Watch Trailer

The X Files [S04 : E17] Sinhala Subtitles | පිටසක්වළ අභිරහස – I [සිංහල උපසිරැසි සමඟ]

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 17 වන කොටස. මේ කොටස විකාශය වුණේ 1997 මාර්තු 16 මේ කොටසට imdb අගය 8.6 ක් ලැබිලා තියෙනවා.”. අපි කතාව දිහාවට හැරෙමු.කතාව පටන්ගන්නේ ගුවන් යානයකට සිදුවෙන අමුතු සිදුවීමක් පෙන්වමින්.මේ ගුවන් යානයේ ඉන්නවා මැක්ස් ෆෙනිග් කියලා කෙනෙක්. මෙයත් එක්ක…

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 17 වන කොටස. මේ කොටස විකාශය වුණේ 1997 මාර්තු 16 මේ කොටසට imdb අගය 8.6 ක් ලැබිලා තියෙනවා.”.

අපි කතාව දිහාවට හැරෙමු.කතාව පටන්ගන්නේ ගුවන් යානයකට සිදුවෙන අමුතු සිදුවීමක් පෙන්වමින්.මේ ගුවන් යානයේ ඉන්නවා මැක්ස් ෆෙනිග් කියලා කෙනෙක්. මෙයත් එක්කම මේ යානය කඩා වැටෙනවා.මේ ගැන දැනගත්ත එයාගේ සහෝදරී මේ ගැන හොයන්න ස්කලී සහ මෝල්ඩර් හොයාගෙන යනවා. මේ දවසෙම ස්කලීගෙ උපන්දිනයත් යෙදිලා තියෙනවා.මේ ශරෝන් ග්‍රාෆියා කියන කෙනා මේ ගැන ස්ක්ලීටයි මොල්දර්ටයි කියනවා. ඇය කියනවා ඔහු ගුවන් යානයේ අරන්ගියේ බොහොමත්ම රහසිගත දෙයක් කියලා. මේ දේ ගැන රජයත් දන්නවා කියලා කියනවා.ඒ නිසා මේ දෙන්නා නිව්යෝර්ක් යනවා මේ ගැන වැඩි විස්තර දැනගන්න.

හෙදි මෙයාලට පටිගත කරපු රේඩියෝ සම්බන්ධතාවයක් ගැන අහන්න ලැබෙනවා. මේකෙදි ගුවන් නියමුවා කියන දෙයින් ලොකු දෙයක් මොල්ඩර්ගේ හිතට එනවා. “දන්නවනේ යාලුවනේ ඒ මොකක්ද කියලා…. පිටසක්වලයෝ” මේ අතරේදී එක හමුදා නිලධාරියෙක් කියනවා එයා තමයි මේ ගුවන් යානා කඩා වැටීමට වග කියන්න ඕනේ කියලා.ඔහු කියනවා ඒක කරන්න ඔහුට බලකලේ හමුදාවේ ප්‍රධානියෝ කියලා.මේ ගැන තවත් හොයද්දි මෙයාලට තව ගුවන් යානයක් කඩා වැටුන තැනක් හම්බවෙනවා…

😀 !!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය…. !!!!!!!! 😀

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,539 downloadsDownload The-X-Files-S04-E17.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

වරුණ විනෝද්

Subtitles

3,539 downloadsDownload Subtitles23 KB

17 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. madhu bhagya

    tnz sub ekt

  3. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො.

  4. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො..

  5. Gayan dushmantha

    Bohoma Sthuthui Saho...

  6. Kulanjana Maduranga

    subata thanks saho

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. ravin rishmantha

    elmaaaaaa bokkaaaa jayawewa

  9. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්,,,

  10. mtckmadu

    Thank You...!

  11. Pramukmili

    thanxx bro.........

  12. suranuwan

    thanks...

  13. mindikageethanjana

    Thanx.......!!!! Jaya wewa....!!!

  14. Udara Damith Dissanayaka

    .............................බොහොම ස්තූතියි...................

  15. Ishan Madusha

    බොහොම ස්තූතියි

  16. Rumesh Asanka

    thank you

  17. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි..