ආයුබෝවන් බයිස්කෝප් රසිකයිනි, 2016 වසරේ නිකුත් වුනු නවතම සිනමා පටයක් තමයි අරගෙන ආවේ. සුපිරිම ෆිලුමක් තමයි. IMDb අගය 7.2ක්. මේ චිත්‍රපටය Daniel Scheinert සහ Daniel Kwan විසින් තමයි අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. විචාරක පැසසුම් වලට බඳුන් වුනු චිත්‍රපටයක්. Fantasy/Drama ගනයට වැටෙන එකක්. හන්ක් කියන්නේ දූපතක…

ආයුබෝවන් බයිස්කෝප් රසිකයිනි, 2016 වසරේ නිකුත් වුනු නවතම සිනමා පටයක් තමයි අරගෙන ආවේ. සුපිරිම ෆිලුමක් තමයි. IMDb අගය 7.2ක්. මේ චිත්‍රපටය Daniel Scheinert සහ Daniel Kwan විසින් තමයි අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. විචාරක පැසසුම් වලට බඳුන් වුනු චිත්‍රපටයක්. Fantasy/Drama ගනයට වැටෙන එකක්.
හන්ක් කියන්නේ දූපතක අතරමං වුනු තරුණයෙක්. ඔහු අමාරුවෙන් සියදිවි නසා ගැනීමට උත්සහා කරන අවස්ථාවේ දකිනවා වෙරලට මොකක්ද ගසාගෙන එනවා. ඒ එන්නේ මැනී. ඉතින් හන්ක් කලබලේ ගිහින් බලනවා පණ තියනවද කියලා. දෙන්නගේ යාළුකම පටන් ගන්නේ එතන ඉඳන්. හන්ක්ට තේරෙනවා මැනී කියන්නේ නොයෙක් අමුතු හැකියාවල් වලින් පිරි කෙනෙක් කියලා. හරියට Swiss Army Knife එකක් වගේ. මේ දෙන්නා ආරම්භ කරනවා වීර චාරිකාවක්. මොකක්ද මේ වීර චාරිකාව? හැමෝටම ආරාධනා කරනවා බලන්න. අඩු නැතුව හිනාවෙන්න පුලුවන් චිත්‍රපටියක්. හිනාව විතරක් නෙවෙයි. තව නොයෙක් දේවල් තියනවා.
Daniel Radcliffe, Paul Dano, Mary Elizabeth Winstead යන කට්ටිය තමයි ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ. හුරු පුරුදු කට්ටියක් තමයි ඉන්නේ. ඉතින් මේ කතාවෙන් ජීවිතයට මොනවම හරි දෙයක් එකතු කරගන්න පුලුවන්. සබ් එකට නම් පොඩි කට්ටක් කන්න වුනා. දවසෙන් කරන්න හැදුවට දවස් දෙකක් ගියා. එහෙනම් තව එකකින් හමවෙමු. ඔබට ජය!!
අදාළ වන පිටපත්
- Swiss.Army.Man.2016.720p.BRRip.x264.AAC-ETRG
- Swiss.Army.Man.2016.720p.BluRay.x264-GECKOS
- Swiss.Army.Man.2016.720p.BluRay.H264.AAC-RARBG
- Swiss.Army.Man.2016.720p.BluRay.x264.ShAaNiG
- Swiss.Army.Man.2016.720p.BRRip.x264.AAC-ETRG
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
7,949 downloadsDownload Swiss.Army_.Man_.2016.Baiscopelk.com_.rar34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/Ishara-Sampath-e1472369945705.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර සම්පත්” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉෂාර සම්පත්
Subtitles
46 comments
Krishan NiShalya
Brother007
Ela ela.. tq wewa...
Práðèép Üðäýàñgå
සුපිරි ,
.. දෙනකම් බලන් හිටියේ සබ..
ස්තුති සබටඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සබ් එකට
kawesha dissanayaka
thanks bro
Sililaara
Adee elama... thankx sahoo
podi kassa
meka hena pissu film ekak. thanks sub ekata
nisii
Thanks brother for sub !
Sajith Anthony
උපසිරසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!මාලින්ද
ස්තූතියි bro
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaa
Global
සබ් දෙනකන්මයි බලන් හිටියේ . ඔබට ජයම වේවා..!
sanjeewa
Upasiresi labadunnata sthuthie.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
Thanks
D
thnq mchng
mindika
Thanks !!!!!!!!!!!!
Dinesh
Mata kiyanako film eka download karanne kohomada kiyala torent eka natiwa? Tiyena links walata giyata set wenne nahane
yeshu
tnx
Asanka Gayan RZ
The Last Exorcism (2010) FILM ekata site eke sub naha bn. oke 2 ekata sub tiyanava. okata sub denna puluvn nam vatinava maxxa film ekak meka.
The Last Exorcism (2010)Wayantha
මේවනෙ ෆිල්ම්... ගොඩක් ස්තූතියි සහෝ උපට... එල කිරි
Lushan Kuruppu
එළකිරි... නියම බයිස්කෝප් ඒකක් වගේ
ජය වේවා...!!!Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Kalum
Sub akata thnx macho.....
අසිත
elama saho thanks...
Wgk Chathuranga
මරු ෆිලුමක් සහෝ, ස්තුතියි!!!
දිගටම සබ් දෙමු, ජය වේවා.!!!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kushan
supper movie
R.S. Samantha
ela ela onna banawa...
Thank You macho...!!!Nipuna Udayanga
නියමයි මචන්...
සබ් එකට බොහොම ස්තුතියි !KuMu
Tnx bro
Chathura
බොහොම ස්තූතියි සබ් එකට.. ජය !!
nidi
ගොඩක් ස්තුතියි ඉෂාර!
ජීවිතයට කවුළුවක්- ඇතුලු හදට පෙළඹුමක්-
අරැත් දහසක් සපයන මනරම් චිත්රපටයක්.
මෙහෙම චිත්රපටයක් තෝරාගෙන සබ්ස් දෙන්නත් ලොකු ගටක් ඕනෑ.
ස්තුතියි! ජය වේවා!!sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Pramukmili
thanxxxxxxx bro........
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..supiri
Nish757
Niyamai bro
S.Yapa
Thanks..
මොළ කකුලුස්
Thanks for subtitles...වැඩේ හොදටම නියමෙට ජයටම කරල තියනව........ජය ජය වේවා යාළුව.....
thisumdeemantha
Thanz for subtitles bro!!!
Wicki
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
මිලින්ද ප්‍රියලාල්
$සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි $
ඉෂාර සමිිපත් %srgtd321
Thanks Malli...
Saranga J. Liyanagama
Thanks
Duminda
.rar file ekakne download wenne.
Ishara Sampath
eka extract karapn machn
Advertisement

filumanam aawadawaswalama baawa
sub eka danakan hitiye niyamai
thanks
Good Luck...!
☺☺☺☺☺☺☺