Watch Trailer

The X Files [ S03 : E011 ] Sinhala Subtitles | හාස්කම්. [සිංහල උපසිරැසි සමඟ]

අද අරගෙන ආවේ xfiles season 3 කතා මාලාවේ 11 වෙනි කථාංගයයි.මෙම කතාව දිවයන්නේ ම්නිසුන් ඉදිරියේ තමාට හාස්කම් පෙන්වීමට බලයක් තිවෙනවායැයි කියා මිනිසුන් රවටන පුද්ගලයන් සොයා එම පුද්ගලයන් මරාදමන සුවිශේෂි හැකියාවක්(හාස්කමක්) ඇති එක් පුද්ගලයෙක් පිළිබඳවයි. කලින් කතාව උනේ රාක්ෂ කතාවක් ඒකා කෑම හොයාගන්නෙ අනිත් අය…

The X-Files S2P1

අද අරගෙන ආවේ xfiles season 3 කතා මාලාවේ 11 වෙනි කථාංගයයි.මෙම කතාව දිවයන්නේ ම්නිසුන් ඉදිරියේ තමාට හාස්කම් පෙන්වීමට බලයක් තිවෙනවායැයි කියා මිනිසුන් රවටන පුද්ගලයන් සොයා එම පුද්ගලයන් මරාදමන සුවිශේෂි හැකියාවක්(හාස්කමක්) ඇති එක් පුද්ගලයෙක් පිළිබඳවයි. කලින් කතාව උනේ රාක්ෂ කතාවක් ඒකා කෑම හොයාගන්නෙ අනිත් අයගෙ ශරීර වලින්. විශේෂයෙන්ම ගැහැණු අයගෙ. ඉතින් මේක මුලින්ම පටන්ගන්නෙ ප්‍රේම සම්බන්ධතාවකින්.

ඉතිං අද කතාව  ගෙතෙන්නේ විශේෂ කුඩා දරුවෙක්,එම දරුවව මැරීමට උත්සාහකරන මනුස්සයෙක් හා එම දරුවව ආරක්ෂා කීරිමට දෙවියන් විසින් එවුනු ලැබුවායි කියන තවත් පුද්ගලයෙක් වටායි. මෙක තේරෙන්නනම් මේක බලන්නම ඕන. ගොඩාක් අය බලලා ඇති.ඒත් හරියට තෙරුම්ගන්නම් x files බලන්න ඔනේ සිංහල සබ් එක්ක.!!! මෙහි නොදකින පැත්තනම් හාස්කම් කළ හැකියයි කියා මිනිසුන් රවටන පුද්ගලයන් අතරේ මේ ලොකයෙන් සැඟවී තමාට අවශ්‍ය දේ කරගන්නා සුවිශේෂි පුද්ගලයන් තාමත් අපි අතර සැරිසරනවා..කව්රු කොහොම කිව්වත් ඒක තමයි ඇත්ත.එහෙනම් ඊලග කොටසින් හමුවෙමු.

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB  පිටපත සඳහා අදාළ වේ.

4,039 downloadsDownload The-X-Files-03x11.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමන්ත ප්‍රදීප්” සහ “WHAPN” දෙදෙනාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,039 downloadsDownload Subtitles45 KB

15 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. KP7

    Sub Ekata Thanks Bro.. Digatama SUb Denna..

  4. Nuwan

    සබ් එකට ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි..ඉතුරු කොටස් ටිකත් ඉක්මනින්ම දෙමු..

  5. ශසිත් සඳරුවන්

    හැමෝටම බොහොම ස්තූතියි උපසිරැසියට..
    ඉක්මනින් ඉතුරු ටිකත් දෙමු ආ... :P
    ඔබට ජය!

  6. Sathsara_Hasidu

    Sub ekata thankx ah digatama onee

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Dhanushka

    බොහොම ස්තූතියි

  9. suranuwan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  10. frenzy

    thanks bro!!! keep it up sub nawatannna epa mcn me series eke ekadigtha sub dipan sugb nathi nisa magin kathwa atrala tibbe digathama krgena palyn sub ekatha thanks mcn ripper strret kiyala tv show ekak thiynwa ubala season 2 n passe ekatha sub dilla naha puluwan nam ekatath dipan me series eka nawatane nathuwa sub dipan obatha jaya

  11. Tharangani

    double thanx

  12. Lt.Snk

    Wow. Really nice. Cant wait to see. Thank for sub fellas!

  13. Pramukmili

    thanxx bro.......

  14. Lasantharathnasirirox

    බුදුසරණයි !! දෙවිපිහිටයි !

  15. sadeepa

    thank you very uch for the subsss...............