාලා බලලා ඇති. ඒක හින්දා මම ඒක ගැන ලොකු විස්තරයක් කියන්න යන්නේ නෑ.

ඇට්ලන්ටායේ තිබ්බා Center For Disease Control (CDC) එක පිපිරුණාට පස්සේ රික් ග්‍රයිම්ස් (Andrew Lincoln), නුයි අනිත් කට්ටියයි Fort Benning වලට යන්න අදහස් කරනවා. ඒ කණ්ඩායමේ සාමාජිකයෝ වන්නේ රික්, ඔහුගේ බිරිද ලෝරි (Sarah Wayne Callies), ඔහුගේ පුතා කාල් (Chandler Riggs), කැරල් (Melissa McBride), ඇයගේ දුව සොෆියා (Madison Lintz), ෂේන් (Jon Bernthal), ඩේල් (Jeffrey DeMunn), ඇන්ඩ්‍රියා (Laurie Holden), ග්ලෙන් (Steven Yeun), ටී ඩෝග් (IronE Singleton) සහ ඩැරිල් (Norman Reedus). මේ ගොල්ලෝ ඉතින් ඔහොම දිගටම යනකොට පරණ වාහන ගොඩක් එහෙම තියෙන තැනකට ලගාවෙනවා. එතන වාහන වලින් වටවෙලා තියෙන්නේ. හැබැයි ඒවායේ කවුරුවත් නෑ. ඔන්න ඔතනදිම ඩේල්ගේ ලොරියත් කැඩෙනවා. ඩේල්නුයි ග්ලෙන්නුයි ලොරිය හදන්න උත්සහා කරනවා. අනිත් අය කෑම, ඇදුම්, වතුර හොයනවා.

ඔහොම වැඩ සිද්ධවෙන අතරේ WALKERS (මම WALKERS කියන වචනේට කියන්නේ ‘ඇවිදින මළමිණී‘ කියලා. කථාමාලාවෙම මම ඔවුන් හදුන්වලා තියෙන්නේ ඇවිදින මළමිණි කියලා තමයි.) ගොඩක් හෙමින් හෙමින් එනවා. ඉතින් ගොඩක් අය ඇවිදින මළමිණිගෙන් බේරෙන්න අර පරණ වාහන යටට යනවා. ගොඩක් අයට එක එක දේවල් සිද්ධ වෙනවා. ඇන්ඩ්‍රියා ලොරියේ ඉන්නකොට ඇවිදිණ මළමිණියෙක් එනවා. ටී ඩෝග් තමන්ගෙම අත කපාගන්නවා. ඩැරිල් ඇවිදින මළමිණියෙක්ව යටකරගෙන බේරෙනවා. ඉතින් ඔහොම යන අතරේ ඇවිදිණ මළමිණි දෙන්නෙක් සොෆියා යට ඉන්න කාර් එක දැන ගන්නවා. ඉතින් සොෆියා බය වෙලා කැලේට දුවනවා. රික්නුත් ඔවුන් පසු පස යනවා. කොහොමහරි රික් සොෆියාව හොයාගන්නවා. ඊටපස්සේ රික් සොෆියාව හංගලා, අර ඇවිදින මළමිණී පස්සෙන් යනවා, උන් දෙන්නව ඉවරයක් කරන්න. ඊට පස්සේ බලද්දී සොෆියා එතන නෑ. ඩැරිල් නුත් එකතු වෙනවා මේ සොෆියව හොයන වැඩේට. ඒ අස්සේ ෂේන්, ලෝරිට රහසක් ලෙස කියනවා ඔහු මේ කණ්ඩායම අතහැරලා යනවා කියලා. කැරල්නුත් සොෆියා හොයාගන්න බැරිවුණා කියලා රික්ට වරද පටවනවා.

ඉතින් ඊලග දවස උදා වෙනවා. කට්ටිය දිගටම සොෆියාව හොයනවා. ඇන්ඩ්‍රියාට කවුරුවත් තුවක්කු පාවිච්චි කරන්න දෙන්නේ නැති නිසා මාර අවුලෙන් ඉන්නේ. විශේෂයෙන් ඩේල් එක්ක එහෙම. ඉතින් මෙහෙම හොයන අතරේ මේගොල්ලෝ පල්ලියකට යනවා. කට්ටිය හිතුවේ මේ පල්ලියේ සොෆියා ඉදියි කියලා. හැබැයි හිටියේ ඇවිදින මළමිණි විතරයි. ඊට පස්සේ කැරල් දෙවියන්ගෙන් ඉල්ලනවා ඇයට සමාව දෙන්න සහ සොෆියව පරිස්සම් කරන්න කියලා. ඔය අස්සේ මම කලින් කිව්වානේද ෂේන් හොරෙන් මේ කණ්ඩායමෙන් අයින් වෙන්න ඉන්නේ කියලා. අන්න ඒ ගැන ඇන්ඩ්‍රියා දැනගන්නවා. ඊට පස්සේ ඇන්ඩ්‍රියානුත් කියනවා එයානුත් ෂේන් එක්ක හොරෙන් යන්න එනවා කියලා. රික්නුත් දෙවියන්ගෙන් දෙයක් ඉල්ලනවා. ඒ සොෆියව හොයලා දෙන්න නෙවේ. සොෆියව හොයන්න මොකක්හරි සලකුණක් දෙන්න කියලා.

ඊට පස්සේ කණ්ඩායම කොටස් දෙකකට බෙදෙනවා. රික්, ෂේන් සහ කාල් එක පැත්තකට යනවා. අනිත් ඔක්කොම වෙනත් පැත්තකට යනවා. හැබැයි මේ ඔක්කොම මහ ඝන කැලයේ තමයි සොෆියාව හොයන්නේ. කැළයේ සොෆියාව හොයන අතරේ රික්, කාල්, ෂේන් ඉන්න තැනට මුවෙක් එනවා. අහිංසක මුවෙක්. පුංචි කාල්ට මේ මුවා ගැන මාර ආසාවක් ඇතිවෙනවා. ඉතින් කාල් ඌව අල්ලන්න යනවා. මුවත් කාල්ට කැමතියි වගේ. එකපාටම මුවා අස්සෙන් වෙඩි පාරක් ඇවිත් කාල්ට වදිනවා. කාල් වැටෙනවා.

ඔන්න ඔය ටික තමයි වෙන්නේ. අන්තිමට වෙන දේ ගැනනම් මම එච්චර දෙයක් කියන්න යන්නේ නෑ. කොහොමහරි ඔයාලට මාර කුතුහලයකින් කථාව බලන්න පුළුවන් වෙයි. කථාව ගැන තව දෙයක් කිව්වොත් මේ කථාව කුතුහලයෙන්ම පිරිච්ච කථාවක්. මොකද කිව්වොත් එක කොටසක් ඉවර වෙන්නේ අනිත් කොටස ගැන ලොකු කුතුහලයක් අපේ ඔළුවට දාලා. ඒක නිසා අනිවාරෙන්ම ඔයාලට එකක් ඉවරවුණාම අනිත් එකත් බලන්න හිතෙයි. තව දෙයක් කිව්වොත් වීමා (ශාන් විමුක්ති) තමයි මට මේක කරන්න කියලා කිව්වේ. ඔහුටත් මම මේ වෙලාවේ ස්තූති කරනවා. හරි හරි…! දැන් මම නවතිනවා. ඔයාලා රස විදියි කියලා විශ්වාස කරනවා. තව ඔයාලගේ කමෙන්ට් එකක්ම හද පත්ලෙන්ම බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලන්ට ජය!

 

The Walking Dead (2010) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HDTV / BluRay පිට‍පත් සඳහා ලබා දී ඇත.

31,967 downloadsDownload The.Walking.Dead_.S02E01.zip117 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/බුද්ධිල-යසස්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous Season

Subtitles by

බුද්ධිල යසස්

Subtitles

31,967 downloadsDownload Subtitles117 KB

50 comments

  1. chandima

    niyamaina s1 ewara una gaman dunna suba patum onna mama bawa thaz....

    1. shani

      " HDTV x264 [VectoR]" hariyana sub ekak dennako.
      s02e01 eke sub wala time "vector" ekata hariyanne nani.
      Please....Please....

    2. minz

      ow bn

  2. shani

    wow....
    thanks....

  3. හර්ෂ ලහිරු

    අප්පට සිරි යසා ආයෙ වැඩ පටන් අරගෙන තියෙන්නෙ :D
    එලකිරි බං අනිකත් ඉක්මනට දෙමු :D ජය

  4. Sanjaya

    Thanks

  5. Sam

    ikanatama 2nd patan ara gatta...niyamai..thnks sahoo

  6. gayan

    onna apith baanawa, thank, hithuwatath kalinma daala,,, jaya wewa!

  7. Tharindu Perera

    adaaaa meke 2 veni season eka kavada patan ganida kiyala hitha hitha hitiyee....menna ada dala....
    fatta machannn........digatama oneeee bnnn...
    danma banavaaaaa............
    thanks machan sub ekatahhh............
    digatama diyannn......meka supirima kathavakk...

  8. dinidu madushanka

    ela ela macho digatama denna jaya wewa

  9. Harsha

    supiri.supiri mcn. mechchara ikmanata 2nd ekath dena eka nam patta. thanks

  10. mavitha

    ela machooo, thanxxxxxxx

  11. Era

    ela machan..

  12. Saman Prasad ( Black Panther )

    thanq wewa......................

  13. Amila windia

    Ikmantama 2wani katha maalawatath sub dammata
    bohoma isthuthi saodaraya.digatama ohoma yan.obata jaya..

  14. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  15. indika

    thanks

  16. ayesh

    marai macan apsat eke hitiye parakkuvei kiyala ....patta kathava ne macan .....thanks

  17. Ayesh

    niyamai . niyamai . denakan balan hitiye . thank you

  18. රොයිලි

    බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. darshna

    sub eka ikmanata dunnata thanks........
    good luck..

  20. Sanjaya

    Thanks Yasas saho... patta kathawak ne?

  21. යශෝධ

    බොහෝම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරසට..... ජයම වේවා.. දිගටම සීසන් එක ඇදගෙන යමු... එලස්ස්ස්ස්....

  22. mudiya / මුදියා

    නියමයිනෙ බුද්ධිලයො.
    කියන පමාවෙන් දීල තියෙන්නෙ.
    දිගටම දෙමු කොල්ලො.
    ජයවේවා.බොහෝ................................................................................................ම ස්තූතියි...!

  23. tharindu

    pattai ela thanx mchan

  24. lucky

    thankz bro digatama denna

  25. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  26. Harsha

    season 5ma daamu kollo elata wade karala thiyenwa

  27. rock hasi

    niyamai kollo ikmanata ikmanata sub demu.

  28. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය............

  29. lahiru

    niyamai buddila tawea hodeta karannea magen suba patum........?

  30. lahiru

    niyamai

  31. d-maxx

    යකෝ මේකේ subtitle කලින් යනවා යකෝ..........season 1 අව්ලක් නෑ .........2 එකේ ඉදන් මේ මගුලට හෙන ගහල..........මගුල.............යකෝ නිකන් තියෙද්දිත් එක එකා කියෝපු ඒවා කලින් යනවා...........මගුල...........

    1. Anonymous

      addo siraaa katawa aa

  32. shashika milinda

    මොනවද බං බොලයි සබ් තියං වාඩියං

  33. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  34. vimukthi

    bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  35. tharindu

    d max kiyanne mokad danne na. oyage waraddata sub dana ayata banina epa. copy ekata gelapena sub dagena balanna. sub wala kisima waradak na.

  36. SHASITH SANDARUWAN

    niyamai mcn... digatama demu.

  37. lucky damn

    Me eka link ekak wath wada nena

  38. Udara Damith B\K

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  39. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  40. shady

    sub ekata thanks

  41. wajira

    thanks for sub

  42. [email protected]

    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා..
    ජයවේවා..!

  43. Stranger

    thank you

  44. Janithzzbr

    Thankss a lot man.thumbs up ;p

  45. Pethum_madhumadawa

    Thanks bro!!! Digatama wde krnna jaya weewa!! Bs!

  46. Pramukmili

    Thanxxx bro......

  47. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️