Watch Trailer

The Haunting Of Hill House [S01 : E07] Sinhala Subtitles | බිත්ති අතර සැඟවගිය රහස [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප්වාසි හිතවතුනි, මේ අරගෙන එන්නේ කවුරුත් දන්න විදිහට Haunting Of Hill House කතාමාලාවේ හත් වෙනි කතාංගය. ඉතින් මේ කතාංගය ගේන්න ටිකක් පරක්කු වුණා. ඒකට හේතුව පාඩම් වැඩ අස්සේ හම්බ වෙන වෙලාවක කරන්න ඕන නිසා. විභාගෙකුත් ළග ළගම එනවා නොවැ. හරි එහෙනම් අන්තිම කතාංගයේ සිද්ධ වුණ දේවල් පොඩ්ඩක…

සුබ දවසක් වේවා බයිස්කෝප්වාසි හිතවතුනි, මේ අරගෙන එන්නේ කවුරුත් දන්න විදිහට Haunting Of Hill House කතාමාලාවේ හත් වෙනි කතාංගය. ඉතින් මේ කතාංගය ගේන්න ටිකක් පරක්කු වුණා. ඒකට හේතුව පාඩම් වැඩ අස්සේ හම්බ වෙන වෙලාවක කරන්න ඕන නිසා. විභාගෙකුත් ළග ළගම එනවා නොවැ. හරි එහෙනම් අන්තිම කතාංගයේ සිද්ධ වුණ දේවල් පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකෝ.

කලින් කතාව සම්පූර්ණයෙන්ම ගෙතෙන්නේ නෙලීගේ භූමදානයට කලින් දවසේ රෑ ක්‍රේන් පවුල නැතිනම් සදාකාලිකව ශාපලත් පවුල නැවත එකට එකතු වෙන සිදුවීම ඔස්සේයි. කොහොමත් තරහා නහරේ වැඩි ස්ටීව් උත්සහා කරනවා මේ සිදුවීමේ සියලුම වරද තාත්තගේ පිට පටවන්න. තාත්තා නෙලීට අවශ්‍ය අවධානය දුන්නේ නෑ කියලා වගේම එයාගේ ඔළුව තේරුමක් නැති බහු භූත වලින් පුරවලා එයාට සියදිවි නසාගන්න සැළැස්වුවා කියලා ස්ටීව් තාත්තට බොහොම නරක විදිහට දොස් කියනවා . ඉතින් කතාව අන්තිමේදි අපිට දකින්න ලැබෙනවා නෙලී හැමෝටම නොපෙනී එයාලා ළගටම වෙලා ඉන්න හැටි.

ඉතින් අද කතාවේ ටිකක් වැඩිපුර අතීත කතාව ගැන කියනවා. කලින් කතාංගයේ මතක ඇතිනේ ඇති වුණ දරුණු කුණාටුව. ඉතින් ඒකේ ප්‍රතිපල වෙන්නේ ගෙදර හැම තැනම කැඩුණු බිදුණු දේවල් තාත්තට නැත්නම් හියුට නැවත පිළිසකර කරන්න වීම. ඒත් බොහොම අමුතු විදිහට හිල් මන්දිරයේ තට්ටු තුනක් පහළට බිත්ති වලට වතුර කාන්දු වීමක් දකින්න ලැබෙනවා. ඉතින් මේ අළුත්වැඩියා කටයුතු සිද්ධ කරද්දි හියුට නැත්නම් මෙයාලගේ තාත්තට බිම් මහලේ බිත්ති අතරේ හැංගිලා තියන රහසක් හොයාගන්න ලැබෙනවා. ඒ වගේම අද කතාව ඉවර වෙන්නේ ලොකු කුතුහලයක් එක්ක. එහෙනම් ඉක්මනටම අනිත් කතාව ගේන්න උත්සහ කරන්නම්. එතකන් සමුගන්නවා.

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,547 downloadsDownload The-Haunting-Of-Hill-House-S01-E07.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

බේනුක නිම්හාන් සේනාධීර

Subtitles

6,547 downloadsDownload Subtitles33 KB

27 comments

  1. Eranda Malith 2.0

    සබ් එකට ගොඩක් ස්තූතියි මචන්
    ජයවේවා!!!

  2. Stranger

    thanks

  3. Dimuthu Nisansala

    Thank you bro. i thiri tikath ikmanatama denna.

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Manu25

    Thanks bro

  6. gdfhhdfhdhdd

    tank

  7. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  8. ranga11112

    sub akata bohoma sthuthiy saho...
    theruwan saranai

  9. Kulanjana Maduranga

    subata thanks..

  10. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Shan Kenway

    ithuruwatath ikmnta sub denna bro
    thanks

  13. Ethan Carter

    ela bro sub ekata thanks... ithuru epi 3th tak gala demu...

  14. JackJill

    thanks and next plss

  15. Viraj

    thans bro sub ekata...

  16. Nirosh C

    ස්තුතියි සහෝ.ජයවේවා!

  17. Shan Kenway

    ithuruwata sub nadda?

  18. Shan Kenway

    ikmnta sub dennko bro

  19. Ishan Madusha

    බොහොම ස්තූතියි

  20. klamilaniranjan

    baya kiyana eka niyameta dila thiyenAWA.

  21. Lakshan

    Thanks Bro.

  22. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  23. ruchiralakmal

    Thanks for the sub!!!!!!!!!!!

  24. melinda

    thank you

  25. Bruce___Wayne

    බොහොම ස්තූති යාලුවා
    ජය ✌️✌️✌️

  26. Malaka prasad

    thank you brooo

  27. MAALNATH

    Thanks. ...........good luck. .....