Watch Trailer

Z Nation [S03 : E08] with Sinhala Subtitles | ජනපතිවරණය [සිංහල උපසිරසි සමඟ]

වැඩි දෙයක් කියන්නේ නෑ. ඔන්න සී නේෂන් කතාමාලාවේ පසුගිය කොටසෙදි කන්ඩායම දෙකට බෙදිලා යන්න පටන්ගත්තනේ. අද කතාවේ පෙන්වන්නේ ඇඩි සහ ඩොක් දෙන්නා ගැනයි. කලිං කතාමාලාවෙදි හමුවුනු යාළුවෝ දෙන්නෙකුත් ඔන්න අද කතාවෙදි එනවා. එවගෙම අමුතු වර්ගයේ රෝගයකුත් මිනිස්සු අතරේ පැතිරෙන්න අරගෙන. අද කතාව ටිකක් දේශපාලනය සම්බන්ධය…

Z Nation S3-1

වැඩි දෙයක් කියන්නේ නෑ. ඔන්න සී නේෂන් කතාමාලාවේ පසුගිය කොටසෙදි කන්ඩායම දෙකට බෙදිලා යන්න පටන්ගත්තනේ. අද කතාවේ පෙන්වන්නේ ඇඩි සහ ඩොක් දෙන්නා ගැනයි. කලිං  කතාමාලාවෙදි හමුවුනු යාළුවෝ දෙන්නෙකුත් ඔන්න අද කතාවෙදි එනවා. එවගෙම අමුතු වර්ගයේ රෝගයකුත් මිනිස්සු අතරේ පැතිරෙන්න අරගෙන. අද කතාව ටිකක් දේශපාලනය සම්බන්ධයි. එ වගේම අද කතාව බැලුවම ඇමරිකානු ජනපති සටනේ ඉන්න අපෙක්ෂයන්වත් ටිකක් විතර මතක්වේවි. පාට පක්ෂ දේශපාලනය කියන්නේ කොහොමත් මඩ ගොහොරුවක් තමයි. මෙහෙ වගෙමලු එහෙත්.

Z Nation on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Z.Nation.S03E08.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපතට සඳහා අදාළ වේ.

566 downloadsDownload Z.Nation.S03E08.Baiscopelk.com_.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

         <<Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles

566 downloadsDownload Subtitles25 KB

5 comments

  1. චතුර දිසානායක

    බොහොම ස්තුතියි sub එකට

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  4. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  5. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P