කොහොමද යාලුවනේ! හරි.මේ Tv series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime Tv series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන ආදර කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuyuki Nagai කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. මම කලි…

කොහොමද යාලුවනේ!
හරි.මේ Tv series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime Tv series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන ආදර කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuyuki Nagai කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. මම කලින් එපසොඩ් එකේ ඉඳන් මේ දක්වා කතාව මතක් කරන්නම් තුන් වෙනි එපසොඩ් එකේදී කායි සෙන්පයිට එයාගේ හැගීම් ගැන කිව්වට පස්සේ සෙන්පායි මුකුත් කියන්නේ නැතුවම ගෙදර ගියානේ ඊටපස්සේ කායි සෙන්පයි දෙන්නම ඒ ගැන වද වෙනවා කායි හිතනවා සෙන්පයි ඒක ගැන මොනවා හිතනවා ඇත්ද කියලා. සෙන්පායි හිතනවා එයා ඒ විදියට කායිව දාල ගියපු එක ගැන කොහොම උනත් ඉස්කෝලේ ඉවරවෙලා ගෙදර යද්දී කයිට ටෙසුරෝ ගේ අක්කව හම්බ වෙනවා ඉතින් කායි අඳුරන නිසා ටෙසුරෝ ගේ අක්ක කායි එක්ක ෂොපින් කරන්න යනවා.කොහොම උනත් මේක සෙන්පයි දැකල ඒ දෙන්න ගැන වැරදියට හිතනවා ඊටපස්සේ ,ඒ දෙන්නගේ පස්සෙන් ගිහින් ටෙසුරෝගේ ගෙදරටම ගිහින් නතර වෙන්නේ ඊටපස්සේ කොහොම හරි සෙන්පයි,කායි ගැන වැරදියට හිතුවේ කියලා දැනගෙන සමාව අරන් ඕන දෙයක් කරලා දෙන්නම් කියනවා එතැනදී කායි එයා අහපු දේට මොකද්ද සෙන්පායි කියන්නේ කියලා දැනගන්න ඕන උනත් කායි එයාට උගන්නන්න කියනවා කොහොමහරි සෙන්පායි කයිට හොඳට උගන්නනවා කායි හොඳට ලකුණුත් ගන්නවා අන්තිමේදී ගිම්හාන නිවාඩුවත් පටන් ගන්නවා.
එතන ඉඳන් අද එපිය ගිම්හාන නිවාඩුවේ පලවෙනි දවස කට්ටියම චිත්‍රපටය හදන්න එකතුවෙනවා රෙමෝන්-සෙන්පයි තමයි පිටපතේ වැඩකරන්නේ එයා හදපු පිටපතත් ඇත්තටම උනා දේ වගේමයි සෙන්පයිනේ ප්‍රධාන චරිතේ පිටපතේ තියෙන්නෙත් ඇත්තටමත් සෙන්පායි පිටසක්වල ජීවියෙක්නේ සෙන්පයිට ටිකක් අව්ල් මේ චරිතේ ගැන එත් එයා ඒ ගැන මුකුත් කියන්න යන්නේ නැහැ. එත් කයිට මාර වැඩක් වෙන්නේ රුගතකරන්නේයි අධ්‍යක්ෂනය කරන්නෙයි කායි එත් කයිට අන්තිමේදී එයාගේ කැමරා කරන ඒකයි අධ්‍යක්ෂකකමයි දෙකම රෙමෝන්ට දීල නළුවෙක් වෙන්න වෙනවා.ඒ විතරක් නෙවෙයි කයිට දැනගන්න ලැබෙනවා කෙනෙක් කයිට කැමැත්තෙන් ඉන්නවා කියලත්. ඊට පස්සේ දවසේ කට්ටියම චිත්‍රපටය රූ ගතකරන්න ඔකිනාවා වලට යනවා එහෙදි කයිට පොඩිකාලේ එයාගේ ගෑනු ළමයා හම්බවෙනවා. සෙන්පයි මේකට මොකක් කරයි ද? කියලා දැනගන්න නම් මේ එපි දෙක බලන්න වෙනවා.
එහෙනම් තවත් උපසිරසියකින් ආයෙත් මුණගැහෙමු එතකන් ආයුබෝවන්.
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසිය 720p Bd Eng Sub 10bit Hevc පිටපත් සදහා ගැලපේ.
936 downloadsDownload Waiting-in-the-Summer-EP-05-06.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/Kaweesha-Kalyana-e1524198651195.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවීෂ කල්‍යාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවීෂ කල්‍යාණ
Subtitles
6 comments
Ishan Madusha
Ravindu N. Bandara
නියමයි Bro, keep it up!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chanu mikhail
thank bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pavith Wijesooriya
ගොඩක් ස්තූතීයි උපසිරසියට...
Advertisement
![Waiting in the Summer [EP 05 & 06] Sinhala Subtitles | සෙන්පායිට ප්‍රතිවාදියෙක්? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/Waiting-in-the-Summer-2012.jpg)


බොහොම ස්තූතියි සහෝ