Watch Trailer

The X Files [S05 : E11] Sinhala Subtitles | විස්මිත අවිය [සිංහල උපසිරැසි සමඟ]

කිව්වා වගේම ඔන්න මම x-files 5 වෙනි කතා මාලාවේ 11 වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාල මේ කතාවත් ආසාවෙන් බලයි කියල හිතනවා. මේ පාර මල්ඩර් සහ ස්කලී හැප්පෙන්න යන්නේ පරිගණක ලෝකයත් එක්ක. මේ සිද්දියට පාදක වෙන්නේ ඉතා දක්ෂ පරිගණක මෘදුකාංගවරයෙකුගේ මරණයක්.මුලදී සාමාන්‍ය ගැටළුවක් විදියට පේන්න තිබුනත් ඒ ගැටළුව සංකීර්ණ එ…

කිව්වා වගේම ඔන්න මම x-files 5 වෙනි කතා මාලාවේ 11 වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාල මේ කතාවත් ආසාවෙන් බලයි කියල හිතනවා.

මේ පාර මල්ඩර් සහ ස්කලී හැප්පෙන්න යන්නේ පරිගණක ලෝකයත් එක්ක. මේ සිද්දියට පාදක වෙන්නේ ඉතා දක්ෂ පරිගණක මෘදුකාංගවරයෙකුගේ මරණයක්.මුලදී සාමාන්‍ය ගැටළුවක් විදියට පේන්න තිබුනත් ඒ ගැටළුව  සංකීර්ණ එකක් වෙන්නේ නොසිතූ විදියට. මේක බලද්දි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ වෙන දේවල් බොරු කියල.මුලදී ස්කලිට හිතෙන්නෙත් එහෙමම තමයි. නමුත් අපි හැමෝම දන්නා විදියට වර්තමානයේ පරිගණක මිනිස් ජීවිතයට ඉතා තදින් බද්ද වෙලයි තියෙනවා. ඒ නිසා පරිගණක විසින් මිනිසාව පාලනය කරන දවස නම් වැඩි ඈතක නෙමේ.

ඉතින් මේක බලල ඔයාලගේ අදහස් පහතින් කොමෙන්ටුවක් විදියට පල කරන්නත් අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම්. ඔයාල හැමෝටම සුබ දවසක් හැමෝටම.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,590 downloadsDownload The.X-Files.S05.E11.Baiscopelk.com_.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රුෂානි දිසානායක ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රුෂානි දිසානායක

Subtitles

3,590 downloadsDownload Subtitles17 KB

11 comments

  1. madhu bhagya

    tnz sub ekt

  2. Pramukmili

    thanxxx sis...............

  3. suranuwan

    thanks.....

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    සුපිරි වැඩක්....

  6. Ishan Madusha

    ස්තූතියි උපසිරැසියට

  7. Madushanka

    Thanks....

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Kulanjana Maduranga

    subata thanks

  10. sasi1111

    Tnx macho

  11. Anonymous

    බොහොම ස්තූතියි