ඔන්න මේ කොටස අරන් එන්නේ මම. ගිය සුමානේ වෙච්ච දෙයින් කටහ්ව සැහෙන වෙනස් උනානේ. ගවනර් වැඩේ දුන්නා, දැන් ජිවත් වෙන්නේ කවුද, මැරුණේ කවුද කියලවත් හොයාගන්න විදියක් නැහැ. අද ඉදන් කට්ටිය අයෙමත් පාරට වැටෙනවා, කියන්න ඕන නැහැනේ පාරට වැටුනම මොකෝ වෙන්නේ කියල. මම ගියා එහෙනම් 🙂 5 සීසන් එක ගැන මංසලේ ලිපියකුත් තියනව…

ඔන්න මේ කොටස අරන් එන්නේ මම. ගිය සුමානේ වෙච්ච දෙයින් කටහ්ව සැහෙන වෙනස් උනානේ. ගවනර් වැඩේ දුන්නා, දැන් ජිවත් වෙන්නේ කවුද, මැරුණේ කවුද කියලවත් හොයාගන්න විදියක් නැහැ. අද ඉදන් කට්ටිය අයෙමත් පාරට වැටෙනවා, කියන්න ඕන නැහැනේ පාරට වැටුනම මොකෝ වෙන්නේ කියල. මම ගියා එහෙනම් 🙂
5 සීසන් එක ගැන මංසලේ ලිපියකුත් තියනවා ඔන්න…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
180 MB (2.5 GB) කොපිය මෙතනින් බාගන්න d5e6ffdf0f2f338b514a87d8c737f20da2ebd26b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,728 downloadsDownload The.Walking.Dead_.S04E09.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/hewa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
හේවා ලුණුවිලගේ
Subtitles
23 comments
චන්දිම අමරසිංහ
rock hasi
niyamai macho ikmanatama demu 5th enna lagai
නුෂාන් සංගීත්
නියමයි සහෝ..මේ season එකේ කථා ගොඩක් ඉක්මනට දෙනවනේ.... ගොඩක් ගොඩක් ස්තුති වේවා..
මේක දෙනකන් බලං හිටියේ... gd luck (Y)sajeevi
thanks
වරුණ රංගජිත් (වරූ)
එලම තමා..
තාම බෑවේ නෑ..
දැනට සබ ගත්තා
ජයම වේවා..කැලුම් ගුණසේකර
ආසිරියත් සෙට් වෙලා නේ මේකට? එළ එළ. ස්තුතියි යාලුවා උපසිරැසියට.
Kulanjana Maduranga
niayamai…thanks HEWA saho..sub ekata.. digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
නියමයි හේවා සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල
original එකෙ ඉතිරිවත් දෙන්නකො හේවා
සබට තුති
ඔබට ජය…….sasinda
Thanks sub tikata !!!!!!!!!!!!!!!! season 5 enna kalin (12.10.2014) season 4 1ke ithuru episode tiketh sinhala sub tika ikmanatama denna.
Jaya wewa !!!!!!!!!!!!!!!!!!!!!!!!!Ruwan
tnks mcn...season 5 enna kalin anith tikath danna saho...
damith
niyamai mchn seson 5 enna kalin ituru tikak ohomama damu
GOOD LUCK !!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
vimukthi
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
chinthaka
thanks.
SHASITH SANDARUWAN
නියමයි සහෝ... දිගටම දෙමු ආ...
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
pahan malintha
niyamai ela ,,sub ekta ,,,,,,digatama denna,,,,,,,,,,,,,,elllllllllaaaaaaaaaaaaaaa
wajira
බොහෝම ස්තූතියි උපසිරැසියට
sachindra dulara
Thanks brook sub ekata....
බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
Advertisement

niyamai sho...
thaz..
subapatum degatama karagana ymu.