Watch Trailer

The Witcher (2019-) [S03 : E07] Sinhala Subtitles | යුනිකෝන් සහ කාන්තාරය [සිංහල උපසිරසි]

එහෙනම් මං අද තුන්වෙනි කතා මාලාවේ හත්වෙනි කොටස අරං ආවා. අපි කලින් කොටසේ උන දේවල් ගැන පොඩ්ඩක් මතක් කරගමු. පසුගිය කොටසින්… කලින් කොටසෙදි අපිට බලාගන්න පුලුවන් වුනා නිල්ෆ්ගාඩ් වල එමියර්ගේ හැබෑම සැලසුම මොකක්ද කියලා. කෙසේ නමුත් විල්ගෆෝර්ට්ස්ගේ උදව්වෙන් නිල්ෆ්ගාඩ් හමුදාව මායා සමුලුව ආක්‍රමණය කරනවා. ගොඩ දෙන…

එහෙනම් මං අද තුන්වෙනි කතා මාලාවේ හත්වෙනි කොටස අරං ආවා. අපි කලින් කොටසේ උන දේවල් ගැන පොඩ්ඩක් මතක් කරගමු.

පසුගිය කොටසින්…

කලින් කොටසෙදි අපිට බලාගන්න පුලුවන් වුනා නිල්ෆ්ගාඩ් වල එමියර්ගේ හැබෑම සැලසුම මොකක්ද කියලා. කෙසේ නමුත් විල්ගෆෝර්ට්ස්ගේ උදව්වෙන් නිල්ෆ්ගාඩ් හමුදාව මායා සමුලුව ආක්‍රමණය කරනවා. ගොඩ දෙනෙක් මිය යනවා. ඩීක්ස්ට්‍රා ඇතුලු පිරිසත් කොහොමහරි එතනින් මාරු වෙනවා. විල්ගෆෝර්ට්ස් සහ ගැරල්ට් අතර ඇතිවුන සටනෙන් ගැරල්ට්ට මරණීය තුවාල සිද්ද වුනා. දැන් ගැරල්ට් මියයන ගමං ඉන්නේ. කහියර්ගේ අරමුණ තවම පැහැදිලි නොවුනත් අපිට ඉදිරියේදී එයාව නැවත බලාගන්න පුලුවෙන් වෙයි. ඒ වගේම කලින් කතාවෙදි අතුරුදන් උන සිරීට මොකද උනේ කියලා අද කොටසින් බලාගන්න පුලුවන්.

තවත් උපසිරසියකින් නැවත හමුවෙමු…ජයවේවා!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

27,563 downloadsDownload The.Witcher.S03E07.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

27,563 downloadsDownload Subtitles20 KB

12 comments

  1. Asanga kb

    bohoma sthuthii...

    1. Perera

      Thanks
      Kawadda bro anith eka danne

  2. kavinda gamage

    බොහොම ස්තුතියි මේ කරනා වටිනා සේවය වෙනුවෙන් .

    1. Anonymous

      thank ❤❤

  3. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  4. Sasindu

    ඊලග එකත් ඉකමනටම ඕනෙ

  5. Uss

    Thanks sub ekata ilaga ekath ikmanata danna

  6. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  7. chinthaka.max4

    thanks machan

  8. Dewadithya

    Thanks for Sub!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Roshan

    Thnx bro.Great job.Good luck.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.