Watch Trailer

The X Files [S04 : E08] Sinhala Subtitles | පිටසක්වළ බැක්ටීරියාව – I [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හතරවන කතාමාලාවේ 08 වෙනි කොටස. මේ කොටසට IMDB අගය 8.8 ක් ලැබිල තියෙනවා. මේ කොටස විකාශය වුනේ 1997 නොවෙම්බර් 24.කතාව පටන් ගන්නේ වොෂින්ටන් ඩී.සී. වල සෙනෙට් සභාවේදී ස්කලීගෙන් ප්‍රශ්න කරනවා නියෝජිත මොල්ඩර්ගේ ක්‍රියා කලාපය ගැන. ඊට පස්සේ ස්කලී ඒ සිදුවීම් ගැන කියනවා…

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හතරවන කතාමාලාවේ 08 වෙනි කොටස. මේ කොටසට IMDB අගය 8.8 ක් ලැබිල තියෙනවා. මේ කොටස විකාශය වුනේ 1997 නොවෙම්බර් 24.කතාව පටන් ගන්නේ වොෂින්ටන් ඩී.සී. වල සෙනෙට් සභාවේදී ස්කලීගෙන් ප්‍රශ්න කරනවා නියෝජිත මොල්ඩර්ගේ ක්‍රියා කලාපය ගැන. ඊට පස්සේ ස්කලී ඒ සිදුවීම් ගැන කියනවා.

ඒ කතාවේදී හොඳට ඇඳ පැළඳගත් මිනිහෙක් හොන්ලුලු ගුවන් තොටුපළෙන් කාටත් හොර රහසේ අරන් යන්න හදනවා මල්ලක්. හැබැයි ඒ මල්ල ගැන සැක හිතිලා එතන ඉන්න නිලධාරීන් එක පරීක්ෂා කරනවා. ඒ කරද්දී ඒ නිලධාරියාගේ අතින් ඒ මල්ලේ තිබ්බ බහාලුම බිමට වැටිලා ඒ බහලුමේ තිබ්බ දේවල් බිම විසිරෙනවා. ඒත් එකපාරටම ඒ වැටුණු දෙය නිසා ඒ නිලධාරියා ගල්වෙනවා.හැබැයි මේ අතරේදී මොල්ඩර්ට ලැබුණු තොරතුරකට අනුව එයා යනවා නිව්යෝර්ක් නගරයේ තියෙන පොඩි ගබඩාවකට. එහෙදි මෙයාලට දැනගන්න ලැබෙනවා එක නිකන් රැවටීමක් විතරයි කියලා. මොකද මෙයාලට එහෙදි භට පිරිසක් පහරදෙන නිසා. මොල්ඩර්ටයි ස්කලීටයි මෙහෙදී පරණ යාලුවෙක් මුණගැහෙනවා ක්‍රයිචෙක් කියලා. ඔයාලා දන්නවා ඇතිනේ මෙයාව. මෙයා කලින් එෆ්.බී.අයි. නියෝජිතයෙක්.ඊට පස්සේ මොල්ඩර්ට ලැබුණු තව තොරතුරක් අනුව දැනගන්න ලැබෙනවා රුසියාවේ ඉදන් ඇමෙරිකාවට උල්කාපාතයක කැබලි හොර රහසේ ගෙනවනවා කියලා… තව කියන්න ගියොත් ඔයාලට කතාවේ රසය නැතිවෙයි ඒ නිසා මම මෙතනින් නවත්වනවා. ඉතිරිය දැනගන්න අනිවාර්යයෙන් කතාව බලන්න ඕනේ හරිද……

කතාවේ නම : “Tunguska”
අධ්‍යක්ෂණය : කිම් මැනර්ස්
කතාව : ක්‍රිස් කාටර්
නිෂ්පාදනය : කිම් මැනර්ස්
ප්‍රධාන නළු නිලියන්
ෆොක්ස් මෝල්ඩර් – ඩේවිඩ් ඩච්නොව්
ඩේනා ස්කලී- ගිලියන් ඇන්ඩර්සන්
වෝල්ටර් ස්කිනර් – මිච් පිලේග්ගි
ඇලෙක්ස් ක්‍රයිචෙක් – නිකොලාස් ලී

😀 !!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය…. !!!!!!!! 😀

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,238 downloadsDownload The-X-Files-S04-E08.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

4,238 downloadsDownload Subtitles23 KB

18 comments

  1. ravin rishmantha

    thanx bokkaaaa digatama karan yanna bs

  2. Indika Priyashantha

    ස්තුති උපසිරසට , පුලුවන්නම් AVADL කොපියට උපසිරස දෙන්න

  3. Pramukmili

    thanxx bro.. anith tikath ikmanata demu ela...

  4. Kulanjana Maduranga

    subata thanks...

  5. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො..

  6. Gayani_Prasadika

    Thank you so much. Season 09 wenakanma digatama sub denna plz.... The X-files TV series walata gahanna TV series 1k awillath na, enneth na.

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  9. lahiru supun devinda

    thaks saho jaya wewaa

  10. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...
    සුපිරි වැඩක් මේකට සබ් දෙන එක....

  11. eranda weerasinghe

    නියමය් මල්ලා , ජයවේවා

  12. ashan1234

    link eka denadako

  13. mtckmadu

    Thank You...!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Rumesh Asanka

    thank you

  16. sasi1111

    Tnx macho. Digatama karagena yanna shakthiya labenna

  17. Lasantharathnasirirox

    සුබපැතුම්....ජයවේවා ..

  18. sadeepa

    tnx bro....................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.