Watch Trailer

The Walking Dead [S02 : E02] | කාල්ට මොකද වුණේ? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කට්ටියට කොහොමද? වෝකින් ඩෙඩ් එකට වහ වැටිලා ඇති කියලා හිතනවා. සන්තෝසයි සන්තෝසයි. ඉතින් තව තව හෑල්ලක් කියවන්නේ නැතුව කථාවටම බහිමු ආහ්. මේකෙදී අළුත් චරිත ටිකක් හම්බෙනවා. ඒක නිසා මේ කොටසත් ගොඩක් විශේෂ කොටසක්. කට්ටියට කලින් කොටස මතක ඇති නේද? අන්තිම ටික මතක් කරොත් ; අපේ පොඩි කාල් කොලුවට වෙඩි වැදුණා…

 

ඉතින් කට්ටියට කොහොමද? වෝකින් ඩෙඩ් එකට වහ වැටිලා ඇති කියලා හිතනවා. සන්තෝසයි සන්තෝසයි. ඉතින් තව තව හෑල්ලක් කියවන්නේ නැතුව කථාවටම බහිමු ආහ්. මේකෙදී අළුත් චරිත ටිකක් හම්බෙනවා. ඒක නිසා මේ කොටසත් ගොඩක් විශේෂ කොටසක්. කට්ටියට කලින් කොටස මතක ඇති නේද? අන්තිම ටික මතක් කරොත් ; අපේ පොඩි කාල් කොලුවට වෙඩි වැදුණානේ. දැන් ඉතින් මොනවද වෙන්නේ?

ඉතින් ඕටිස් (Pruitt Taylor Vince) කියලා මිනිහෙක් තමයි කාල්ට වෙඩි තියන්නේ. මේක හිතා මතා කරපු එකක්නම් නෙවේ. මුවෙක් මරන්න ගිහින් වෙච්චි දෙයක්. ඉතින් ඕටිස් මේ රික්වයි, කාල්වයි, ෂේන්වයි ගෙනියනවා හර්ෂල් කියලා පශු වෛද්‍යවරයෙක් ගාවට. හැබැයී මෑන්ස් පශු වෛද්‍ය වරයෙක්. හර්ෂල් ජීවත් වෙන්නේ එයාගේ දුව මැගී, (Lauren Cohan) බෙත් (Emily Kinney) බෙත්ගේ ආදරවන්තයා ජිමී (James Allen McCune) සහ ඕටිස්ගේ බිරිද පැට්‍රීෂියා (Jane McNeill) එක්ක. හර්ෂල් කාල්ට ප්‍රතිකාර කරනවා. ඉතින් හර්ෂල් මෙහෙම ප්‍රතිකාර කරද්දී හොයාගන්නවා කාල්ට වැදුණු උණ්ඩය කොටස් 6කට කැඩිලා තියෙන බව. අභ්‍යන්තර රුධිර වහනයක් වෙලා තියෙන නිසා රික් තමන්ගේ පුතාට ලේ දෙනවා ඔහුව ජීවත් කරවන්න. (අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ……!)

ලෝරි, ග්ලෙන්, කැරල්, ඩැරිල් සහ ඇන්ඩ්‍රියා සොෆියාව හොයනවා. තව ඔයාලා දන්නවනේ ටී ඩෝග් ගේ අතේ වෙච්ච තුවාලේ? අන්න ඒක වාසනාවට හොද වේගෙන එනවා. ඉතින් ඔහොම දේවල් සිද්ධවෙද්දී, හර්ෂල් අවබෝධ කරගන්නවා කාල්ට ජීවත් වෙන්න ඕනනම්, ලොකුම ලොකු ශල්‍ය කර්මයක් කරන්න ඕන කියලා. ඉතින් මේ ශල්‍යකර්මයට ඕන වෙනවා කෘතිම ශ්වසනය දෙන උපකරණයක්. දැන් ඉතින් මේ වගේ දෙයක් කොහෙන් හොයන්නද? ඉතින් ඕටිස් යෝජනා කරනවා ළග තියෙන විශ්ව විද්‍යාලයකින් ඒක ගේන්න. හැබැයි එතන තනිකරම ඇවිදින මළමිණි ඉන්න ස්ථානයක්. ඉතින් ඕටිස්ම විතරක් නෙවේ, ෂේන් නුත් මේකට දායක වෙනවා. ඔය අතරේ මැගී,(හර්ෂල්ගේ දුව) ලොරිව ගෙදර ගේනවා. ඉතින් කථාව ටිකින් ටික ගෙවිලා යද්දී රික් නුයි හර්ෂල්නුයි මේ ඇවිදින මළමිණි වසංගතය ගැන පොඩ්ඩක් දාර්ශනිකව හිතනවා. රික් කියන්නේ මේකට ප්‍රතිකාරයක් නෑ කියලා. ඒත් හර්ෂල් හිතන්නේ ප්‍රතිකාරයක් තියෙනවා කියලා.

ආයිත් හයිවේ එකට ගිහින් කණ්ඩායම සොෆියා ඇවිත්ද කියලා බලනවා. ෂේන්නුයි ඕටිස්නුයි අවශ්‍ය උපකරණ ටික ගන්නවා. හැබැයි ඔවුන ඇවිදින මළමිණීලගෙන් වටවෙනවා. ඔවුන්ට එතනින් පැනගන්නවා ඇර වෙන කරන්න දෙයක්නම් නෑ. දැනට ඕච්චරයි. ඉතින් ඕන්න දෙවෙනි එකටත් සබ දැම්මා. කට්ටිය අනිවා 3වෙනි එකත් ඔය ගැම්මෙන්ම බැලුවොත් හොදා. එහෙනම් අපි ගියා. කමෙන්ට් එකක් අනිවා ඕන හොදේ? ජය වේවා!

The Walking Dead (2010) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HDTV / BluRay පිට‍පත් සඳහා ලබා දී ඇත.

28,368 downloadsDownload The.Walking.Dead_.S02E02.zip106 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/බුද්ධිල-යසස්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

බුද්ධිල යසස්

Subtitles

28,368 downloadsDownload Subtitles106 KB

38 comments

  1. Hansa

    Great Work Bro

  2. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො වේගේ සුපිරි :P :D ජය

  3. Ayesh

    sub ekata thank you

  4. Tharindu Perera

    fatta macahnn.....meka denakanmai balan hitiyeee.................
    danma balanava.....
    thanks bn sub ekatahh...
    anith tikath ikmanatama demuuuu

  5. indika

    thanks

  6. darshna

    niyamai niyamaaai......
    good luck

  7. sahan

    thanks.. niyama tv series ekak

  8. shani

    thanks

    1. shani

      thanks hdtv ekata match wena sub dunnata

  9. නලින්

    නියමයි බුද්ධීලයා

    ජය වේවා!

  10. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  11. dinidu madushanka

    ela ela macho jaya wewa

  12. sadisa

    niyamai machooo

  13. Harsha

    wow. supiri supiri machan. thanks

  14. Sanjaya

    Patta saho... Thanks

  15. lucky

    niyamai

  16. lucky

    thankzz bro

  17. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  18. රොයිලි

    බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. asiri

    ela ela saho..

  20. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය............

  21. Thisal

    thakn u macha ochchra katawa kiynna epa bn kutuhale nati unwa poddk kypn ela keep it up brw

  22. DAMER

    නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  23. jawayaja

    thanx yalu me wadeta.. gd luck

  24. vimukthi

    bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  25. nirmal

    tnx mchan....

  26. SHASITH SANDARUWAN

    niyamai mcn... digatama demu.

  27. Udara Damith B\K

    .................................................
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
    .................................................

  28. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  29. shady

    sub ekata thanks

  30. Ushan

    subta thankx broo

  31. wajira

    thanks for sub

  32. Stranger

    thanks

  33. savindu87

    එ ගැම්මට අයෙත් බලනවා

  34. Pramukmili

    Thanxxxxxxxxxxxxx bro................

  35. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  36. Yasiru

    Season 02 eke download wena sub file eke mokak hari awulak. Please check..

    1. විමා - Admin

      දැන් බලන්න සහෝ.
      අවුල හරි ගස්සලා තියෙන්නේ.