එහෙනම් ඔන්න එක්ස් ෆයිල්ස් පළමු සමයේ 18 වෙනි කතාවත් අරගෙන මම අද ආවා. අද කතාවෙ නම තමයි “Miracle Man”. ඔයාලා අහලා ඇතිනේ ඔය එක එක කට්ටිය කියනවා අන්න අරෙහෙ අහවල් තැන ලෙඩ හොඳ කරන කෙනෙක් ඉන්නවා, නියමයි, ඕනම ලෙඩක් හොඳ කරනවා, මටත් ගිය කෙනෙක් කිවුවා, බ්ලා බ්ලා බ්ලා… අන්න ඒ වගේ දෙයකට තමා අද කතාවෙ […]
එහෙනම් ඔන්න එක්ස් ෆයිල්ස් පළමු සමයේ 18 වෙනි කතාවත් අරගෙන මම අද ආවා. අද කතාවෙ නම තමයි “Miracle Man”. ඔයාලා අහලා ඇතිනේ ඔය එක එක කට්ටිය කියනවා අන්න අරෙහෙ අහවල් තැන ලෙඩ හොඳ කරන කෙනෙක් ඉන්නවා, නියමයි, ඕනම ලෙඩක් හොඳ කරනවා, මටත් ගිය කෙනෙක් කිවුවා, බ්ලා බ්ලා බ්ලා… අන්න ඒ වගේ දෙයකට තමා අද කතාවෙ ස්කලීටයි මෝල්ඩර්ටයි මුහුණ දෙන්න වෙන්නෙ. සැම්යුල් කියලා අධිමානසික බලයෙන් ලෙඩ හොඳ කෙනෙක් සම්බන්ධ අභිරහසක් තමා අද මෙයාලට විසඳන්න වෙන්නෙ. එහෙනම් කතාව බාගෙනම බලන්නකො. ඊළඟ එපියෙන් මුණ ගැහෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!
෴ ඔබට ජය෴
Due to copyright issues, we do not provide any torrent links.
The X-Files S01 Complete 720p HDTV x265 HEVC-MD
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,333 downloadsDownload The-X-files-S01E18.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episodes All Episodes Next Episode >>
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
14 comments
Kulanjana Maduranga
Pulasthi Sameera Ariyarathne
එල එල සහෝ....
දිගටම සබ දෙන්ඩ හොදේ....Saman Indika
Thanks lot
Haritha Dayanga
සබට රෝම්බර් තෑන්ක්ස්
kavinda
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.JANITH MATHULA
Nice work. Good luck.
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින් පෙරේරා
ස්තූතියි වේවා සමනෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
yeshu
Tnx
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
Lahiru
Me wade nam supirie aye kiyanna wadan na.Mchn ade issarala aluth season eke katha tikata subs dala hitapanko puluwan nam. Dan season 10 eka iwara wennat lagai fox channel eke...
වරුණ නිරෝෂණ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
P.K
Thank you :)
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Advertisement
![The X Files [S01 : E18 – “Miracle Man”] with Sinhala Subtitles| “ප්‍රාතිහාර්යය.” [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/The-X-Files-S1P11.jpg)

niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……