“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 18 වන කොටස. මේ කොටස විකාශය වුණේ 1997 මාර්තු 23. මේ කොටසට imdb අගය 8.6 ක් ලැබිලා තියෙනවා.” අපි කතාව දිහාවට හැරෙමු.මේ කොටසට කලින් කොටසේ සම්බන්ධයක් තියෙනවා,මොකද මේ කොටස පටන් ගන්නේ කලින් 17 වන කොටසේ ඉවර වුන තැනින්.ඔයාලට මතකද යාලුවනේ පෙන්ඩ්…

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 18 වන කොටස. මේ කොටස විකාශය වුණේ 1997 මාර්තු 23. මේ කොටසට imdb අගය 8.6 ක් ලැබිලා තියෙනවා.”
අපි කතාව දිහාවට හැරෙමු.මේ කොටසට කලින් කොටසේ සම්බන්ධයක් තියෙනවා,මොකද මේ කොටස පටන් ගන්නේ කලින් 17 වන කොටසේ ඉවර වුන තැනින්.ඔයාලට මතකද යාලුවනේ පෙන්ඩ්රිල් ට වෙඩි වදිනවා හැබැයි එක අර ලුවිස් කියන හමුදා නිලධාරියාව ඉලක්ක කරපු එකක් කියලා තෙරුම්යනවා.ඒ වගේම මොල්ඩර්ව අත්අඩංගුවට ගන්නවා හමුදාව එයාලගේ කටයුතු වලට අතපෙවීම සම්බන්ධයෙන්.ස්කලී ඇවිල්ලා මොල්ඩර්ව අත්අඩංගුවෙන් නිදහස් කරගත්තට පස්සේ එයාලා යනවා ආපහු අර මැක්ස් ෆෙනිග් කියන කෙනාගේ ගෙදරට.එහෙදි එයාලට වීඩියෝ පටියක් හම්බවෙනවා එකේ තියෙන්නේ එයා කියනවා එයාව මීට කලින් පිටසක්වලයෝ ඇවිත් පැහැරගැත්තා කියලා.සහ එයා කියනවා රජය සහ එෆ්.බී.අයි. එකෙන් මේ පිටසක්වල යානා කඩා වැටෙන සිදුවීම්, පිටසක්වල මළසිරුරු සගවා තබන්න උත්සාහ කරනවා කියලා.ඔවුන්ගෙන් පර්යේෂණ කරනවා කියලා.
ඊට පස්සේ මේ දෙන්නා යනවා අර 549 යානය කඩා වැටිච්ච සුන්බුන් තියෙන තැනට.ගිහින් එයාල කියනවා “එතන ඉන්න හමුදා නිලධාරියාට මැක්ස් ෆෙනිග්ව කවුරුහරි ලුහුබදිමින් ඉදලා තියෙනවා කියලා ගුවන් යානය වෙනකම්ම.ඊට පස්සේ යම්කිසි දෙයකින් ඒ ගුවන් යානයේ පාලනය අතට අරගෙන සහ ඊට පස්සේ මැක්ස්ව පැහැරගන්න ඇති කියලා විශ්වාස කරනවා” කියලා.හැබැයි මේ කතාව හමුදා නිලධාරියා විශ්වාස කරන්නේ නෑ.ඒ නිසා මේ දෙන්නා සාක්ෂි හොයන්න පටන්ගන්නවා මේ ගැන හෙළිකරන්න.මෝල්ඩර් ආපහු මැක්ස්ගේ ගෙදරට යන අතරේ ස්කලී යනවා මැක්ස්ගේ සහෝදරී ඒ කියන්නේ ශරෝන් ඉන්න මානසික රෝහලට.ඒ ගියාට පස්සේ එයා දකිනවා ශරෝන්ගේ මුහුණෙත් පිළිස්සුම් තුවාල තියෙනවා හරියටම මැක්ස්ගේ වගේම, ස්කලී මෙයාගෙන් අහනවා මේ මැක්ස් අරන් ගිය දේ මොනවද කියලා….
😀 !!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය…. !!!!!!!! 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,627 downloadsDownload The-X-Files-S04-E18.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
17 comments
madhu bhagya
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
තව කොටස් 6යි...sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයravin rishmantha
adarei bn elmaaaaa
Kulanjana Maduranga
subata thanks
pathum_akalanka18
bro van helsing s02 e11 idan sub dennako dan season awilla
Ishan Madusha
ස්තූතියි සහෝ
ravin rishmantha
19 sub eka wada nane bro ai e ekata yanna denneth ne
madhu bhagya
19 sub ek wad nnh ayyoo
suranuwan
thank you...
mtckmadu
එනකන් බලන් හිටියේ....
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි...!
ජයවේවා...!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chalana nadeekumara
කමෙන්ට් දැම්මේ නැති උනාට අපේ අවුන් ගොඩක් බලනවා මචන්..දිගටම දෙන්න සබ...එලම වැඩක්..
Rumesh Asanka
thank you
Udara Damith Dissanayaka
niyamayiiiiiiiiiiiiiii
Lasantharathnasirirox
ස්තුතියි සහෝදරයා
sadeepa
tnx brother.......................
Advertisement



iye idan sub ek lbnkn blgn hity tnz an ay nm late krnn ep mn asm kthw