එක්ස් ෆයිල් හත් වන කොටස -“ යන්ත්‍රයේ හොල්මන .” කතාවේ නම : “Ghost In the Machine” ලබා ගත් රේටින් සංඛාව : 6.8/10 අධ්‍යක්ෂණය : ජෙරල්ඩ් ෆ්රිඩ්මන් කතාව : ක්‍රිස් කාටර් ප්‍රධාන නළු නිලියන් : ඩෙනා ස්කලී – GILLIAN ANDERSON ෆොක්ස් මෝල්ඩර් -DAVID DUCHOVNY රහස් උදව් කරු – Jerry Hardin බ්‍රැඩ් විල්සෙක් – Rob L…
එක්ස් ෆයිල් හත් වන කොටස -“ යන්ත්‍රයේ හොල්මන .”
කතාවේ නම : “Ghost In the Machine”
ලබා ගත් රේටින් සංඛාව : 6.8/10
අධ්‍යක්ෂණය : ජෙරල්ඩ් ෆ්රිඩ්මන්
කතාව : ක්‍රිස් කාටර්
ප්‍රධාන නළු නිලියන් :
ඩෙනා ස්කලී – GILLIAN ANDERSON ෆොක්ස් මෝල්ඩර් -DAVID DUCHOVNY
රහස් උදව් කරු – Jerry Hardin බ්‍රැඩ් විල්සෙක් – Rob LaBelle
පරීක්ෂක ලමානා – Wayne Duvall
මෙවර කතාව:
කතාව ලියන්න තරම් වෙලාවක් නැත.මේ ටික කරගත්තෙත් බොහොම අමාරුවෙන්.කතාව ගැන පුංචි විස්තරයක් කරන්නම්, අපේ සුපිරි රහස් පරීක්ෂකවරු දෙදෙනා මෙවර සිතන්න හැකියාව තිබෙන යන්ත්‍රක් මගින් සිදු කළ මිනීමරු ගැන විමර්ශනයක් කර ඒක යන්තරය විනාශ කර දමයි.නමුත් ඇත්තටම යන්තරය විනාශ වෙනවාද කියා බලන්න අවසානය තෙක්ම කතාව නරබන්න.
එහෙනම් ඊළග කොටසෙන් හමුවෙමු.
ඔබට ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
The X-Files S01 Complete 720p HDTV x265 HEVC-MD
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,909 downloadsDownload The-X-files-S01E07.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/DHSSA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “D.H.S.S. අනුරාධ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episodes All Episodes Next Episode >>
Subtitles by
DHSS අනුරාධ
Subtitles
22 comments
Lahiru Rajspaksha
isurubuddhika
ikamata s 4 sub tika danakooooo
Keshan Wasala
බොහොම ස්තුතියි අනුරාධ සහෝ .. ජය වේවා !!
සුරේෂ් ජයතිලක
ඔහොම යන්.. ඔහොම යන්... :P
Kulanjana Maduranga
niayamai…thanks ANURADA saho..sub ekata..digatama sub demu.jaya wewa……
devinda
ty bro....Fattaaaaaaaaaaaaaaaaaa.....
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
ඊළඟ එපියත් ඉක්මනට දෙමු හරී…
ජයෙන් ජය…indika
බොහොම ස්තුතියි
yeshu
tnx
Sameera
මේක මම පොඩි කාලේ බලපු TV Series එකක් old is gold කියනවනේ, තවමත් ආසාවෙන් රසවිදින්න පුළුවන් . බොහොම ස්තූතියි සහෝ උපසිරසට… ජය වේවා !!
Dulitha
thanks
sumith
good job
kavinda
බොහොම ස්තුතියි සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි.
මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.
අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රෙයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
සුබපැතුම්
කේ.යූ.ජී. උදාර
thanks macho............
Indika
Thank you
Udara Damith B\K
.......................
උපසිරැසියට ස්තූතියි
+++++++++++++++++++++++++++++++++රොයිලි
බොහොම ස්තූතියි අනුරාධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
වරුණ නිරෝෂණ
එපා නොවන කතා මේවා.... ස්තුතියි උපසිරැසියට
P.K
Thank you :)
Roshan
1500 man thamai
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The X Files [S01 : E07 – Ghost In the Machine] with Sinhala Subtitles| “යන්ත්‍රයේ හොල්මන.” [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/The-X-Files-S1P11.jpg)

Supiri aiya.. ohommama demu digatma..