Watch Trailer

The X Files [ S03 : E013 ] Sinhala Subtitles | සාතන්ගේ ඇදහිලි. [සිංහල උපසිරැසි සමඟ]

අද ගෙනාවේ x files season 3 කතාමාලාවෙ 13 කොටස.මේ කතාවෙන් කියවෙන්නේ ඇදහිලි සම්බන්දව (යක්ෂයාගේ).සාතන්ගේ ඇදහිලි නිසා මේ මරන සිදුවන බව ඔවුන් විස්වාස කරනවා.සාතන්ගේ අැදහිලි වලට අනුව මිනිසුන් මරන ගෑනු ළමයි දෙදනෙක් වටා මේ කතාව ගෙතෙනවා. “අපි මේ පාෂාණ තට්ටුව උඩ අමුත්තෝ ව්තරයි.පැයට සැතපුම් 66000ක වේගයෙන් කාලය…

The X-Files S2P1

අද ගෙනාවේ x files season 3 කතාමාලාවෙ 13 කොටස.මේ කතාවෙන් කියවෙන්නේ ඇදහිලි සම්බන්දව (යක්ෂයාගේ).සාතන්ගේ ඇදහිලි නිසා මේ මරන සිදුවන බව ඔවුන් විස්වාස කරනවා.සාතන්ගේ අැදහිලි වලට අනුව මිනිසුන් මරන ගෑනු ළමයි දෙදනෙක් වටා මේ කතාව ගෙතෙනවා.

“අපි මේ පාෂාණ තට්ටුව උඩ අමුත්තෝ ව්තරයි.පැයට සැතපුම් 66000ක වේගයෙන් කාලය හා අවකාශය අතර චලනය වෙමින් අදෘශ්‍යමාන බලවේගයකින් පාලනය වෙමින් සිටිනවා.සමහරක් අදෘශ්‍යමාන බලවේග විස්වාස කරන්නේ නැ සමනලයෙක් ලොකේ වටේ ඉගිලෙනවායැයි විස්වාස කරත්.අර ගෑණු ළමයි දෙදනා එකම දවසේ එකම වෙලාවේ එකම තැන ඉපදිලා තියෙන්නේ.එයාලගේ අවාසනාව ගෙන ආවේ අදෘශ්‍යමාන බලවෙිගයකින්.එයාලා හරියට ග්‍රහලෝක වගේ ශක්තිය එකම තැනට එකතු වුනා.ගුරුත්වාකර්ෂණය කණපිට පෙරලිලා හැමදේම ගිලගත්තා.සමහරවිට අපිට තාමත් තේරෙන්නේ නැතුව ඇති මේ සිද්ධිය.”

———-Fox molder——–

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB  පිටපත සඳහා අදාළ වේ.

4,248 downloadsDownload The-X-Files-03x13.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමන්ත ප්‍රදීප්” සහ “WHAPN” දෙදෙනාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,248 downloadsDownload Subtitles24 KB

18 comments

  1. podda

    sub ekata thanks!!!!!!

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි

  3. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  4. Diyath119

    Godak sthuthi saho,puluwannan e11 wala idan kotas tikata download link ekak hoyala denna,

  5. Udara Damith Dissanayaka

    ela

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම..ඉතුරු කොටස් ටිකත් ඉක්මනින්ම දෙමු..

  8. suranuwan

    thanks sho....

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  10. frenzy

    thanks bro!!! keep it up sub nawatannna epa mcn me series eke ekadigtha sub dipan sugb nathi nisa magin kathwa atrala tibbe digathama krgena palyn sub ekatha thanks mcn ripper strret kiyala tv show ekak thiynwa ubala season 2 n passe ekatha sub dilla naha puluwan nam ekatath dipan me series eka nawatane nathuwa sub dipan obatha jaya

  11. Viraj

    sub ekata thanks sahola jayawewa!!

  12. Sathsara_Hasidu

    sub ekata sthuthi jaya wewa

  13. madushangamage

    thankes bro...

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. kodagoda

    thankyou sahoo

  16. Tharangani

    double thanx

  17. Lasantharathnasirirox

    ජයවේවා

  18. sadeepa

    thanks............