Watch Trailer

The X Files [S04 : E02] Sinhala Subtitles | මිනිසුන්ද..? සතුන්ද..?. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට ඉතින්.. ඔන්න පොරොන්දු වුනා වගේ X-Files කතා මාලාවේ, හතරවෙනි කතා සමයේ, දෙවෙනි කොටසත් අරන් තමයි අද ආවේ.. අද කතාවට IMDB දර්ශකයේ 9 ක් වැනි අගයක් ලැබිලා තියෙනවා. පසුගිය කොටසේ සිදුවන දේවල් වලින් පස්සේ, ස්කලීට සහ මෝල්ඩර්ට සුපුරුදු පරිදි පරීක්ෂණයක් ලැබෙනවා.. ටිකක් ගම්බද පලාතක..මේ පරීක්ෂණය ටික…

කොහොමද කට්ටියට ඉතින්.. ඔන්න පොරොන්දු වුනා වගේ X-Files කතා මාලාවේ, හතරවෙනි කතා සමයේ, දෙවෙනි කොටසත් අරන් තමයි අද ආවේ.. අද කතාවට IMDB දර්ශකයේ 9 ක් වැනි අගයක් ලැබිලා තියෙනවා.

පසුගිය කොටසේ සිදුවන දේවල් වලින් පස්සේ, ස්කලීට සහ මෝල්ඩර්ට සුපුරුදු පරිදි පරීක්ෂණයක් ලැබෙනවා.. ටිකක් ගම්බද පලාතක..මේ පරීක්ෂණය ටිකක් අමුතුම විදිහේ එකක්..මොකද ඔවුන්ට ලැබෙන්නේ, පොළොවේ වලදාලා තිබිලා හම්බවුන, කුඩා ළදරුවෙක්ගේ මළසිරුරක් ගැන පරීක්ෂණ පවත්වන්න.ඉතින් මේ වගේ සිදුවීමක, F.B.I එකට මැදිහත් වෙන්න තරම් දෙයක් නැති නිසා,මෝල්ඩර්ගේ අදහස වෙන්නේ,සිද්දිය ප්‍රාදේශීය පොලීසියට බාර දෙන්න ඕනේ කියලා.නමුත් පසුව ඔවුන් සොයාගන්නවා, මේ මරනය ඇත්තටම අභිරහස් මරනයක් කියලා.තව ඔවුන් මේ මරණය පිලිබඳ හොයන කොට ඒ ගැන සැකය යොමු වෙන්නේ, ජාන විකෘතිය නිසා, උපතින් විකෘතිවෙලා ඉපදුන මිනිස්සු තුන් දෙනෙක් ජීවත් වෙන ගොවිපොළකට. මෙයාලා මේ ගොවිපලේ ජීවත් වෙන්නේ, අමුතුම විදිහකට.ඒ ගොවිපලේ කරන්ට් එක නැහැ, වතුර නැහැ. ඔවුන් පිටත සමාජයත් එක්ක කිසිම සම්බන්ධතාවයක් පවත්වන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය ආහාර, ඔවුන්ම වවාගෙන කනවා.ඉතින් මේ අභිරහස් ළදරු මරණයට, මේ ගොවිපොලට තියෙන සම්බන්ධය මොකක්ද, මේ සිද්දියේ සුල මුල මොකක්ද කියලා දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා එහෙමනම් ඉතින්, කතාව බලන්න කියලා හැමෝටම ආරධනා කරනවා. තවත් කතාවකින් නැවත හමුවෙමු.. එතකන් කට්ටියටම ජය වේවා..!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

4,308 downloadsDownload The-X-Files-4x02-Home.zip18 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවීන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-09-18
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රවීන් පෙරේරා

Subtitles

4,308 downloadsDownload Subtitles18 KB

20 comments

  1. Kulanjana Maduranga

    subata thanks.....

  2. God4x

    දිගටම දීගෙන යමු

  3. Chamil

    කලින් Season වල දුන්නා වගේ Web පිටපත් වලටත් Sub දෙන්න පුලුවන් නම් වටිනවා බ්‍රෝ.පොඩ්ඩක් ඒක ගැන සලකා බලන්න කියලා ඉල්ලනවා...

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  5. Indika Priyashantha

    ස්තුතියි උපසිරැසියට...............!

  6. KP7

    Sub ekata Thanks Bro.. Digatama Sub Denna..

  7. denidu

    ස්තූතියි පුතී

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි

  9. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    දිගටම දෙමු...

  10. Chaturangagayan

    Thanks sahoo sab ekata...

  11. shanithsampath

    sub ekata thanks machan

  12. ravin rishmantha

    elmaaaaa bokka

  13. suranuwan

    thanks bro...

  14. Udara Damith Dissanayaka

    niyamayi ...............

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Rumesh Asanka

    thank you

  17. thison

    season 9 kooo????

  18. Lasantharathnasirirox

    ඔබට ජය.

  19. sadeepa

    tnx brother...................

  20. Anonymous

    Thanks Brother