කොහොමද හැම කෙනෙක්ටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. මේ අරගෙන ආවේ ගොඩක් අය සෑහෙන්න ඉල්ලාහිටිය කතාවක දැනට නිකුත් කර ඇති අවසාන කොටසේ උපසිරැසිය. මෙතෙක් කතාව ඔයාල බලන්න ඇති කියල හිතනවා. ඒ කොහොම වුනත් පොඩ්ඩක් විතර මතකය අලුත් කරන්නම් මම. පසුගිය මතකයෙන්… ගැරල්ට් පරණ මාලිගාවකින් භයානක අත්හදාබැලීම් වලට ලක් ව…

කොහොමද හැම කෙනෙක්ටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා.
මේ අරගෙන ආවේ ගොඩක් අය සෑහෙන්න ඉල්ලාහිටිය කතාවක දැනට නිකුත් කර ඇති අවසාන කොටසේ උපසිරැසිය. මෙතෙක් කතාව ඔයාල බලන්න ඇති කියල හිතනවා. ඒ කොහොම වුනත් පොඩ්ඩක් විතර මතකය අලුත් කරන්නම් මම.
පසුගිය මතකයෙන්…
ගැරල්ට් පරණ මාලිගාවකින් භයානක අත්හදාබැලීම් වලට ලක් වුන ගැහැනු ලමයින් වගයක් හොයාගත්තා. එතනින් එක්කෙනෙක්ට සිරිගේ මතකයන් තිබ්බා. ඒකෙන් ගැටලුව තවත් සංකීර්ණ උන නිසා ගැරල්ට් ඒ ලමයවත් අරගෙන පරන යාලුවෙක් ව මුනගැහෙන්න යනවා ප්‍රශ්න වලට විසදුම් හොයාගෙන. ඒ අතරේ සිරී යෙනිෆර් එක්ක යනවා අරටූසා වලට යන්න ආරක්ශිත ක්‍රමයක් හොයාගෙන. මතබේදාත්මක ගැටලු නිසා යෙනිෆර්ට නොකියාම සිරී පැනල යනවා. සිරී ගැරල්ට්ව හොයාගෙන යන අතරේ එරෙඩින් ඇතුලු වයිල්ඩ් හන්ට් එක සිරීගේ පස්සෙන් එනවා. සිරිව බේරාගන්නවා ඉතිං අන්තිමේදී. ඊට පස්සේ ගැරල්ට් සිරී එක්ක අරටූසා වලට එන අතරතුර යෙනිෆර් මායා කවුන්සිලයට ඒත්තුගන්වන්න හදනවා මායාකරුවන්ගේ සම්මේලනය පවත්වලා නිල්ෆ්ගාඩ් වලට විරුද්දව සංධානයක් හදාගන්න එකේ වැදගත්කම. ඒ අතරේ නිල්ෆ්ගාඩ් වල එමියර් තමන්ගේ සැලසුම් කහියර් සමග ආරම්භ කරනවා…
අද කොටසින්…
සාකච්චාව පැවැත්වෙන දිනයට පෙර දවස සන්ද්‍යාවේ පවත්වන නර්ථන උත්සවය අද අපිට බලාගන්න පුළුවන්. එතැනදී තමයි සිද්දවෙන හැම කුමන්ත්‍රණයක්ම සිද්දවෙන්නේ. යෙන් සහ ගැරල්ට් දෙන්නා යන්නේ නම් ඒ දෙන්නගේ සැලැස්මක් ක්‍රියාත්මක අක්රන්න, හැබයි සිද්ද වෙන්නේ?
එහෙනම් මේ කතාව වෙනුවෙන් උපසිරසි ලබාදෙන්න මුලික වුණ, චාමර, බිම්සර, යුරාන්, සහ හිරාන් සහෝදරවරුන්ට ස්තුතිය පුදකරමින් The Witcher S03 Part A කොටසේ උපසිරසි ලබා දීම මෙතනින් නිමා කරනවා. ජුලි මස 27 වැනිදා ඉතිරි කොටස් නිකුත් වීමට නියමිතයි. අපේ සහෝදර උපසිරසිකරුවන් ඒ කතාංග සඳහාත් සිංහල උපසිරසි ලබා දේවි ඔයාලට. එහෙනම් මම ගියා, ජය!
The Art of the Illusion
Director : Loni Peristere
Writers : Clare Higgins, Lauren Schmidt Hissrich, Andrzej Sapkowski
IMDB : 6.1
Release date : 27 Jul. 2023
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
29,787 downloadsDownload The.Witcher.S03E05.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
- #Adam Levy
- #Anya Chalotra
- #Björn Hlynur Haraldsson
- #Eamon Farren
- #Editor's Pick
- #Freya Allan
- #Henry Cavill
- #Jodhi May
- #Joey Batey
- #MaxxA
- #MyAnna Buring
- #Netflix
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #The Witcher
- #The Witcher Season 3
- #Tom Canton
- #උපසිරැසි
- #ශාන් විමුක්ති [විමා]
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
28 comments
RV DINUDAYA
Anonymous
thank you <3
Anonymous
Sub walatanam godk tnq❤️❤️❤️ ilaga sub tika parakku novi denna balanna
Isu
ස්තුතියි.සබ් තිබ්බට විඩියො ෆයිල් එක baiscopedownload එකෙවත් නැති එක තමා අවුල
Ravindu_Heshan
දැන් දාල තියෙන්නේ සහො https://baiscopedownloads.co/the-witcher-2019-s03-e05/
lakmal karunathilaka
Sub genapu hamotama godak thanks.
Shanilka
The last kingdom season 5 subtitles nadda
sameera
thanx bro.....
Isu
Thanks you.පහුගිය episode වල පොඩි පොඩි අවුල් තිබ්බාට මෙකට නම් සිංහල සබ් එක හොඳට කරලා තියෙනවා
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි විමා ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!ක්‍රිශාන්ත හැරිස්
ගොඩක්ම ස්තුතියි සබ් එකට
Thilina
බොහොම ස්තූතී උපසිරැසියට. අනිත් ටික ආපු ගමන්ම දෙන්න හොදේ
Anonymous
Thanks for sub
Waiting jack RyanAchi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Sahan Gayantha
thanks a lot brother sub ekata
viraj
thanks...........
Malka Jayathilina Revo
Thank You
chinthaka.max4
thanks machan
Anonymous
බොහොම ස්තූතියි. ඉතුරු ටික කවද්ද දෙන්න පුලුවන්?
Anonymous
Season 3 eke eposide 6, 7 sinhala subtitles nedda
Uss
Thanks sub ekata.
Part 2 ekath awith thiyenne sub eka denne kwdda kiyl dana ganna puluwandaවිමා
heta denwa saho
Anonymous
❤️❤️
Ak
Machan e 6 ,7 ,8 walatath sub ikmanata danna balahanko ✌️
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun
Sub එකට Thank you very much! එ්ත් මොකාද බන් මේකෙ developer . මූවි එකේ නම copy කරගන්නවත් විදිහක් නෑ.
Advertisement



බොහොම ස්තූතියි ඔබගේ උපසිරසියට ඊළග එකත් ඉක්මනින් ඕන