Watch Trailer

Midnight, Texas [S02 : E04] Sinhala Subtitles | ව්‍යාඝ්‍ර දියණිය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියටම කාලෙකට පස්සේ උපසිරසියක් අරන් එන්න සිද්ධ උනා. රාජකාරි කටයුතු අරවා මේවා හින්දා උපසිරසියක් කරන්න වෙලාව හොයාගන්න එක ටිකක් අමාරු උනත් ලැබෙන වෙලාවන් වලින් ඇඩිමින් වැඩකටයුතු සහ ෆිල්ම් එකක් බලන්න වෙන් කරනවා මිසක් උපසිරසියක් කරන්න වෙන් කරනවා අඩුයි ගොඩක් වෙලාවට. අපි දැන් නැති උනාට අලුත්…

ඉතින් කොහොමද කට්ටියටම කාලෙකට පස්සේ උපසිරසියක් අරන් එන්න සිද්ධ උනා. රාජකාරි කටයුතු අරවා මේවා හින්දා උපසිරසියක් කරන්න වෙලාව හොයාගන්න එක ටිකක් අමාරු උනත් ලැබෙන වෙලාවන් වලින් ඇඩිමින් වැඩකටයුතු සහ ෆිල්ම් එකක් බලන්න වෙන් කරනවා මිසක් උපසිරසියක් කරන්න වෙන් කරනවා අඩුයි ගොඩක් වෙලාවට. අපි දැන් නැති උනාට අලුත් අය ගොඩක් අපේ වෙබ් පලත් එක්ක එක් වෙලා ඉන්නවා. ඉතින් කිසි අවුලක් නැ අපි නැති උනාට අපටත් වඩා හොදට උපසිරසි සැදිම එයාලා කරන් යනවා. අද කාලෙකින් උපසිරසිය අරන් එන්න සිද්ධ උනේ රවිදු රුක්ශාන් මලයා හින්දා. හදිස්සියේ මැසෙජ් එකක් දාලා ඇහුවා මෙක කරලා දෙන්න බැරිද අයියේ කියලා. ඉතින් රවිදු මළයට බෑ කියන්න බැරිකමටයි කාලෙකින් කරන්න බැරි උන නිසාත් බාර අරගෙන වැස්ස, අකුනු, විදුලි බිද වැටිම් අස්සේ පුළුවන් ඉක්මනට උපසිරසිය අරන් ආවා ඔයාලට. ඉතින් වැඩි කතා නැතුව අද කොටස පැත්තට හැරුනොත්,.

ඇත්තටම මිඩ්නයිටි ටෙක්සාස් කියන්නේ කැන්සල් වෙලා තිබිලා නැවත විකාශට ගත්ත හොද කතාමාලාවක්. ඉතින් පසුගිය කොටස් වල අපි දැක්කා රේව් කායිට කියලා තමන්ගේ බලයන් අයින් කරගෙන මිඩ්නයිඩ් නගරය දාලා යනවා වගේම ෆිජි දැන ගන්නවා තමන්ගේ පරපුරට කරලා තියෙන ශාපයක් නිසා එයාට කවදාවත් බොබො එක්ක ඉන්න බැහැ කියලා සහ එයාලා එකට ඉන්නකන් බොබොට එක එක කරදර වෙන විදියත් .එක නිසා එයා බොබොගෙන් ඇත්වෙලා යන විදියත්. ඉතින් අද කතාව පැත්තට හැරනොත් මිඩ්නයිට් නගරයට එනවා බඩදරු ගැනුකෙනෙක් ඒ රේව් හිටපු පල්ලියට රේව්ව හොයාගෙන එයා ඒ එන ගමනෙදි පල්ලිය ඇතුලෙම බබා හම්බෙනකොට මිය යනවා. ඒ වගෙම ඒ ඉපදෙන දරුව නොසිතු වේගෙන් ලොකු වෙනවා ඉතින් කට්ටියට මේක ලොකු ප්‍ර‍ශ්නයක් වගේම මේ ලමයා අරන් යන්න යම් කන්ඩායමක් උත්සහ කරනවා. ඉතින් ඇයි මේ ලමයාගේ අම්මා මිඩිනයිට් වලට රේව් හොයාගෙන ආවේ? ඇයි එතකොට ඒ දරුවා ඉක්මනට ලෙකු වෙන්නේ? ඇයි කන්ඩායමක් මේ ලමයව අරන් යන්න හදන්නේ කියලා ඔයලා අද කතාව බලලම දැන ගන්න. අහ් ඒ වගේම බුට් එකක් කාලා ඉන්න මැන්ෆෙඩ්ටත් පොඩි චාන්ස් එකක් ලැබෙනවා ඒ කවුද කියලත් අද කොටසින් දැක ගන්න පුළුවන්. ඒ වගේම බොබො ෆිජි අතර සිද්ධ වෙන දේවලුත් අද කොටසින් බලාගන්න පුළුවන්. .

එහෙනම් ආයෙත් කවදා හෝ දවසක තවත් උපසිරසියක් එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්! ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,404 downloadsDownload Midnight-Texas-S02-E02-1.zip47 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/sudeera-malan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-12-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

Subtitles

4,404 downloadsDownload Subtitles47 KB

23 comments

  1. thisara 927645

    Tanks kollo sub akata (hamadama sub gannawa witarai ada podi comment 1k danna hituna ) 1 me

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Miyensa

    Baiscope download Wala nahane download karaganna. Download link ekak please

  4. Lakshan

    Thanks Bro.

  5. Ayesh Prashan

    Thank You

  6. Eranda Malith 2.0

    සුපිරි බොහොම ස්තූතියි මචන්

  7. Kanchana

    Thanx sahoo

  8. madawaththa

    Tnx broh..

  9. Kulanjana Maduranga

    subata thanks saho..

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. ranga11112

    thanks malan saho.....

  12. Navi1996

    බොහොම ස්තූතියි සහෝ

  13. V.T.Piyumal

    Thanks bro sub ekata..!!

  14. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    දිගටම සබ් දෙමු....
    මේකත් පට්ට කතාවක්...

  15. කවිශල් රසින්ත (කවී)

    බොහොම තුති සබට.. ජය වේවා..!!

  16. suranuwan

    thanks bro...

  17. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි............... ජයවේවා........!!!!!!!!!!!

  18. suranuwan

    thanks bro....

  19. Danuka0522

    Thnks saho

  20. sasala

    Jayawewa

  21. MAALnath

    Thanks ........................good luck ....................

  22. MAALnath

    Thanks

  23. KANCHANAz

    thankz bro eth meke s02e04 sub eka downlod venne nane s02e02 thamai download venne 4 venuvata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.