ගනිස්කා හෝකින්ස් ගෙදර ආවට පස්සෙ ලෝරා සම්පූර්ණයෙන්ම නැතත් තරමක් දුරට එයාට උදවු කරන්න කැමති වෙනවා. ඒ විතරක් නෙවෙයි මැටී දන්නවා නිස්කා එයා ළඟ තියාගත්තා හාර්ඩ් ඩිස්ක් කොපියකින් විඥානය දෙන කෝඩ් එක ලෝකය පුරා පැතුරෙව්වා කියල. ඒක එයා නිස්කාට කියනවා ලෝරා අහගෙන ඉන්නවා. කොහොම වුණත් ලෝරා කොහොමහරි අවසර ගන්නවා න…

ගනිස්කා හෝකින්ස් ගෙදර ආවට පස්සෙ ලෝරා සම්පූර්ණයෙන්ම නැතත් තරමක් දුරට එයාට උදවු කරන්න කැමති වෙනවා. ඒ විතරක් නෙවෙයි මැටී දන්නවා නිස්කා එයා ළඟ තියාගත්තා හාර්ඩ් ඩිස්ක් කොපියකින් විඥානය දෙන කෝඩ් එක ලෝකය පුරා පැතුරෙව්වා කියල. ඒක එයා නිස්කාට කියනවා ලෝරා අහගෙන ඉන්නවා. කොහොම වුණත් ලෝරා කොහොමහරි අවසර ගන්නවා නිස්කා කියපු වැඩේ කරන්න. ඒ තමයි එයාට විඥානය තියනව් අකියල ඔප්පු වුණොත් එයාටත් මිනිහෙක්ට වගේම සාධාරණ නඩු විභාගයක් ලැබෙන්න ඕන කියල එයා කරපු මිනී මැරුම වෙනුවෙන්. ඇත්තටම එයාට ඕන කරන්නෙ අනිත් සින්ත්ලට තමන්ගේ අයිතිවාසිකම් අරන් දෙන එක. කොහොමහරි නිස්කා රජයට බාර වෙනවා පරීක්ෂණය කරන්න කැමති වෙලා.
මේ අතරේ මියා වැඩ කරන තැන එඩ්ගෙ අම්ම අසනීප වෙලා ඉන්නෙ වැඩිහිටි නිවාසයක. එඩ්ට යෙදෙන හදිසි වැඩක් නිසා අම්මව බලන්න යන්නයි ලෝන් එකක් ගන්න වැඩේටයි මියාව යවන්න සිද්ධ වෙනවා. මෙතැනදී මියා ලෝන් ඉල්ලුම්පත බොරු විස්තර දාල ලෝන් එකේ ගැන වැඩි කරගන්නවා. මේක එඩ්ට මාට්ටු වෙනවා. මේ නිසා මියාව වැඩ කරන තැනින් එලවනවා. මොකද එඩ් බය වෙනවා. එඩ් හිතන්නෙ මියා දෝෂ සහිත සින්ත් කෙනෙක් කියල.
මේ අතරේ හෙස්ටර් එයාල රඳවන් ඉන්න මිනිහට වද දෙනවා එයාගෙන් අනිත් සින්ත්ල තියන් ඉන්න තැන ගැන විස්තර දැනගන්න. මෙහෙම වද දීල කොහොමහරි එයා විස්තර ටිකක් අහගන්නවා. එතැනදී දැනගන්නවා සයිලෝ කියල තැනක සින්ත්ලව තියාගෙන ඉන්නවා කියල. හැබැයි මැක්ස්ට මේ මනුස්සය ගැන අනුකම්පා හිතිලා එයාට යන්න දෙනවා. ඒත් වැඩිදුර යන්න නම් වෙන්නෙ නෑ. හෙස්ටර් එයා පස්සෙන් ගිහින් එයාව අල්ලාගෙන මරල දානවා. හැබැයි කාටවත් කියන්නේ නෑ.
මේ අතරේ තවත් දෙයක් වෙනවා. ඒ තමයි මැටී පරණ D- සීරීස් එකක් වෙන ඕඩිව හොයාගෙන යනවා පරණ සින්ත්ල ගොඩ ගහල තියන තැනකට. එතන ඉන්න මිනිහට පගාව දීල මෙයා ඕඩි අරන් ගෙදර එනවා. ගෙදර ගෙන්නල්ල කෝඩ් වගයක් ගහල කොහොමහරි සින්ත්ව තරමක් වැඩ කරන තත්ත්වෙට ගන්න මෙයා සමත් වෙනවා. ගෙදරටත් බොරුවක් කියනවා සින්ත්ව ගෙනාවෙ ඉස්කෝලේ ප්‍රොජෙක්ට් එකකට කියල. තව හොද බොරුවක් කියල මෙයා ලෝරා අර කෝඩ් එක තියන හාඩ් ඩ්‍රයිව් එක හංගල තිබ්බ තැන හොයාගන්නවා. මේක හැබැයි ටෝබිට මාට්ටු වෙනවා. අවුලක් වෙන්නෙ නෑ ටෝබිගේ රහස් වගයක් මැටී දන්න නිසා. හරි එහෙනම් අද කොටසින් මොකද වෙන්නෙ කියල බලමු. ඊළඟ එපියෙන් හම්බෙමු. ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
humans.s02e03.hdtv.x264-tla
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
491 downloadsDownload humans.s02e03.Baiscopelk.com_.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode>>
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
8 comments
Sachith Chathuranga
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
harsha
ස්තූතියි අචින්ත සබ ගත්තා. මේ කතාවට ප්‍රේක්ශයෝ ටිකක අඩුයි වගේ නේද? මෙච්චර අපූරු ( අනාගතයේදී සිද්දවෙන්නෙ ඉඩ තියන ) කතාවකට එහෙම ප්‍රතිචාර අඩු එකනම් ටිකක් අමුතුයි. කොහෝම උනත් මම නම් බොහෝම ආසාවෙන් මේක බලන්නේ. ඉන්න ටික දෙනා වෙනුවෙන් හරි මේක නොකඩවා දෙයි කියලා හිතනවා. ස්තූතියි ජයවේවා
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
dileepa
thanx jaya wewa
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nirosha Dilshan
katahawa hodata galagena yanawa.sabata thanks
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) මේකෙ දැන් season 03ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ සබ් දෙමුද ඒවටත් :)
ජය වේවා.!
Advertisement

Thanx machna sub ekata..