Watch Trailer

The X Files [ S03 : E22 ] Sinhala Subtitles | දිය රකුසා [සිංහල උපසිරැසි සමඟ]

X files season 3 කතාමාලාවෙ 21 වැනි කොටස. මේ මගේ නිල වශයෙන් 75 වැනි සිංහල උපසිරස.ඉතිං උපසිරසි 75 පුරාවට උදව් උපකාර කල සියලුම සහෝදර උපසිරසකරුවන්ටත්,බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩිමින්වරුන්ටත්,ප්‍ර‍තිචාර දැක්වු සියලු දෙනාටත් ස්තුතියි කියලා මේ අවස්ථාවේදි කියනවා. අහුගිය කොටසේදී කොටසේදි ස්කලිගේ සහා මොල්ඩර…

The X-Files S2P1

X files season 3 කතාමාලාවෙ 21 වැනි කොටස. මේ මගේ නිල වශයෙන් 75 වැනි සිංහල උපසිරස.ඉතිං උපසිරසි 75 පුරාවට උදව් උපකාර කල සියලුම සහෝදර උපසිරසකරුවන්ටත්,බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩිමින්වරුන්ටත්,ප්‍ර‍තිචාර දැක්වු සියලු දෙනාටත් ස්තුතියි කියලා මේ අවස්ථාවේදි කියනවා. අහුගිය කොටසේදී කොටසේදි ස්කලිගේ සහා මොල්ඩර්ගේ ප්‍ර‍ධානියා වන වොල්ටර් ස්කිනර් මුහුන දෙන අද්භුත සිදුවිම් පෙලක් ගැන තමයි දකින්න ලැබෙන්නේ.පෞද්ගලික ජිවිතයේ සිදුවන ගැටලුවක් ගැන සිත් තැවුලෙන් ඉන්න ස්කිනර්ට එකවරම මිනිමැරුම් චෝදනාවක් එල්ල වෙන ආකාරයේ දෙයක් මේ කතාංගයේදි සිදුවෙනවා.ඉතිං මොල්ඩර් සහ ස්කලි සොයාගන්නවා ඒ සියල්ල ස්කිනර් වටා ගොනු උනත් එම අපරාධවල සෑබෑ අරමුන වෙනත් දෙයක් බව

“ඉතිං අද කතාව ගැන කිව්වොතින් සමහරවිට ඔයා අහලත් ඇති ලොක් නෙස් විලේ “නෙසි“ එහෙමත් නැතිනම් ලොක් නෙස්විලේ රාක්ෂයා ගැන.මේ කොටසේදි කියවෙන්නේ අන්න ඒ වගේ ප්‍රාග් ‍ඓතිහාසික ඩයිනෝසරයෙක් ගැනයි.එවගේම එවගේ අද්භුත කතා එකක් මිනිස්සු හැසිරෙන විවිධ ආකාර ගැනත් පොඩි අදහසක් මේ කොටසින් ගන්න පුළුවන්.ඒ වගේම අමතක නොකර කතාවේ අවසන් මොහොත දක්වා නරඹන්න කියලත් කියනවා.එහෙනම් ඒ ඇතිනේ මේ කතා සමයේ අවසන් කොටස් 2ත් සමගින් නැවත හමුවෙමු.


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB  පිටපත සඳහා අදාළ වේ.

4,408 downloadsDownload The-X-Files-03x22.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,408 downloadsDownload Subtitles25 KB

17 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    තව කොටස් දෙකයි..

  3. Dhanushka

    බොහොම ස්තූතියි

  4. SAjith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජ්යම වේවා...!!

  5. podda

    thanks bro!!!
    75 ta jaya wewa!!!

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. madushangamage

    thankes bro....

  8. suranuwan

    thanks bro...

  9. lahiru supun devinda

    thanks sahoo
    digatama sub denna

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  11. Tharangani

    double thanx

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. mtckmadu

    Thank you...!!!

  14. Rumesh Asanka

    thank you

  15. Lasantharathnasirirox

    Tnx brooo..ජයවේවා !"

  16. sadeepa

    tnx for the sub brother...............................

  17. sadeepa

    tnx for the sub brother..............................