Watch Trailer

24 [S06 : E16] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී ඩැනියෙල් , ෆයඩ්ගේ රටට පරමානු බෝම්බයක් හෙලන්න සැලසුම් කරනවා. එය නැවැත්වීමට කරීන් සහ සැන්ඩ්‍රා වේන්ව නැගිට්ටනවා. වේන් හිටියේ අවධානම් අඩියක. ඒ අවදි කිරීම නිසා වේන්ගේ ජීවිතයත් අවධානම් තත්ත්වයකට පත් වෙනවා. වේන් හිටියේ කෝමා තත්ත්වයකට පත් කරලා. මේ අතර ජැක් ග්‍රෙ ඩෙන්කෝව අල්ලා ගන්නවා. එයා ෆයඩ් හ…

24SE6

ගිය පැයේදී ඩැනියෙල් , ෆයඩ්ගේ රටට පරමානු බෝම්බයක් හෙලන්න සැලසුම් කරනවා. එය නැවැත්වීමට කරීන් සහ සැන්ඩ්‍රා වේන්ව නැගිට්ටනවා. වේන් හිටියේ අවධානම් අඩියක. ඒ අවදි කිරීම නිසා වේන්ගේ ජීවිතයත් අවධානම් තත්ත්වයකට පත් වෙනවා. වේන් හිටියේ කෝමා තත්ත්වයකට පත් කරලා. මේ අතර ජැක් ග්‍රෙ ඩෙන්කෝව අල්ලා ගන්නවා. එයා ෆයඩ් හොයා ගන්න උදව් කරනවා කියනවා. බලමු මේ සතියේ මොනවාද වෙන්නේ කියලා.

 

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB කොපිය මෙතනින් බාගන්න

338A35CDAA275BE3184BD1FE83CE700935D0D043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,289 downloadsDownload 24-Day-6-6x16.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles

1,289 downloadsDownload Subtitles25 KB

11 comments

  1. Hasitha

    Thanks sub 1ta

  2. නලින් පෙරේරා

    ස්තුතියි අංජන අයියා!

    ජය වේවා!

  3. Kulanjana Maduranga

    niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  4. Bhanuka

    Thank You machn... dan nam wade elata yanawa.... :-)

  5. Yenu

    Thank you very much...Digatama sub denna...

  6. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. Danu

    me sub wala ita adala kotasedi neme sub aka yanne.aka hadanne kohomada?

  9. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  10. isuru

    thanks!jayawewa!

  11. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.