X files season 3 කතාමාලාවෙ 23 වැනි කොටස. පහුගිය කතාව ගැන කිව්වොතින් සමහරවිට ඔයා අහලත් ඇති ලොක් නෙස් විලේ “නෙසි“ එහෙමත් නැතිනම් ලොක් නෙස්විලේ රාක්ෂයා ගැන.මේ කොටසේදි කියවෙන්නේ අන්න ඒ වගේ ප්‍රාග් ඓතිහාසික ඩයිනෝසරයෙක් ගැනයි.එවගේම එවගේ අද්භුත කතා එකක් මිනිස්සු හැසිරෙන විවිධ ආකාර ගැනත් පොඩි අදහසක් මේ කො…

X files season 3 කතාමාලාවෙ 23 වැනි කොටස. පහුගිය කතාව ගැන කිව්වොතින් සමහරවිට ඔයා අහලත් ඇති ලොක් නෙස් විලේ “නෙසි“ එහෙමත් නැතිනම් ලොක් නෙස්විලේ රාක්ෂයා ගැන.මේ කොටසේදි කියවෙන්නේ අන්න ඒ වගේ ප්‍රාග් ඓතිහාසික ඩයිනෝසරයෙක් ගැනයි.එවගේම එවගේ අද්භුත කතා එකක් මිනිස්සු හැසිරෙන විවිධ ආකාර ගැනත් පොඩි අදහසක් මේ කොටසින් ගන්න පුළුවන්.ඒ වගේම අමතක නොකර කතාවේ අවසන් මොහොත දක්වා නරඹන්න ඇති කියල හිතනවා..
“අද කතාංගයේදි මොල්ඩර් සහ ස්කලි මුහුන දෙන සිදුවිමක් නිසා ස්කලිට මොල්ඩර් ගැන තිබුනු විශ්වාස බිදවැටෙනවා.මේ කතාංගයේදි සමහර වචන වෙනුවෙන් දිගු පහැදිලි කිරිම් කිහිපයක්ම යොදන්න සිදුඋනා කතාව ඔබට වඩාත් පැහැදිලි කරන්න.ඒ නිසා රසවින්දනයට යම් බාධාවක් උනොත් ඒ ගැන සමාවෙන්න කියලා කියනවා.කොහොම වෙතත් අද කතාංගයේ තේමාව පිලිබදව අතිතයේ වගේම වර්ථමානයේදි වැඩිවශයෙන් සමික්ෂන හා අධ්‍යනයන් සිදුකරනවා.යම් ආයතන මේ කතාංගයේ කියවෙන සමහර මුලධර්ම අදටත් තමන්ගේ වෙලද ප්‍රචාරනයන්ට යොදාගන්නවා..හෙනම් කතාව ගන්න.පහලින් උපසිරස ගැන ඔයාගේ ප්‍රතිචාරයත් දාලා යන්න. අපි යලි හමුවෙන්නේ අවසන් කොටසින්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
4,502 downloadsDownload The-X-Files-03x23.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කළිදු වසූක
Subtitles
18 comments
sachintha
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
තව එක කොටසයි...denidu
Thanks.
dimal
thanks bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Neranja Senarathne
ගොඩක් ස්තූතියි bro
madushangamage
thankes bro..
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහෝ..
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
ushan fernando
4 th ohomama denna
Pramukmili
thanks bro...
Tharangani
double thanx
suranuwan
thank you...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mtckmadu
Thank you for sub...!
Rumesh Asanka
thank you
Lasantharathnasirirox
Gd luck brooo..tnx u..
sadeepa
thank you very much bro..............
Advertisement




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග (අවසාන ) කොටසෙන් නැවත හමුවෙමු...
ජය