කොහොමද හැම කෙනෙක්ටම? නිරෝගිමත්ව, හොඳින් ඉන්නවා ඇති කියල හිතනව. කොරෝනා නිසාවෙන් හදිසියේම ඇනහිටිය කතා මාලාව හදිසියේම එන්න ගත්ත. ඇත්තටම තියෙන වැඩත් එක්ක මේකේ ඉතුරු ටික එන්නේ කොයි කාලේද කියල හොයන්න තියා නිකුත් වෙන ෆිල්ම් එකක් බලන්නෙත් දවස් තුනක් විතර අරගෙන. ඉතිං පමාවට සමාව, මේවා හිතා මතා කරන දේවල් නෙමෙ…

කොහොමද හැම කෙනෙක්ටම? නිරෝගිමත්ව, හොඳින් ඉන්නවා ඇති කියල හිතනව. කොරෝනා නිසාවෙන් හදිසියේම ඇනහිටිය කතා මාලාව හදිසියේම එන්න ගත්ත. ඇත්තටම තියෙන වැඩත් එක්ක මේකේ ඉතුරු ටික එන්නේ කොයි කාලේද කියල හොයන්න තියා නිකුත් වෙන ෆිල්ම් එකක් බලන්නෙත් දවස් තුනක් විතර අරගෙන. ඉතිං පමාවට සමාව, මේවා හිතා මතා කරන දේවල් නෙමෙයි. කාලයත් එක්ක අපි හැමෝටම වෙන දෙයක් මේක ඉතිං. ඇත්තටම සමගාමී විකාශයට උපසිරසි නොදී ඉතුරු එපිසෝඩ් 6ත් ආවට පස්සෙ දෙන්න හිතන් හිටියට, මේක ඉල්ලලා ලැබෙන්න ගත්ත ඉල්ලීම් නිසා අමාරුවෙන් හරි මේක දෙනවා කියල හිතුන ඇත්තටම. එහෙම නම් වැඩේට බහිමු!
පසුගිය කොටස් තුලින්.
ඉතිං කොහොමහරි පහුගිය අවසන් කොටස් කිහිපය වෙනකොට හිල්ටොප් සම්පුර්ණයෙන් බිඳ වැටිල තිබ්බේ. ඒ වගේම ඉයුජින් හැම් කෙනෙකුටම කියනව ඔහුට ඇහුණු නන්නාඳුනන ගැහැණු කටහඬ ගැන සහ ඔවුන් දෙදෙනා එක්ව හමුවීමේ ස්ථානයක් කතිකා කර ගත්ත බව. මේකට සමහරු නම් ටිකක් විරුද්ධ වුණත් එසිකිල් තත්වය පාලනය කර ගන්නව. ඒ අනුව තීරණය වෙනව කීපදෙනෙක් ගිහින් මේ අලුත් ජනාවාසය ගැන හොයල බලන්න. ඒ වගේම ඇල්ෆාගේ මරණය නිසා බීටා තමයි දැන් රැළේ නායකත්වය දරන්නෙ. දකින්න ඇතිනේ ඇල්ෆාගෙ මූණෙන් ගලව ගත්ත හම් කෑල්ලක් තියල බීටා හම් මූණ අලුත් කර ගත්ත. මේ සිද්ධි මෙහෙම වෙන අතරෙ කැරොල් හිටියෙ තමන්ගෙ තත්වය හරියටම බේරුමක් කරගන්න බැරි මට්ටමක. කොහොමහරි අවසානෙ කැරොල් මේක බේරුමක් කර ගන්නව.
15 වැනි කතාංගය අවසාන වෙන්නෙ ලොකු කුතුහලයක් ඉතුරු කරල. ඒකට හේතුව ඒ වෙද්දි ජනපද සමඟ තිබුණු සන්නිවේදනය බිඳ වැටිල වගේම බීටා ලොකු මළවුන් පිරිසක් පිරිවරාගෙන හිල්ටොප් වලින් පැනගත්‍ත පිරිස හොයාගෙන ඒම. ඒ වගේම අපිට අහන්න ලැබෙනව කැරොල්ට “තනි වෘකයා” කියල නමක් පටබැඳිල තියෙන බව. කලින් කතා මාලාවල අපි දැක්ක කැරොල් තනිවම කරපු ලොකු ලොකු වැඩ කෑලි. ඉතිං ඒ නිසා ඒ නම කැරොල්ට සර්ව සාධාරණ නමක්. මේ අතරෙ බීටා රැළ අරගෙන එළියට එද්දි, ඇරොන් සහ ඇල්ඩන් දෙන්න මුමුණන්නන්ට කොටු වෙනව. ඒ වගේම ඩැරල්, ජූඩිත් සහ කැරොල් වෙනත් වැඩ රාජකාරි සඳහා එළියට ගිහින් ඉන්නෙ. ඉතිං මේ වගේ වටපිටාවක තමයි දසවැනි කතා සමයේ 16 වැනි කතාංගය ඔබ අතට පත්වන්නේ. එතුලින් අලුත් පිරිසක් අපිට හඳුන්වාදෙනු ලැබුවා. දැන් ඉතිං අලුත් ලෝකයක්!
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
9,500 downloadsDownload The.Walking.Dead_.S10E17.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
54 comments
Dilan
Ishan Madusha
බොහොම ස්තූතියි
Sandaru Nimsara
බොහොම ස්තුතියි සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
dilshan
අඩේ අප්පා මේක තාම ඉවර නැද්ද
Shan
ගොඩාක් ස්තූතියි විමා
indika75
thanks..
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
nisa
thank you brother
Nishadh Anuradha
American horror story වලට උපසිරස දෙන්නෙ නැත්තේ ඇයි? ලොකු අඩුපාඩුවක් ඒක නැති එක.
Amila Eranda
එනනකම් බලන් හිටියෙ..... ස්තුතියි...
Pramukmili
Thnxxxx bro..................
Harsha
මම හිතාගෙන හිටියේ කතාව එතනින් ඉවරයි කියලා. එහෙනම් ඉතුරු 6ත් බලමු. වැඩ රාජකාරි මැද කරන මේ කාරිය බොහෝම අගය කරනවා. සබ ගත්තා . ස්තූතියි ජයවේවා
Tharuka
Sub dankm balan hitiye
isuru
tanq bm
Hasith dulanjana
Tnx bn
Anonymous
Superman & Lois tv series සිංහල සබ් එක දෙන්නකෝ
Anonymous
18 awa, kalin dnna blahan kollo
Dilan
විමා... තව epi 2 ක් ආවා 18/19...subtitles ටික ඉක්මනට ඕනේ.. Plzzz
RVMENDIS85
Thanks bro....
Dilan
Episode 18 ආවො.... Subtitles දාන්නම් waiting for you
Anonymous
great job
Anonymous
පුලුවන් විදිහට 18 ත් දෙන්නකෝ.thanks
Sanduni
මෙච්චර මහන්සි වෙලා සබ් හදලත් ඇයි මේ ඔයාට එක තරුවකින් රේට් එකක් දීලා තියෙන්නෙ
Anyway Thanks..Dilan
Den නම් ගොඩක් parakkui.. Plz sub ටික දාන්න 18/19/20
විමා
ඉතුරු ටිකත් දෙනව ඉක්මනටම!
Anonymous
Ko nahane denawa qwata
Anonymous
කෝ
Gatta
Epi 18th ikmanata ona bro
Dhanuka
Ayeth Baiscopelk.com dakinna lebima sathutak.
Anonymous
උබ මේකේ ඇඩ්මින් කෙනෙක් වෙන්නැති එත් අපිට නම් අදාලම නෑ වෙලාවට සබ් දෙන්න බැරි නම් නොකර හිටපන් පුළුවන් එකෙක්ට බාර දීලා
sajeewa
thanks bro
Nipun
Sub deepalla bn.....
Anonymous
18 19 sub ona
Ishan Dananjaya
ඉතුරු ටිකටත් සබ් ඕනා
Anonymous
Epi 20 awa, 18,19 ta thama sub nanee?
Bimaa
Gon vidhata comment karanna epa ubalata sub nathuwa balanna bari nam English sub ekka balapalla.meke inna ayath wada asse me dewal karanne ,sub eka denakal iwasala hitu man wage
Kaveesha vimukthi
සබ්වලට ගොඩක් ස්තූතියි ,ඉතුරු ටිකත් පුලු පුලුවන් විදිහට දෙන්න❤ ඔයාලා නිසා බලපු ෆිල්ම්ස් ටීවි සීරියස් ගොඩයි❤දිගටම කරන් යන්න, සතුටුයි ආයිත් බයිස්කෝප් එක යථාතත්වෙට ආව එක ගැන
Anonymous
සක්කිලි විදිහට කමෙන්ට් කරල යන කොන්ද පන නැති උන් පවුල් පිටින් හැඳි ගෑවිලා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!!!!
Ishan Dananjaya
දැනට ආපු අනිත් ටිකෙත් සබ් ටික දීපංකෝ
dhb
kotas 20th awa
thama sab nathi nisa english sub ek download krla
onlaine sinhalat trancelate kra
ehem thma sub hda gaththeWaruna
Thanks sub walata. Ithuru tikath ikmanata dala denna bro.... Cheerss !!!!!!!!!!!!!!!!!
Hiran Asela
me wena mahansiya agaya karanawa bro..anith tikath sub tikath ikmanata lebeyi kiyala hithanawa..thanks
Gatta
Machanla ikmanata walking dead ake ituru awaith sub aka denna
Dilan
Hemadama avith බලලා yano ethuru sub දාලා ද කියලා... තාම නෑ
sandun
saho kawada witharada apita ithuru sub tika labenne..
Nipun
Dawasa gane balanawa sub dalada kiyala...adath naa.
thilina
sub dendoooo
Manusha
ade sub walata thanks... ithuru episode 5th sub danooko... api bln innoo (TWD wala Fansla)
nuwan
Thank for sub
lakshan
thanks ....................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Torrent link eka hoya ganna widiyak nane
Advertisement



Woooooow... දාලා.... ඇති යාන්තම්.... Epiya Download කරලා ඉවසන් බලන් හිටියේ sub danakam