Watch Trailer

The X Files [S05 : E10] Sinhala Subtitles | අද්භූත බෝනික්කා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද අරගෙන ආවේ x-files 5 වෙනි කතා මාලාවේ 10 වෙනි කොටස. මම ඔයාලට සිංහල උපසිරැසියක් අරන් එන්නේ ගොඩක් කාලෙකට පස්සේ. මට ඉතින් මේක කරන්න කියල බාර දුන්නේ ශාන් විමුක්ති සහෝදරයා තමයි. ඒ අනුව x-files 5 වෙනි කතා මාලාවේ 10 සහ 11 කොටස් කරන්න තමයි මට ලැබුනේ. ඉතින් මම ගොඩක් ආසාවෙන් බාරගත්තා. ඉතින් ඔයාල දන්නවන…

ඔන්න අද අරගෙන ආවේ x-files 5 වෙනි කතා මාලාවේ 10 වෙනි කොටස. මම ඔයාලට සිංහල උපසිරැසියක් අරන් එන්නේ ගොඩක් කාලෙකට පස්සේ. මට ඉතින් මේක කරන්න කියල බාර දුන්නේ ශාන් විමුක්ති සහෝදරයා තමයි. ඒ අනුව x-files 5 වෙනි කතා මාලාවේ 10 සහ 11 කොටස් කරන්න තමයි මට ලැබුනේ. ඉතින් මම ගොඩක් ආසාවෙන් බාරගත්තා.

ඉතින් ඔයාල දන්නවනේ අපේ FBI ඒජන්තවරුන් දෙන්නා මල්ඩර් සහ ස්කලී. මේ පාර එයාලට විසදන්න වෙලා තියෙන්නේ අමුතු ගැටළුවක්. ඔයාලට ඒක මම උඩින් දාල තියෙන හෙඩිමෙන්ම පැහැදිලි වෙන්න ඇති. ඉතින් මෙහෙමයි පටන් ගන්නේ. ස්කලී වැඩ රාජකාරි බොහොමයකින් පස්සේ නිවාඩුවක් ගත කරන ගමන් ඉන්නේ. ඒ අතරතුර එයාට හම්බවෙනවා අමුතු හැසිරීමක් තියෙන කාන්තාවක් සහ ගැහැණු දරුවෙක්. ඒ දෙන්නා ස්කලිට හම්බවෙන්නෙත් එක්තරා සිද්දියකින් පස්සේ තමයි. ඒක මොකද්ද කියල මේක බලනකොට ඔයාලට තේරෙයි. ඉතින් වැදගත්ම දේ තමයි මම අර මුලින් කියපු ගැහැණු දරුවාගේ අතේ නිතරම ඉන්නවා බෝනික්කෙක්. තව කියන්න ඕනද? මම හිතන්නේ ඕන නැහැ. කිව්වොත් වැඩක් නැති වෙනවනේ. ඉතුරු ටික ඔයාල බලලම දැනගන්න. මේ කතාංගය බලනකොට ඔයාලට bride of chucky චිත්‍රපටියත් මතක් වෙයි. හැබැයි මේකටනම් ඒකෙ කිසි සම්බන්ධයක් නැහැ.

ඉතින් බලන්නකෝ කොහොමද මේ අද්භූත බෝනික්කාගේ ගැටලුව මෙයාලා විසදන්නේ කියල. අදට ගිහින් එන්නම්. 11 වෙනි කතා මාලාවෙන් ආපහු හමුවෙනවා. සුබ දවසක් හැමෝටම.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,554 downloadsDownload The.X-Files.S05.E10.Baiscopelk.com_.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රුෂානි දිසානායක ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

3,554 downloadsDownload Subtitles20 KB

9 comments

  1. madhu bhagya

    tnz sub ekt

  2. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    දිගටම සබ් දෙමු...

  3. suranuwan

    thanks....

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. ravin rishmantha

    thanx bokka elama digatama karan yamu adarei

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි

  7. Kulanjana Maduranga

    subata thanks

  8. Pramukmili

    thanxxxx broo...........

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.