කොහොමද යාළුවනේ… ඔයාලා වෙනුවෙන් ඔන්න මේ කතා මාලාවේ දෙවන කතා සමයේ ඉතිරි කොටස් හතර අරගෙන එන්නයි මගේ සූදානම. කොහොමහරි කමක් නෑ ඔන්න වැඩි කතා නැතිව කියන්නම් පහුගිය කොටස ගැන කෙටියෙන්. ඔයාලට මතක ඇති හර්ෂල්ව හොයාගෙන ගියපු ග්ලෙන්ට හා රික්ට මුහුණ දෙන්න සිදු වෙනවා අනපේක්ෂිත වෙඩි හුවමාරුවකට. ඒකෙදි එයාල ජයගන්නවා…

කොහොමද යාළුවනේ… ඔයාලා වෙනුවෙන් ඔන්න මේ කතා මාලාවේ දෙවන කතා සමයේ ඉතිරි කොටස් හතර අරගෙන එන්නයි මගේ සූදානම. කොහොමහරි කමක් නෑ ඔන්න වැඩි කතා නැතිව කියන්නම් පහුගිය කොටස ගැන කෙටියෙන්.
ඔයාලට මතක ඇති හර්ෂල්ව හොයාගෙන ගියපු ග්ලෙන්ට හා රික්ට මුහුණ දෙන්න සිදු වෙනවා අනපේක්ෂිත වෙඩි හුවමාරුවකට. ඒකෙදි එයාල ජයගන්නවා. ඇවිදින මලමිනී වලින් බේරිලා එන්න හදන රික් ඇතුලු පිරිසට එකතු වෙනවා ඔවුන්ට වෙඩි තියපු අනෙක් පිරිසේ කෙනෙක්ව. ඔහු දරුණු විිදියට තුවාල ලබලයි ඉන්නේ. ඒ අතරේ රික්ව හොයාගෙන ගියපු සාරාගේ මෝටර් රථය අනතුරකට ලක් වෙනවා. ඇයව බේරගන්නවා ෂේන්. ඔන්න ඔය විදියට තමයි ගියවර කතාව නිමා වුනේ. දැන් කියන්නම් අද කොටසේ වෙන දේ.
සතුරු පිලේ සාමාජිකයාගේ කකුල සුව වී ඇති නිසා රික් සහ ෂේන් යනවා එයාව ගිහින් දාලා එන්න. මොකද ඔහුව තියාගන්න එක අවදානම් නිසා. ඒත් ඒ අතරතුර රික් කෙලින්ම ෂේන්ට කියනවා, ලොරීව, කාල්ව ඒ වගේම ලොරීට ලැබෙන්න ඉන්න බබා අයිති තමන්ට කියලා. ෂේන් ඒ ගැන තර්ක නොකලත් සතුරු සාමාජිකයාව දමා එන අතරේ ඇතිවන බහින් බස් වීමක් නිසා ඔවුන් දෙදෙනා අතර ගැටුමක් ඇති වෙනවා. ඒ අතරට මැදි වෙනවා ඇවිදින මලමිනීත්. මේ ගැටුම යන අතරේ ගොවිපලේ සිටින බෙත් දිවිනහගන්න උත්සාහ කරනවා. බලන්නකෝ එහෙනම් මොකද වෙන්නේ කියලා. සියලු දෙනාටම ජයම වේවා..! එලස්ස්ස්…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
140 MB (1.9 GB) කොපිය මෙතනින් බාගන්න bc37ca0fc094485e9afd9b5c3d46fdd3638f722b 350 MB (4.7 GB) කොපිය මෙතනින් බාගන්න cee0d3b9c1c2d7d1106596cae8d5ff64dd51ba49 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,114 downloadsDownload The.Walking.DeadS02.E10.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
33 comments
chandima
dinidu madushanka
ela ela saho jaya wewa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
supun
Thawa 3 saho akath apata ekmanata denda thanx
Thanu
Sub 1ta thanx mcho... Math download kara on...
Keshan Wasala
ගොඩක් ස්තුතියි මේක එනකන් බලන් හිටියා :D ඔන්න සබ ගත්තා :)
sampath
Sabata Thuthi Yasho.......
හර්ෂ ලහිරු
අප්පටසිරි යශෝධයා මේකට අතගහලා තියෙන්නෙ :D
බොහොම ස්තුතියි සහො :D ජයAyesh
Sub Ekata Thank You.... Ikmanatama Anith Episod Thunath Denna......
milinda
ammata siri. dan 9 balala iwara kara vitarai... nikamata awa 10 tiyanawada balanna.. gini gindara wage dalane.. niyamai a.. thanxxxxxxxxxxxxxxxxxxxxx anith tikath ikmanata denne. api sick wela inne mekata.....
thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxSADU
THANKZZZ MACHO.OYA THIYENNE.OHOMA THAMAY INNA ONA.ANITH EWA TIKATH IKMANATAMA BALAPOROTHTHU WENAWA.WEDIYA PAMA KARANNA EHEMA EPA ON.EHEMA KARANAKOTA GODAK DUKA HITHENAWA SAHO.ASHAWENMA BALANA EKANE.
damith
aththatama bohoma sthuuuthiii...
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Isu DP
Niyami Meka Iwara Karana Eka hodai...
Eth 'Yashoda' Sahoo Aluth Kathwak Patan Ganna Adhasak Nadda???
Mama Ehema Kiynne Me Sathi Deka Thune TV Series Godak(8k 9kma) Iwara Unane....
Oyage Kamaththak....
Subata Thuthi.....
Jaya Wewa !!! :-) :-)“චූටී මල්ලි”
හපොයි මේ යොදයා නෙ
මේ යක්කු වෙන්න ඔට්ටු වෙන්න හදන්නෙ
ඒගැන නොදැන මන් තව එකකට සබ් දෙන්නත් කියලා
ඉල්ලුවා ඕන් හෙල්බෝයි එකෙ
එල එල
සබට තුති
ඔබට ජය..................Sudesh
අනේ මචෝ... ඉක්මනට අනිත් ඒවගෙත් සබ් දෙන්නෝ...
sasinda
Thanks a lot brother Yashoda. Great job. Go ahead (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y)
shani
thanks
Sanjaya
Thanks
mudiya / මුදියා
එල එල යශෝධයා.
ඔන්න එහෙනම් සං සං ගාල ඕනි හොඳේ.
මේක කරල ඊළඟ සීසන් එකත් උඹම කරපන් කොල්ලො.
ජයවේවා.බොහෝ....................................................................................................ම ස්තූතියි...!hasitha
good work
hasitha
nice work bro
M THILINA
සබ් එනකල් හිටියෙ, Thank U
kavinda gamage
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sadisa
thankzzz machan
SHASITH SANDARUWAN
niyamai mcn... digatama demu.
Udara Damith B\K
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
wajira
thanks for sub
Pramukmili
Thanx bro.............
Dulshan
Thank you
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Advertisement

ඔන්න මම බැවා... සුභපැතුම්