සුපුරුදු පරිදි මම 9 වෙනි එපියත් අරන් ආවා. මේ කතාමාලාවට මම දෙන අන්තිම් උපසිරසිය මේක වෙන්න පුලුවන්.අද කතාව ටිකක් අමුතු විදිහට ගලාගෙන් යනවා. කතාවේ අන්තිම තත්පරයට යනකන් බලනකන් කිසිම දෙයක් තේරෙන්නේ නෑ. සාමයෙන් සැතපෙන්න බැරි උන ආත්මයක් ගැන තමා අද කතාවෙන් කියවෙන්නේ. අද කොටසින්… බොබී කියන්නේ සාමන්‍ය ලමයෙක්…

සුපුරුදු පරිදි මම 9 වෙනි එපියත් අරන් ආවා. මේ කතාමාලාවට මම දෙන අන්තිම් උපසිරසිය මේක වෙන්න පුලුවන්.අද කතාව ටිකක් අමුතු විදිහට ගලාගෙන් යනවා. කතාවේ අන්තිම තත්පරයට යනකන් බලනකන් කිසිම දෙයක් තේරෙන්නේ නෑ. සාමයෙන් සැතපෙන්න බැරි උන ආත්මයක් ගැන තමා අද කතාවෙන් කියවෙන්නේ.
අද කොටසින්…
බොබී කියන්නේ සාමන්‍ය ලමයෙක් නෙමෙයි.එයාට ලෙඩක් තියෙනවා. ඒක තමයි එයාට තමන්ගේ කේන්තිය පාලනය කරගන්න බෑ. ඒ නිසා එයා අනිත් ලමයින් ගෙන් වෙන් වෙලා ඉන්නේ. එයා මේ ලෙඩේට කැරන් කියල තරුන දොස්තර නෝනා කෙනෙක් ගෙන් බෙහෙත් ගන්නව.දවසක් බොබී කාමරේට වෙලා ගේම් එකක් ගගහා ඉන්නකොට එයාගේ සුලු පියා එතනට එනවා. හැබැයි එන්නේ ගොඩක් තරහෙන්. ඒකට හේතුව තමා එයා අමාරුවෙන් වවපු එයාගේ වගාවන්, ගස් වර්ග සේරටම ලෙඩක් බෝ වෙලා ඒව එකින් එක මැරෙන නිසා. ටික කාලෙක ඉදන් බොබී එයාගේ සුලු පියා එක්ක ප්‍රශ්න ඇති කර ගත්තා. අදත් දෙන්නා රන්ඩු වෙනව. කේන්තිය වැඩි කමට බොබී වත්තේ කෙලවරටම දුවනව. එයාගේ සුලුපියත් එයාගේ පස්සෙන් පන්නනවා. ටික දුරක් ගියාට පස්සේ පිල්( බොබීගේ සුලුපියා) මඩ වලක එරෙනවා. ඇත්තෙන්ම කිව්වොත් මඩ වලේ එරිලා පිල් මැරෙනවා. හැමෝම හිතන්නේ බොබී වත්තේ වලක් හාරලා ඒක මඩ කරලා පිල් ව ඒකට දාල මැරුවා කියලා.
දැන් ලිපිය බලපු හැමෝම බලනව ඇති මේකේ කොහෙද ආත්මයක් තියෙන්නේ කියලා. ඇත්තම කිව්වොත් මම කතාවේ ඒ හොදම හරිය ගැන පොඩ්ඩක් වත් ලිපියේ සදහන් කලේ නෑ. මොකද කුතුහලයට බාදා වෙන නිසා. නැවත උපසිරසියකින් හමු වන තුරු හැමෝටම ජය…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,495 downloadsDownload The.X-Files.S05E09.Baiscopelk.com_.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
7 comments
sachintha
madhu bhagya
tnz sub ekt
ravin rishmantha
thanx bokka adarei digatama karan yamu machan
Ishan Madusha
ස්තූතියි
suranuwan
thanks bro...
Kulanjana Maduranga
subata thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය