ඔන්න එහෙනම් ආයේ ආවා. පහුගිය කතාව දිවගියේ එකිනෙකාට මානසිකව සහ ශාරීරිකව අසමානය අන්ධමින් බැඳුන දෙන්නෙක් වටා. ඉතිං අද කතාව දිව යන්නේ පිටසක්වලයින් ගැන. ඔන්න ඉතිං මේ වතාවේ මෝල්ඩර් හොයාගෙන යන පරීක්ෂණය පිටසක්වළ ජීවීන් සම්බන්ධ දෙයක්. එය ඔහුගේ ප්‍රියතම ගවේෂණ මාතෘකාව නිසා ඔහු මෙයට හිතාමතාමයි සම්බන්ධ වෙන්නේ. ම…

ඔන්න එහෙනම් ආයේ ආවා. පහුගිය කතාව දිවගියේ එකිනෙකාට මානසිකව සහ ශාරීරිකව අසමානය අන්ධමින් බැඳුන දෙන්නෙක් වටා. ඉතිං අද කතාව දිව යන්නේ පිටසක්වලයින් ගැන.
ඔන්න ඉතිං මේ වතාවේ මෝල්ඩර් හොයාගෙන යන පරීක්ෂණය පිටසක්වළ ජීවීන් සම්බන්ධ දෙයක්. එය ඔහුගේ ප්‍රියතම ගවේෂණ මාතෘකාව නිසා ඔහු මෙයට හිතාමතාමයි සම්බන්ධ වෙන්නේ. මේ කතාව අනුව දෙවැනි ලෝක යුද සමයේ ජපානයෙන් ඇමරිකාවට ගෙන එනවා වෛද්‍යවරුන් කිහිපදෙනෙක්. ඔවුන් යොදාගෙන ඇමරිකාව විවිධ පරීක්ෂණ සිදු කරනවා. ඒ අතර ඔවුන් කරන එක්තරා පරීක්ෂණයක් තමයි පිටසක්වළ ජීවියෙකු සහ මිනිස් ජාන බද්ධ කොට දෙමුහුම් ජීවියෙකු නිර්මාණය කිරීම. ඉතින් මේ ජීවියා සම්බන්ධ පරීක්ෂණ කටයුතු අතරවාරයේ මේ කණ්ඩායමට හමුදාවෙන් හෝ පොලීසියෙන් බාධා එල්ලවෙනවා. පරීක්ෂකවරුන් මරා දමනවා. ඉතින් මේ සම්බන්ධයෙන් වටා ඇති ගැටළුවට විසඳුම් හොයන්න මොල්ඩර් සහ ස්කලීට හැකි වෙයිද? අවසානයේ ඔවුන් මෙම අපූර්ව දෙමුහුම් නිර්මාණයට කුමක් සිදු කරාවිද?
එහෙනම් අපි මීළඟ උපසිරැසියෙන් හමුවෙමු..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
5,029 downloadsDownload The-X-Files-03x09-new.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
19 comments
Soori
dimal
thanks dear
Pramukmili
thanxx nangi..........
Dhanushka
බොහොම ස්තූතියි
Lahiru Rasadun
ජයවේවා සහෝදරිය
දීලා sub කරමුKulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
.............බොහොම ස්තුතියි..............
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයtomben9999
Niyamai.thank you.digatama sub denna.nawaththanna epa.all the best.
podda
thanks sis
madushangamage
thankes sis
Sathsara_Hasidu
sub ekata bohoma sthuthi digatama denna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranuwan
thank you.....
DjNasarani
Tnx sis eth meke sub eka sub collection eke denne na google derect serch karoth withrayi denne poddak blla problem solved krla denwada......!
sksalitha
thanks bro
Lasantharathnasirirox
බුදුසරණයි..!!ඉදිරි වැඩකටයුතුවලට ජයවේවා !!
sadeepa
thanks.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහෝම ස්තුතියි සොනාලි සොයුරියේ ඔබට...!!!