Watch Trailer

The Walking Dead [S03 : E02] | ගිවිසුමක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං The Walking Dead කතා මාලාවේ දෙවනි කොටසත් අරන් අවා. ගිය සතියේ කොටස මතක් කලොත් රික් ඇතුලු කණ්ඩායම හිර කදවුර අල්ලගෙන සුද්ද කරලා දානව. ඒ අතරේ සොම්බින්ට කොටුවුන මැගී සහ ග්ලේන් රික් ඇතුලු කණ්ඩායමට මුණ ගැහෙද්දී හර්ෂල්ව සොම්බියෙක් හපා කාලා. හර්ෂල් ගේ පණ බේරා ගන්න රික් හර්ෂල් ගේ කකුල කපනවා. ඒ අස්සේ…

The Walking Dead Season 3

ඔන්න මං The Walking Dead කතා මාලාවේ දෙවනි කොටසත් අරන් අවා. ගිය සතියේ කොටස මතක් කලොත් රික් ඇතුලු කණ්ඩායම හිර කදවුර අල්ලගෙන සුද්ද කරලා දානව. ඒ අතරේ සොම්බින්ට කොටුවුන මැගී සහ ග්ලේන් රික් ඇතුලු කණ්ඩායමට මුණ ගැහෙද්දී හර්ෂල්ව සොම්බියෙක් හපා කාලා. හර්ෂල් ගේ පණ බේරා ගන්න රික් හර්ෂල් ගේ කකුල කපනවා. ඒ අස්සේ තමයි ඩැරල් මෙතැන තවත් කණ්ඩායමක් ඉන්නවා දකින්නේ. ඔතනින් තමයි කතාව ඉවර වුනේ?

ඉතින් අද කොටස බොහොම හෙමින් ගලාගෙන යන කතාවක් වේවි. ඒත් මං හැමෝගෙන් ම ඉල්ලනවා අවසානය තෙක් ම බලන්න කියලා. කකුල කපලා දැම්මත් තවමත් හර්ෂල් ට සිහියක් නැහැ. ඔහුට ජීවත් වෙන්න වාසනාවක් තියේවිද? නැත්නම්…? මේ අතරේ රික් අලුත් කණ්ඩායමත් එක්ක ගිවිසුමක් ඇති කර ගන්නවා. ඒ ඔවුන් ගේ ආහාර වලින් භායකට සිර මැදිරියක් හිස් කරලා දෙන්න. මේ ගණුදෙනුව සාර්ථක වේවිද? ඒ අතරේ පුංචි සැත්කමකුත්? කතාවේ ඉතුරු ටික ඔයාල ම බලන්න කෝ? සුභ දවසක් හැමෝටම.

The Walking Dead (2010) on IMDb

 

 

17,233 downloadsDownload The.WalkingDead.S03E02.zip52 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

කැළුම් ගුණසේකර

Subtitles

17,233 downloadsDownload Subtitles52 KB

24 comments

  1. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  2. Addarage

    thankyou

  3. Hansa

    මාරයි සහෝ
    මෙච්චර ඉක්මනට සබ් දේයි කියලා හිතුවෙ නෑ
    ස්තුතී කියන එකෙ උපරිමයෙන්ම ස්තුතී.
    ඔයාට ජය වේවා !!!!

  4. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ .. මේක ඉක්මනට දීලා ඉවර වෙලා මේ අවුරුද්දේ එන සීසන් 5 සමගාමී විකාශයකට ගමු ..එහෙනම් ජය :D

  5. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය......................

  6. shani

    thanks

  7. sadisa

    sabata thuthi

  8. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  9. damith

    supiriy aah,,,thanks bro

  10. රොයිලි

    බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Ravindu

    ela..ithuru tiketh sinhala sub denna..plz..

  12. Tharindu

    Thanx saho...digatama demu

  13. Shan Vimukthi

    බොහොම ස්තුතියි කැළුම් සහෝ

  14. ශාන් විමුක්ති [විමා]

    මෙන්න ගන්නවා කැළුමො
    බොහොම ස්තුතියි සබ් එකට ;)

  15. jawayaja

    thanku thanku...

  16. vimukthi

    bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  17. osadha

    Thanks

  18. osadha

    Thanks machooo

  19. chinthaka

    thanx macho

  20. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  21. Stranger

    thanks

  22. priyanthapremarathna

    thanks bro ala ala

  23. Pramukmili

    Thanxx bro.....................

  24. Bimbisha

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️