Watch Trailer

Secret Door [E17] with Sinhala Subtitles| විභාග වංචාව. [සිංහල උපසිරැසි සමඟ]

කිම් තේක්ට ප්‍රධාන අමාත්‍ය ධූරය නැතුව යනවා. ජිදම් මාළිගයේ ජීවත් වෙන ගමන් මාළිගයේ තොරතුරු නා චුල් ජූට ලබා දෙනවා. නා චුල් ජූ දැන් වෙනත් නමකින් පෙනී සිටින වෙළඳ ප්‍රධානියෙක්. ඔහු “ම්යොන්ග් සා” කියලා සංවිධානයක් ඇති කරගන්නවා රජු සහ කුමාරයව විනාද කරන අදහසින්. නා චුල් ජූට තොරතුරු දෙන්න ගිහින් තව ටිකෙන් ජි…

Secret Door TV NEW

කිම් තේක්ට ප්‍රධාන අමාත්‍ය ධූරය නැතුව යනවා. ජිදම් මාළිගයේ ජීවත් වෙන ගමන් මාළිගයේ තොරතුරු නා චුල් ජූට ලබා දෙනවා. නා චුල් ජූ දැන් වෙනත් නමකින් පෙනී සිටින වෙළඳ ප්‍රධානියෙක්. ඔහු “ම්යොන්ග් සා” කියලා සංවිධානයක් ඇති කරගන්නවා රජු සහ කුමාරයව විනාද කරන අදහසින්. නා චුල් ජූට තොරතුරු දෙන්න ගිහින් තව ටිකෙන් ජි දම්ව මූන් උප බිසවට අහුවෙන්ඩ යනවා. ඉතිං මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්ඩකෝ. ඒ විතරක් නෙමේ කුමාරයා ළඟ ඉන්න පාලක ජැන්ග් ගෙ සහෝදරයට හරි අකරතැබ්බයක් වෙනවා. ඒකට කුමාරය මැදිහත් වෙනවා. ඒ මැදිහත් වීම කුමාරයගෙ ජීවිතේ කොයිවගේ වෙනසක් ඇති කරයිද? කුමාරයා මේ වතාවෙ මොනවගේ දෙයක් කරයි ද ? ඔයාලා කතාව බලලම තීරණය කරඩකෝ.

Secret Door on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

0.96 GB (23.56 GB) කොපිය මෙතනින් බාගන්න

9E5A16A9C91495E69422BFCCB5415027BDD8EBC8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

243 downloadsDownload Secret-Door-E17.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධාරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

243 downloadsDownload Subtitles32 KB

6 comments

  1. Sajeevi

    Thanks

  2. Kulanjana Maduranga

    niayamai…thanks SURARA sis..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Kulanjana Maduranga

      sryyyy....type mistake 1k...thanks SUDARA..sub ekata..digatama sub demu.jaya wewa……

  3. රොයිලි

    බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. නලින් පෙරේරා

    සිංහල උපසිරැසියට ස්තූතියි සුධාරා. ජය වේවා෴

  5. Buddhini

    E16 nette ai ??

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.